Elakiri FB

aruna47

Well-known member
  • මේ ලගකදී ඉදලා ඔය හයිලයිට් කරලා තියන මගුල පල්ලෙහාට එනවා. දාලා තියන පොස්ට් ක්ලික් කරන්න බැහැ. උබලටත් මෙහෙම වෙනවද?

    LIKE SHARE 12 people like this. Be the first of your friends.

    2jeohlv.jpg
     

    aruna47

    Well-known member
  • mageth thiyanawa. eeth eka diha baluwe danui

    Like :: Share :: 7,494 people like this. Sign Up to see what your friends like.

    ඔය මගුල උඩ තියෙන්නේ නැහැ පල්ලෙහට එන එකනේ ප්‍රශ්නේ. ලයික් කරා ෂෙයාර් කරා වැඩක් නැහැ :frown::frown::frown:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඕක මටත් උනා. FF අප්ඩේට් උනාට පස්සේ හරි ගියා මචන්. FF අප්ඩේට් කරලා බලන්න
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මේ ලගකදී ඉදලා ඔය හයිලයිට් කරලා තියන මගුල පල්ලෙහාට එනවා. දාලා තියන පොස්ට් ක්ලික් කරන්න බැහැ. උබලටත් මෙහෙම වෙනවද?

    LIKE SHARE 12 people like this. Be the first of your friends.

    2jeohlv.jpg
    ow mala hutannak paththakma wahenawa:angry::angry:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    අර හෙළුවෙන් රිදුනා රිදුනා ගාන වලතර සොන්නයගේ msgs තියෙන්නේ :dull: මු msg කරන්නේ hehehehe ගාලා ඔච්චරයි ඕක මම බලන්න ඕනද :rofl:

    ivbbz6.jpg


    kiyawapan ban paw u.. :lol::lol: