Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ElaKiri Family
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මම මගෙ එලකිරි කතාව කියන්න හදන්නෙ හරිය

එකල ඒ කියන්නෙ 2006 විතර මම ලංකාවෙන් එන්න කලින් ඔය දෙතුන් පාරක් කැෆේ එකකට රිංගල මොන මොනව හරි බලල තිබ්බට ජංජාලෙ වැඩිය ගැවසිච්ච පොරවල් නෙමේනෙ

ඉන්පසු මෙහෙට ආවට පස්සෙ ඒ කියන්නෙ 2006 සැප්තැම්බර් වලින් පස්සෙ ඔන්න අපිත් හැමදාම ජංජාලෙ කරක් ගහන පොරවල් වුනා.

ඔහොම ඉන්න අතරෙ තමා මට අයිය කෙනෙක් එලකිරි එක ගැන කිව්වෙ අලුත් සිංදු තියෙන සයිට් එකක් කියලා.ඔන්න කොල්ල එලකිරි මැම්බර කෙනෙක් වුනා.2007 පෙබරවාරි.

ඒ කාලෙත් හැමදාම එලකිරි ආවට කරේ සිංදු බාපු එක විතරමයි.

එලකිරි එනකොටම උඩින්ම තියෙනවා ලංකාවෙ ලාර්ජස්ට් කොමිනියුටි එකට විනාඩියක් වැය කරන්නෙ නැත්තෙ ඇයි කියලා.ඒ වුනාට ඒක ඒ දවස්වල එච්චර ගානක් වුනේම නෑ

කොහොම වුනත් ඒ කාලෙ එලකිරි තිබ්බ සිංදු ඔක්කොම මා ගාව තාම තියෙනවා

2008 මැද විතර ඉඳන් තමයි මම එහෙන් මෙහෙන් පෝස්ට් දාන්න පටන් ගත්තෙ

ඔය අතරෙ තමයි මට එලකිරි කවි පිටුව සෙට් වුනෙ

2009 විතර ඉඳන්. ඒ තමයි එලකිරි එකේ හොඳම කාලෙ

ඒ කාලෙ මමත් පොඩි අවුලක හිටිය කාලෙ

ඇත්තටම එලකිරි කවි පිටුව මගේ ජීවිතේම ගොඩක් වෙනස් කරා.

විරහව විඳවන්නෙ නැතුව ඒක විඳින්නෙ කොහොමද කියල මම ඉගෙන ගත්තෙ මෙතනින්

ඒත් දැන් නම් ඒ කාලෙ කවුරුත් එලකිරි නෑ

ඔය කාලෙම තමයි කෝච්චි ත්රෙඩ් උස්සන් එන එකෙක් දකින්න ලැබෙන්නෙ

සහ ට්රැවලර් කියල රස්තියාදු කාරයෙක් මෙතන සෙල්ලම් දාන්න පටන් ගන්නෙ

ගහට ගහක් මොරටුවෙ සෙට් වෙනවා වගේ ඇස් දෙකට නොදැක්කත් උඹල අපි සෙට් වෙන්නෙ මෙතනින් මොකද ට්රැවලින් සහ කෝච්චි මගෙ ඇගෙත් තියෙන හින්ද

සිරාවටම එලකිරි එක නෙට් එකේ විතරක් නෙමේ ලයිෆ් එකේම කැරියර් එකක්.

ජීවිතයට කවියක් ලියන්න හිතපු නැති මම කවි බර ගානක්  විතරක් නෙමේ කතන්දර පහ හයක් ලිව්වෙත් එලකිරි එක හින්ද

ඒ විතරක් නෙමේ කොච්චර කෝච්චි වලට ආස වුනත් කෝච්චි වල ගිහින් තිබ්බත් කෝච්චි ගැන හරියටම දැන ගන්න උනන්දු වුනේ උඹ හින්ද

දැන් නම් ඇන්ජිමක් දැක්කම මේක අරක නේද කියල හිතා ගන්න අපිටත් පුලුවං

[QUOTE="cspmaxx, post: 12316356, member: 19127"] [COLOR="DarkRed"][SIZE="3"]ඔන්න මම මගෙ එලකිරි කතාව කියන්න හදන්නෙ හරිය :rofl::rofl: එකල ඒ කියන්නෙ 2006 විතර මම ලංකාවෙන් එන්න කලින් ඔය දෙතුන් පාරක් කැෆේ එකකට රිංගල මොන මොනව හරි බලල තිබ්බට ජංජාලෙ වැඩිය ගැවසිච්ච පොරවල් නෙමේනෙ :dull::dull: ඉන්පසු මෙහෙට ආවට පස්සෙ ඒ කියන්නෙ 2006 සැප්තැම්බර් වලින් පස්සෙ ඔන්න අපිත් හැමදාම ජංජාලෙ කරක් ගහන පොරවල් වුනා. ඔහොම ඉන්න අතරෙ තමා මට අයිය කෙනෙක් එලකිරි එක ගැන කිව්වෙ අලුත් සිංදු තියෙන සයිට් එකක් කියලා.ඔන්න කොල්ල එලකිරි මැම්බර කෙනෙක් වුනා.2007 පෙබරවාරි.;) ඒ කාලෙත් හැමදාම එලකිරි ආවට කරේ සිංදු බාපු එක විතරමයි.:lol::lol: එලකිරි එනකොටම උඩින්ම තියෙනවා ලංකාවෙ ලාර්ජස්ට් කොමිනියුටි එකට විනාඩියක් වැය කරන්නෙ නැත්තෙ ඇයි කියලා.ඒ වුනාට ඒක ඒ දවස්වල එච්චර ගානක් වුනේම නෑ :rofl::rofl: කොහොම වුනත් ඒ කාලෙ එලකිරි තිබ්බ සිංදු ඔක්කොම මා ගාව තාම තියෙනවා :yes::yes: 2008 මැද විතර ඉඳන් තමයි මම එහෙන් මෙහෙන් පෝස්ට් දාන්න පටන් ගත්තෙ :):) ඔය අතරෙ තමයි මට එලකිරි කවි පිටුව සෙට් වුනෙ :):) 2009 විතර ඉඳන්. ඒ තමයි එලකිරි එකේ හොඳම කාලෙ :yes::yes: ඒ කාලෙ මමත් පොඩි අවුලක හිටිය කාලෙ :dull::dull: ඇත්තටම එලකිරි කවි පිටුව මගේ ජීවිතේම ගොඩක් වෙනස් කරා. විරහව විඳවන්නෙ නැතුව ඒක විඳින්නෙ කොහොමද කියල මම ඉගෙන ගත්තෙ මෙතනින් :cool::cool: ඒත් දැන් නම් ඒ කාලෙ කවුරුත් එලකිරි නෑ :(:( ඔය කාලෙම තමයි කෝච්චි ත්රෙඩ් උස්සන් එන එකෙක් දකින්න ලැබෙන්නෙ :P:P සහ ට්රැවලර් කියල රස්තියාදු කාරයෙක් මෙතන සෙල්ලම් දාන්න පටන් ගන්නෙ :P:P ගහට ගහක් මොරටුවෙ සෙට් වෙනවා වගේ ඇස් දෙකට නොදැක්කත් උඹල අපි සෙට් වෙන්නෙ මෙතනින් මොකද ට්රැවලින් සහ කෝච්චි මගෙ ඇගෙත් තියෙන හින්ද :rofl::rofl: සිරාවටම එලකිරි එක නෙට් එකේ විතරක් නෙමේ ලයිෆ් එකේම කැරියර් එකක්. ජීවිතයට කවියක් ලියන්න හිතපු නැති මම කවි බර ගානක් :rofl::rofl: විතරක් නෙමේ කතන්දර පහ හයක් ලිව්වෙත් එලකිරි එක හින්ද :yes::yes: ඒ විතරක් නෙමේ කොච්චර කෝච්චි වලට ආස වුනත් කෝච්චි වල ගිහින් තිබ්බත් කෝච්චි ගැන හරියටම දැන ගන්න උනන්දු වුනේ උඹ හින්ද ;) දැන් නම් ඇන්ජිමක් දැක්කම මේක අරක නේද කියල හිතා ගන්න අපිටත් පුලුවං :rofl: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom