Elakiri Get together @ kurunegala

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මමත් එන්ඩ බලන්නම්...ෂුවර් කරන්න බෑ... මට කොහොමත් එන්න පැය 2.30 ක් විතර යයි.වෙන්නප්පුවෙ ඉදන් එන්ඩත් එපැයි...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ane mahesi ..oya gedara inna..nethnam trip eka malageyak wei..:lol::lol::lol:
    anith eka oya mozzila kiyana eka daru pawul kaarayek..:lol::lol::lol::lol::lol: reatenna epa,,
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඔව් අඩුමගානේ සිකුරාදා වගේ උනානම් එන්න තිබුනා...සති අන්තයේ නම් එන්න වෙන්නේ නෑ..:(

    ඇයි ක්ලාස් යනවද..? මේකනේ.. බහුතරයක් අයට නිවාඩු ඉරිදා විතරනේ..