## ElaKiri Funny Pranks ##

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අඩේ නෑ බං.:no::no: ඒකි මේ නිළියක්. ඕක ප්‍රසිද්ධ වුන දවස් වල ඒකි ගැන දාලා තිබ්බා තාමත් ජීවත් වෙනවා කියලා.

    boru gahanna epa ban ochchara uba pacha lokayak ne :lol::lol: apoooo

    oka balapan
    ඇත්ත සීන් එකක් නෙවේ බං
    7.gif

    ඔව් බං. මාත් කිව්වා. ඒකි නිළියක්. වෙනමම Article එකක් ගිහින් තිබ්බ ඔය සීන් එකයි ඒකි ගැනයි කියලා. ගොඩක් එවුන් හිතන් ඉන්නේ ඇත්ත කියලා. ඒ දවස්වල නම් ඒකිගේ නමත් මතක තිබ්බා. ටිකක් පරණ සිද්දියක්නේ.:sorry::sorry:

    කව්ද දන්නෙ බං. මාත් සෑහෙන කල් බලල. ප්‍රෑන්ක් සර්ච් කළාට ඇත්තද බොරුද කියල බැලුවෙ නෑ.:baffled: මල් බබා විතරක් නෙමේ මමත් හිතන් හිටියෙ ඇත්ත කියල. :sorry::sorry:AfterEffects වලින්ද හදල තියෙන්නෙ. නැත්තන් ඊට වඩා ඇඩ්වාන්ස්ඩ් එකකින්ද?:nerd:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව් බං. මාත් කිව්වා. ඒකි නිළියක්. වෙනමම Article එකක් ගිහින් තිබ්බ ඔය සීන් එකයි ඒකි ගැනයි කියලා. ගොඩක් එවුන් හිතන් ඉන්නේ ඇත්ත කියලා. ඒ දවස්වල නම් ඒකිගේ නමත් මතක තිබ්බා. ටිකක් පරණ සිද්දියක්නේ.:sorry::sorry:

    :sorry::sorry::sorry: