Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
හැමෝම කියනවා මම ෆේක් හදනවලු, හැබැයි හදපු එකකුත් නෑ..
උඹම හිතපන් මම මේකෙන්ම කීයකට බනිනවද..? ෆේක් එකක් ඕනා නෑ මටනම්.
මේ ත්‍රෙඩ් එකේ මේ ගැන ඇතිවගේ. අනිත් එකට එන්න තව කතාකරන්න ඕනා නම්:yes:
ඒක ඇත්ත......උඹ ෆේක් වලින් ඇවිත් කාටවත් බනින් නෑ...උඹ කරන්නෙ ෆේක් වලින් ඇවිත් උඹටම රෙප් දාගන්න එක...ඉහි ඉහි:P:P:P
 
sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    දරුවන් නොමැති මව්වරුන්ට කඩිනමින් දරු සම්පත්....:)

    ගරු ඇමති තුමා
    අපි මේ පිළිබද කතාකලානේ
    ඔබතුමාට කලින් පාර වගේ ළමයි 100 විතර වන්දි ගෙවන්න වෙන්නේ
    අපි ඕක සංශෝදනය කරමු
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අෆ්ෆා උදේම විවාදයක් වගේ :eek: ... තේරීම් කාරක සභාවක් පත් කරමු ... හැන්සාර්ඩ් එකට ඇතුල් නොකර ඉමු විවාදේ ... කුණුහරප කියා ගත්තොත් මම සෙන්කෝලේ අරන් දුවනවා .. :P

    අඩෝ සෙන්කෝලේ ගන්න බෑ, ඒවා ඔට්ටු නෑ:lol:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අෆ්ෆා උදේම විවාදයක් වගේ :eek: ... තේරීම් කාරක සභාවක් පත් කරමු ... හැන්සාර්ඩ් එකට ඇතුල් නොකර ඉමු විවාදේ ... කුණුහරප කියා ගත්තොත් මම සෙන්කෝලේ අරන් දුවනවා .. :P
    ෆේක් අයි.ඩී පනත සම්මත කරගන්න හදන්නෙ අපි....මේ මිගා ඒක සම්මත කරන්න දෙන්නේම නෑ...:frown:ෆේක් හදන්න එපාආආආආම කියනවා...:(
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඒක ඇත්ත......උඹ ෆේක් වලින් ඇවිත් කාටවත් බනින් නෑ...උඹ කරන්නෙ ෆේක් වලින් ඇවිත් උඹටම රෙප් දාගන්න එක...ඉහි ඉහි:P:P:P

    onna eluwa wade waraddaganna yanne :nerd:

    මූ එලුවා නිසාම හොඳයි, මට මූට බනින්න හිතෙන්නේ නෑනේ:(
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ගරු ඇමති තුමා
    අපි මේ පිළිබද කතාකලානේ
    ඔබතුමාට කලින් පාර වගේ ළමයි 100 විතර වන්දි ගෙවන්න වෙන්නේ
    අපි ඕක සංශෝදනය කරමු
    :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෆේක් අයි.ඩී පනත සම්මත කරගන්න හදන්නෙ අපි....මේ මිගා ඒක සම්මත කරන්න දෙන්නේම නෑ...:frown:ෆේක් හදන්න එපාආආආආම කියනවා...:(

    පනත් සම්මත කරන්න ගියොත් බන් පාර්ලිමේන්තුව විසුරුවා හරී... යකෝ එතකොට මගේ විපක්ෂ මන්ත්‍රී දූරයත් අහෝසි වෙයි...
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    පනත ගැන විවාදේ කරලා ඉන්න, මම මීටින් එකක් තියෙනවා ගොහින් එන්නම්
    umbala ge pathey thiyana po** lama samajaye nayakaya umba neda. hari hari yaman yaman :D
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    එලකිරි සෞඛ්‍ය අංශයේ වෙනස්කම් රැසක්........
    එලකිරි ආණ්ඩුවේ නව සෞඛ්‍ය ඇමති ලෙස Djwathila අද ජනාධිපති GTRZ ඉදිරියේ දිවුරුම් දෙමින් අමාත්‍යාංශයේ ඉදිරි ක්‍රියාදාමයන් මේසේ පැහැදිලි කලේය

    මාජ රෝග සදහා වැඩි අවදානයක්.........
    ඩෙංගු මර්ධනය සදහා බීටීඅයි බැක්ටීරියාව ඉතියෝපියාවෙන් සහන මිලට ආනයනය කෙරේ....
    දරුවන් නොමැති මව්වරුන්ට කඩිනමින් දරු සම්පත්....:)
    ලාබදායී උපත් පාලන ක්‍රමයක් ලෙස ලන්ච්සීට් බාවිතයට හුරු කිරීම....
    බීමත් කමින් රෝග වැලදී රෝහල් ගත වන්නන්ට රු 2000 ක දීමනාවක්..
    ප්‍රධාන පෙලේ පුද්ගලික රෝහල් රැසක් එලකිරි ආණ්ඩුව යටතට.......
    පාසල් සිසුන්ගේ සෞඛ්‍ය වර්ධනයට.... උදෑසන ඔටුකිරි වීදුරුවක්....
    ඇතුලු බොහෝ යෝජනා ඉදිරිපත් කෙරිනි.

    සමාජ රෝග සදහා වැඩි අවදානයක්.........

    සමාජ රෝග වැළදීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ,පාසල් සිසුන් අසභ්‍ය චිත්‍රපට නරබා ඒ සදහා පෙලබීමයි...
    එම නිසා මෙහි පළමු පියවර ලෙස අසභ්‍ය චිත්‍රපට අලෙවි කරන ස්ථාන වැටලීමට පියවර..
    :shocked::shocked: