ELAKIRI FUN PACKAGE

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
පින්තූරේ හැටි

අරුණට මීයන්ගෙන් තිබුනේ පුන්චි පහේ කරදරයක් නම් නෙමේ. බැරිම තැන ඔහු මී කතුරක් ගෙනාවා. මී කතුර විකිනූ සේවකයා එයට චීස් කෑල්ලක් සවි කර එය නිවසේ රදවා තබන ලෙස කිව්වත් රෑ මී කතුර අටවන්නට ලෑස්ති වෙද්දී ඔහුට චීස් කෑල්ලක් සොයා ගන්න බැරි වුනා. ඒ සදහා සුදුසු විකල්පයක් ගැන කල්පනා කල ඔහු චීස් කෑල්ලක පින්තූරයක් කපලා එය මී කතුරට සවි කර තැබුවා.
පහුවැනිදා උදේ බලනකොට මී කතුරට අහුවෙලා තිබුනේ මීයෙකුගේ පින්තූරයක්........

එහෙනම් කමක් නෑ

තමා කියවමින් සිටි නවකතාවේ රසවත්ම කොටසට බාදා පමුනුවමින් එක දිගට හැඩවෙන්නට පටන් ගත් දුරකතනයට එරවූ හමුදා බටයා රිසීවරය අතට ගත්තේ කෝපයෙනි..
"කවුද ඕයි ඔය කත කරන්නේ?" ඔහු කෝපයෙන්ම ඇසීය.
"මොනවා තමුසේ දන්නවාද මම කවුද කියලා. මම මේජර් ගජනායක". දුරකතනයේ එහා කොනෙන් මහා ගෙරවිලි හඩකින් පිලිතුරු ලැබිනි.
"මේජර් දන්නවාද මේ කතා කරන්නේ කවුද කියලා". බටයා එවර ඇසීය.
"නෑ... මන් දන්නේ නෑ". එවරද මේජර් වරයා කෝපයෙන් පැවසීය.
"ආ.... එහෙම නම් කමක් නෑ". කියූ බටයා වහා රිසීවරය ආපසු තැබීය......

:oo::oo:
 
852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
අපෝ කමක් නෑ

දිනක් සවස වත්ත පහලට වී සුනිමල් සහ ගීතා පෙම් බස් දොඩමින් සිටියහ...වත්තේ සිටි එක් වස්සෙකු වැස්සියෙකුගේ මුහුනේ තම මුහුන අතුල්ලමින් සිටිනු දුටු සුනිමල් ගීතා දෙසට කෑදර බැල්මක් හෙලමින් මෙසේ කීවේය.
"අර බලන්න අර වස්සයි වැස්සියි දිහා. අනේ මටත් හිතෙනවා එහෙම කරන්න"
අනේ ඉතින් කරන්න. බය වෙන්න දෙයක් නෑ. ඒකි හොද හීලෑ වැස්සි..." ගීතා ඇගට පතට නොදැනී කීවාය....

මම ගොතනවා

දිනක් තමාගේ රෝගාබාදයකට ප්‍රතිකාර ගැනීම පිනිස එක් මැහැල්ලක් වෙදෙක් හමු වීමට ගියාය.
"එන්න අම්මා ඉදගන්න. මොකක්ද ලෙඩේ." වෙදා මැහැල්ලගෙන් ඇසුවේය.
"අනෙ මහත්තයෝ මට දැන් මාස 2 3ක ඉදන් මලබද්දය හැදිලා. ඉන්නම බෑ"
"ඉතින් අම්ම ඒ වෙලාවට මොකද කරන්නේ?"
"මම ගොතනවා"

:baffled::baffled:
 
Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    පින්තූරේ හැටි

    අරුණට මීයන්ගෙන් තිබුනේ පුන්චි පහේ කරදරයක් නම් නෙමේ. බැරිම තැන ඔහු මී කතුරක් ගෙනාවා. මී කතුර විකිනූ සේවකයා එයට චීස් කෑල්ලක් සවි කර එය නිවසේ රදවා තබන ලෙස කිව්වත් රෑ මී කතුර අටවන්නට ලෑස්ති වෙද්දී ඔහුට චීස් කෑල්ලක් සොයා ගන්න බැරි වුනා. ඒ සදහා සුදුසු විකල්පයක් ගැන කල්පනා කල ඔහු චීස් කෑල්ලක පින්තූරයක් කපලා එය මී කතුරට සවි කර තැබුවා.
    පහුවැනිදා උදේ බලනකොට මී කතුරට අහුවෙලා තිබුනේ මීයෙකුගේ පින්තූරයක්........

    එහෙනම් කමක් නෑ

    තමා කියවමින් සිටි නවකතාවේ රසවත්ම කොටසට බාදා පමුනුවමින් එක දිගට හැඩවෙන්නට පටන් ගත් දුරකතනයට එරවූ හමුදා බටයා රිසීවරය අතට ගත්තේ කෝපයෙනි..
    "කවුද ඕයි ඔය කත කරන්නේ?" ඔහු කෝපයෙන්ම ඇසීය.
    "මොනවා තමුසේ දන්නවාද මම කවුද කියලා. මම මේජර් ගජනායක". දුරකතනයේ එහා කොනෙන් මහා ගෙරවිලි හඩකින් පිලිතුරු ලැබිනි.
    "මේජර් දන්නවාද මේ කතා කරන්නේ කවුද කියලා". බටයා එවර ඇසීය.
    "නෑ... මන් දන්නේ නෑ". එවරද මේජර් වරයා කෝපයෙන් පැවසීය.
    "ආ.... එහෙම නම් කමක් නෑ". කියූ බටයා වහා රිසීවරය ආපසු තැබීය......

    :oo::oo:
    :lol:
    11.gif
     
    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    මේවා ගියේ හිරු fm එකේ. ගීත වලට සම්බන්දයි.......

    අහින්සක යුවතියගේ ඇඩ්ඩ්‍රස් එක කුමක්ද?

    :cool::cool:
     
    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    තමන් කිරිල්ලියෙක් බව පරසක්වල ගහලා ඔප්පු කරන්න යන ගීතය කුමක්ද?]

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: