Elakiri Firefox eken weda natha

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,093
    2,981
    113
    ::0
    elakiri.com
    Log wela tibunath post danna private message yawanna ba empty page ekak pennanne.

    passe log out wela baluwa ita passe apahu log wenna wath ba.

    chrome eken hariyata weda.

    Firefox (61.0.1 (64-bit))
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    firefox එකෙන් ලෙඩ ගොඩයි
    reply එකක් දාන්න advanced ගිහිං image එකක් දාල දෙපාරක් preview post click කරල බලපන්කො මොකද වෙන්නෙ කියල..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    firefox එකෙන් ලෙඩ ගොඩයි
    reply එකක් දාන්න advanced ගිහිං image එකක් දාල දෙපාරක් preview post click කරල බලපන්කො මොකද වෙන්නෙ කියල..
    තොට පිස්සුදහ් ලොක්කා බැදලා ලමයි ලමයි ලැබුනත් මෙකහ් අප්ඩෙට් වෙනහ් සයිට් එකක් නෙමෙහ් :rofl:
    ලොකුම ස්න් එකහ් මෙකත් එක්ක කම්පෙටිටෙට් කරන්නහ් සයිට් එකක් නැති එකහ්
    අප්ඩෙට් කරලා වැඩක් නැති නිසා ඔහෙ ඇදගෙනහ් යනවා ....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    තොට පිස්සුදහ් ලොක්කා බැදලා ලමයි ලමයි ලැබුනත් මෙකහ් අප්ඩෙට් වෙනහ් සයිට් එකක් නෙමෙහ් :rofl:
    ලොකුම ස්න් එකහ් මෙකත් එක්ක කම්පෙටිටෙට් කරන්නහ් සයිට් එකක් නැති එකහ්
    අප්ඩෙට් කරලා වැඩක් නැති නිසා ඔහෙ ඇදගෙනහ් යනවා ....

    2.gif
    දැන් ඉතින් firefox use කරන එක නවත්තපන් කො සයිට් එක නිසා..

    :angry::angry:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    කවදද මෙක ආවේ? අද හෝ ඊයේ ඉඳන් ද නැතිනම් ඊට කලින් ඉඳන් ද?

    Incognito window එකක try කරලා බැලුව ද? (ctrl+shift +n)

    පාවිච්චි කරන skin එක lite ද main ද?
     
    Last edited: