මේක මම වාර කීපයකදිම දැකපු දෙයක් නිසා කියන්න හිතුවෙ.
දැන් Elakiri.com එකට ආවම thread list එකක් පේනවනෙ. අපි මොකක් හරි thread එකක් ඇතුලට ගිහිං පහලට scroll කරගෙන ගිහිං ටිකකට browser එකේ වෙන tab එකකට ගිහිං හෝ වෙනම වැඩකට ගිහිං ආපහු එනව ටික වෙලාවකට පස්සෙ. ආයෙම හිටපු තැන ඉඳන් scroll කරගෙන පහලට ටික වෙලාවක් යද්දි ආයෙම අර කලින් දැකපු thread title ටික ආයෙම පේනව. මේකට හේතුව මොකද්ද? ඒවගේ එකක් මීට කලින් දැකල නැහැ. Elakiri එකේ feature එකක් ද නැත්තං වෙන මොකක් හරි Glitch එකක් ද?