ELAKIRI ENGLISH CLZ

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    niyamai machan sirawatama.
    grait work machan...digatama karamu..
    mamath enawa english clz ekata ada idan..:)

    Rep+++
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    1)not in a position to-යම් කිසි දෙයක් කිරීමට පුලුවන් තත්වයක නෙමෙයී ඉන්නෙ යනුවෙන් ප්‍රකාස කිරිම සදහා මෙම වාක්ය රටව බවිත කෙරෙ..

    S+am/is/are+NOT IN A POSITION TO+ INFINITIVE


    මම ඔයාට උදවු කරන්න පුලුවන් තත්වයක නෙමේ ඉන්නෙ

    I'm not in a position to help you

    ඔහු කතාවක් පවත්වන්න පුලුවන් තත්වයක නෙමේ ඉන්නෙ

    He is not in a position to make a speech.

    ඈය ජීවිතයේ යතා
    ර්තය තේරුම් ගන්න පුලුවන් තත්වයක නෙමේ ඉන්නෙ.
    she is not in a position to understand the reality of life..
     
    Last edited:

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    Sentence pattern
    part-1

    1)
    This is-මෙ තියෙන්නෙ/මේ ඉන්නෙ (ලග තියෙන එක දෙයක්)

    2)
    These are-මේ තියෙන එවා/මේ ඉන්න අය(ලග තියෙන ගොඩක් දෙවල්)

    3)
    That is -අර තියෙන්නෙ/අර ඉන්නෙ(දුර තියෙන එක දෙයක්)

    4)
    Those are-අර තියෙන එවා/ අර ඉන්න අය (දුර තියෙන ගොඩක් දේවල්)


    This is a flower.
    මේ තියෙන්නෙ මලක්

    These are flowers.
    මේ තියෙන්නෙ මල්

    That is a flower.
    අර තියෙන්නෙ මලක්

    Those are flowers.
    අර තියෙන්නෙ මල්
     
    Last edited:

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    *four kind.

    This is a computer.(මේ තියෙන්නෙ පරිගනකයක්) is+not=isn't

    Is this a computer.(මේ තියෙන්නෙ පරිගනකයක්ද) are+not=aren't

    This isn't a computer.(මේ තියෙන්නෙ පරිගනකයක් නෙමෙයී)

    Isn't this a computer.(මේ තියෙන්නෙ පරිගනකයක්ද)


    These are computers.(මේ තියෙන්නෙ පරිගනක)

    Are these computers.(මේ තියෙන්නෙ පරිගනකද)

    These aren't computers.(මේ තියෙන්නෙ පරිගනක නෙමෙයී)

    Aren't these computes. (මේ තියෙන්නෙ පරිගනක නෙමේද)


    That is a computer.(අර තියෙන්නෙ පරිගනකයක්)

    Is that a computer.(අර තියෙන්නෙ පරිගනකයක්ද)

    That isn't a computer.(අර තියෙන්නෙ පරිගනකයක් නෙමෙයී)

    Isn't that a computer.(අර තියෙන්නෙ පරිගනකයක් නෙමෙයීද)


    Those are computers.(අර තියෙන්නෙ පරිගනක)

    Are those computers.
    (අර තියෙන්නෙ පරිගනකද)

    Those aren't computers.(අර තියෙන්නෙ පරිගනක නෙමෙයී)

    Aren't those computers.
    (අර තියෙන්නෙ පරිගනක නෙමෙයී)
     
    Last edited: