අඩේ නෑ බං.ඒකි මේ නිළියක්. ඕක ප්රසිද්ධ වුන දවස් වල ඒකි ගැන දාලා තිබ්බා තාමත් ජීවත් වෙනවා කියලා.
boru gahanna epa ban ochchara uba pacha lokayak neapoooo
oka balapan
ඇත්ත සීන් එකක් නෙවේ බං![]()
ඔව් බං. මාත් කිව්වා. ඒකි නිළියක්. වෙනමම Article එකක් ගිහින් තිබ්බ ඔය සීන් එකයි ඒකි ගැනයි කියලා. ගොඩක් එවුන් හිතන් ඉන්නේ ඇත්ත කියලා. ඒ දවස්වල නම් ඒකිගේ නමත් මතක තිබ්බා. ටිකක් පරණ සිද්දියක්නේ.![]()
මල් බබා විතරක් නෙමේ මමත් හිතන් හිටියෙ ඇත්ත කියල. 
AfterEffects වලින්ද හදල තියෙන්නෙ. නැත්තන් ඊට වඩා ඇඩ්වාන්ස්ඩ් එකකින්ද?
ඔව් බං. මාත් කිව්වා. ඒකි නිළියක්. වෙනමම Article එකක් ගිහින් තිබ්බ ඔය සීන් එකයි ඒකි ගැනයි කියලා. ගොඩක් එවුන් හිතන් ඉන්නේ ඇත්ත කියලා. ඒ දවස්වල නම් ඒකිගේ නමත් මතක තිබ්බා. ටිකක් පරණ සිද්දියක්නේ.![]()

One of the best i saw~

heart stroke ekak 

well planned.heart stroke ekak
ehema awit malot wagakiyanawada danne naa.![]()