Elakiri Experts: Chande moko wenne ?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    1. weda karanna puluwan middles class eka rata yanawa, ticket ganan nisa lankawata awith chanda danna wenne naha, metana pahugiya tike aragala ayath innawa
    2. mehe wedi hariyak itiri deshapaluwange arawa mewa aran chande dana ayay, melo rahak nathi ayay
    3. meka nisa pohottuwa dinanawa
     
    • Like
    Reactions: dayt0na

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    GOP will win the house majority
    Pelosi will be unemployed
    Things will be normal for a while

    Pennsylvania elected a retarded hunchback as their senator

    USA is a mess
     
    Last edited:
    • Like
    Reactions: Thiefx and dayt0na

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    1. රාජපක්ශල ගෑවුන අතකටවත් ඡන්දෙ දෙන්නෙ නෑ......

    2. පුතානෝ කියන්නෙ ගොං මී වස්සෙක්....

    3.කයිය ගැහුවට අනුරට කරගන්න පුලුවන් වෙයිද මංද... අනුර අයියට විදේශ සබඳතා පැවැත්වීම ගැන ප්‍රශ්නෙකුත් තියෙනව...

    ඉතුරු වෙන්න කලින් සැරවල තෝරගත්ත ඔප්ශන් එකමයි....
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    1. රාජපක්ශල ගෑවුන අතකටවත් ඡන්දෙ දෙන්නෙ නෑ......

    2. පුතානෝ කියන්නෙ ගොං මී වස්සෙක්....

    3.කයිය ගැහුවට අනුරට කරගන්න පුලුවන් වෙයිද මංද... අනුර අයියට විදේශ සබඳතා පැවැත්වීම ගැන ප්‍රශ්නෙකුත් තියෙනව...

    ඉතුරු වෙන්න කලින් සැරවල තෝරගත්ත ඔප්ශන් එකමයි....
    1. weda karanna puluwan middles class eka rata yanawa, ticket ganan nisa lankawata awith chanda danna wenne naha, metana pahugiya tike aragala ayath innawa
    2. mehe wedi hariyak itiri deshapaluwange arawa mewa aran chande dana ayay, melo rahak nathi ayay
    3. meka nisa pohottuwa dinanawa
    Prashnaya hariyata watahagena na prens la 🤪
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    1. රාජපක්ශල ගෑවුන අතකටවත් ඡන්දෙ දෙන්නෙ නෑ......

    2. පුතානෝ කියන්නෙ ගොං මී වස්සෙක්....

    3.කයිය ගැහුවට අනුරට කරගන්න පුලුවන් වෙයිද මංද... අනුර අයියට විදේශ සබඳතා පැවැත්වීම ගැන ප්‍රශ්නෙකුත් තියෙනව...

    ඉතුරු වෙන්න කලින් සැරවල තෝරගත්ත ඔප්ශන් එකමයි....
    විදේශ සම්බන්ධතා තිබ්බට වැඩක් නෑ බන්. ඔය රනිල් අනාගෙන ඉන්නෙ. ලෝක දේශපාලනේ තේරෙන එකෙක් ඕනෙ ලංකාව ගොඩගන්න.

    මම කියන්නෙ ජෙප්පන්ට එකපාරක් හරි දීල බලන්න ඕනෙ.
     
    • Like
    Reactions: SDCR and PHBhagya

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,759
    3,199
    113
    1. රාජපක්ශල ගෑවුන අතකටවත් ඡන්දෙ දෙන්නෙ නෑ......

    2. පුතානෝ කියන්නෙ ගොං මී වස්සෙක්....

    3.කයිය ගැහුවට අනුරට කරගන්න පුලුවන් වෙයිද මංද... අනුර අයියට විදේශ සබඳතා පැවැත්වීම ගැන ප්‍රශ්නෙකුත් තියෙනව...

    ඉතුරු වෙන්න කලින් සැරවල තෝරගත්ත ඔප්ශන් එකමයි....
    Ranilta podi chance ekak tiyewi. Api kochchara u epa qwat me yana widiya hondayi kiyala hitana set ekak inna nisayi tawama hariyatama protest ekak karaganna beri une. ehema beluwama ranila karayi kiyala hitana un set ekak innawa. unge votes RRta hambenna ida tiyenawa.

    JVP eket seats poddak wedi weyi. et dinana ekak naa. mokada mejanuary wala JVP ekata tibba reputation eka adu wela tiyenne. Rellata radical wela audience eka sathutu karanna kiyana katha practical nati case ekak tiyenawa. JVP ekata tiyena reputation eka me dawas wala alutin awit SLVlog eke video karana un, sannasgala, ruchira wijesena, rasika jayakody wage liberal, capitalist, idea tiyena set eka nisa adu wenawa. And mun kiyana dewal walata minissu kemati wenna tiyena ida wediy. Hemadama ahana "kamkaru panthiye" tape ekata wada munge katha tikak interesting. munut wedak karaida danne naa. et me set eka katha karana dewal lankawe me weddi minissunge wuna chuuti attitude change ekata match wenawa.

    mama nam hitanne tiyena tikama shuffle wela alut ekek dennek ei, ehema nettan alut unta me chandeta passe ena campaign ekakata hari pitch karanna honda chance ekak eyi me election eka nisa.

    mama hitana lokuma de tamayi, galleface aragale iwara una kiyala me wena change eka iwara wela naa. Technological revolution ekat ekka me wena changes gahala, marala nawattanna baa. anika aurudu 70gaanak tisse chora wuna system eka eka dawasen break wela alut ekak enawa expect karannat baa. parliament eke seats wenas wena ekama madi ekata. society eken nut push ekak enna ona. ekata society eke attitudenut wenas wenna ona. eka dawasin deken wenne naa. himin wenne. loketama modern democracy invent karapu french revolution eka wennat aurudu 10k giya (1789 – 1799).
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    3.කයිය ගැහුවට අනුරට කරගන්න පුලුවන් වෙයිද මංද... අනුර අයියට විදේශ සබඳතා පැවැත්වීම ගැන ප්‍රශ්නෙකුත් තියෙනව...

    NPP එකට නං සබඳතා ඕන තරම් තියෙනවා. හැබැයි නාකි මයිනටයි රනිලට ණයක් ගන්න ගියාම ලංකාවේ ඉඩමක් වරායක් ඇපයට තියන්න ඕන ගන්න. එහෙම ගන්න සබඳතාවක් ඕනෙද :LOL:
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    NPP එකට නං සබඳතා ඕන තරම් තියෙනවා. හැබැයි නාකි මයිනටයි රනිලට ණයක් ගන්න ගියාම ලංකාවේ ඉඩමක් වරායක් ඇපයට තියන්න ඕන ගන්න. එහෙම ගන්න සබඳතාවක් ඕනෙද :LOL:
    නෑ... නෑ... එපා... 😂😂
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    පොහොට්ටුව උඩින්ම දිනන එකයි ඔය දැන් පොහොට්ටුwe ඉන්න අති උතුම් මහත්වරු ටික පාර්ලිමන්ට් යන එකටයි අමතරව මටනං මුකුත් හිතාගන්න බෑ :confused:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    රනිල් තියයි පම්කෙ චන්දයක්
    ඌ කවද්ද කලට වෙලාවට චන්ද තිබ්බේ :lol: