ඒක ඇත්ත......උඹ ෆේක් වලින් ඇවිත් කාටවත් බනින් නෑ...උඹ කරන්නෙ ෆේක් වලින් ඇවිත් උඹටම රෙප් දාගන්න එක...ඉහි ඉහිහැමෝම කියනවා මම ෆේක් හදනවලු, හැබැයි හදපු එකකුත් නෑ..
උඹම හිතපන් මම මේකෙන්ම කීයකට බනිනවද..? ෆේක් එකක් ඕනා නෑ මටනම්.
මේ ත්රෙඩ් එකේ මේ ගැන ඇතිවගේ. අනිත් එකට එන්න තව කතාකරන්න ඕනා නම්![]()





... තේරීම් කාරක සභාවක් පත් කරමු ... හැන්සාර්ඩ් එකට ඇතුල් නොකර ඉමු විවාදේ ... කුණුහරප කියා ගත්තොත් මම සෙන්කෝලේ අරන් දුවනවා .. 
ෆේක් හදන්න එපාආආආආම කියනවා...


