:O:O:O WTF hahah pissuda yako umbata..yam kisi kenek deyak pennapuwaham.. ai ekata lajja wenne.. ..mama rata hitiyata hadune wadune lankawe..mama igena ganna eka withrai mehe karanne..හත්වලාමයි! දැං මූට මඩවලකට වත් පනින්න නේද වෙන්නෙ ?![]()
:O:O:O WTF hahah pissuda yako umbata..yam kisi kenek deyak pennapuwaham.. ai ekata lajja wenne.. ..mama rata hitiyata hadune wadune lankawe..mama igena ganna eka withrai mehe karanne..හත්වලාමයි! දැං මූට මඩවලකට වත් පනින්න නේද වෙන්නෙ ?![]()
උඹ පාර්ලිමේන්තුව ඉස්සරහ කොස් ඇන්ඩ් පොල් විකුණනවා හේම නෙමේ ඕං...උඹද කතා නායක ?
මේ මට ඔය පාර්ලිමෙන්තුවෙ සිකුරිටි පට්ටමක් වත් දෙනවාද රු 15/- බත් එක කන්න ?![]()

haha pissuda ban.. amma thathata ohoma katha karoth kana hara thama kanna wenne.. meka ne ..mama kollek ..kollonta katha karanne samnayen kollek ta katha karana widihata, kellanta wenama widihak, thawa echara hithata allanne nathi booruwanta wenama widihak...
math eke fit eke inna unta mama ohoma katha karanne nah ne ..oya basawa pawichchi karanna ona samahrunta..unta honda wachana wadagath wadiy..
![]()


ඔබතුමාල හැමදාම කලේ.......... හිමින් මාරුවෙන එකනෙ........
පලයන් ඩෝ යන්න .. හරි එකා කියන්නේ katha nayakage pashchath bhageta payin ekak deela mama eke wadi wenawa![]()
![]()

mama aththa kiwuwe machan
apith kunu hamba kiyanawa..eth welawakata
dawasa purama kiyanawa koralawalle walla ayine un nam![]()
අපේ ජනාධිපතිතුමාට ජය වේවා



ඔන්න ඔන්න විපක්ෂ නායකතුමා වැඩ වරද්ද ගන්න හදන්නෙ. බිස්නස් වලට උදැල්ල දාන්න එන්න එපා. උඹේ කට්ටිය ඔය තැන් තැන් වල ගිහිල්ල ගහන්නෙ මේ මගෙන් ගත්ත පොල්ම තමයි.උඹ පාර්ලිමේන්තුව ඉස්සරහ කොස් ඇන්ඩ් පොල් විකුණනවා හේම නෙමේ ඕං...![]()

උඹද කතා නායක ?
මේ මට ඔය පාර්ලිමෙන්තුවෙ සිකුරිටි පට්ටමක් වත් දෙනවාද රු 15/- බත් එක කන්න ?![]()

මගේ සිංගප්පුරු සවාරියට සල්ලි ටිකක් එකතු කරගන්නදෙන දෙයක් ගත්තොත් හොඳයි වගේ මේක විසුරුවොත් දාපු පොස්ට් ටිකත් නෑ ...![]()

mona unath machan anunawa hadanna thaman hadenna ona
kata unath kamak na machan ubata waraddak kale naththam hodin katha karapan..
pahath thathweta watenna epa.. api hamoma status ekak thiyena minissu
eka nathi karaganna epa![]()
මේක දැන් පැරිස් වලත් කඩයක් දාලලූඋඹ පාර්ලිමේන්තුව ඉස්සරහ කොස් ඇන්ඩ් පොල් විකුණනවා හේම නෙමේ ඕං...![]()

හුටා!Wanted
සෙන්කොලය අතුරුදහන්...
![]()


කොහෙද යන්නේ මෙන්න මෙහෙ හිටුආවට කමක් නැද්ද![]()

මෙන්න මේක සෙල්ලං හෙලිචොප්ටරේක නැගල යනවාහුටා!
අන්න තරින්දයා ඕක අරන් දුවනවා! ඌව අල්ලපන්!
කෝ මේ ආරක්ෂක ලේකම් ?