ඈ බං ? අහක ඉන්න එකෙක් බිල්ලට ගන්න එක පිං අතේ වැඩක් ද ?ඉහි ඉහි![]()
ඈ බං ? අහක ඉන්න එකෙක් බිල්ලට ගන්න එක පිං අතේ වැඩක් ද ?ඉහි ඉහි![]()
ඊයෙ ට්‍රික් එකක්.ගොඩාක් අයට කහ කොටු.ivey ට දාපු ත්‍රෙඩ් එක ෆොරම් රුල්ස් වලට විරුද්ධයි.දාපු එකාට අව්ලක් නැහැ.උට කඩෙ ගිය උන්ට අව්ලකුත් නැහැ

කෝ හයියා.......(ඩිෆෙන්ස් මිනිස්ටර්)මේ කනාටු බල්ලෝ රිංගන්නේ නැති තැනක් නැහැ
වෙඩි තියල දාපන් මුන්ට


දැන් මෙතන තියන කුණුහරප එක පෙන්නපන්
උබ මොන මොන්ටිසෝරියේ ඉදලද ආවේ මේකට

ඒකෙ කුණුහරපෙ මොකක්ද බන්....ජන්ගිය කියන එකද....umbe amma gedaranam meka pennala ahapan meke kunuharupayak thiyenawada kiyala, ethakota babata kiyala deyi
http://www.elakiri.com/forum/showpost.php?p=9953274&postcount=551
බෑනෙ බං, දැං ඔය කනාටු බල්ලො මරන්න බෑ නෙ. ඒක තහනං කරලානෙ.මේ කනාටු බල්ලෝ රිංගන්නේ නැති තැනක් නැහැ
වෙඩි තියල දාපන් මුන්ට
කවුද අහක ඉන්න එකා....ඈ බං ? අහක ඉන්න එකෙක් බිල්ලට ගන්න එක පිං අතේ වැඩක් ද ?
උඹමනේ කිව්වෙ අගමැතිව එලවන්න හදන්නෙ ජනාදිපතිව එලවන්න බැරි හින්ඳා කියලා.කවුද අහක ඉන්න එකා....
අනේ බොල....උඹට වචනෙ ඩිෆයින් කරන්න කිව්වම උඹ ඒක ට්‍රාන්ස්ලේට් කරනවා...........උඹව හරියන්නෙ ඇමතිකමකටම තමයි.....![]()

උඹමනේ කිව්වෙ අගමැතිව එලවන්න හදන්නෙ ජනාදිපතිව එලවන්න බැරි හින්ඳා කියලා.
ඒතකොට උඹලා මේ අහක ඉන්න එකෙක්ව නෙ බිල්ලට ගන්න හදන්නෙ.


වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය බල ගැන්වෙනවා
දුටු තැන වෙඩි තබනු ලැබේ
![]()


උඹව එලවන්න ඕනි.........උඔ මානව හිමිකම් කඩනවා වැඩියි...කව්ද මාව එලවන්න හැදුවේ![]()

අප්පට සිරි පාර්ලිමේන්තුවේ වලියක් නේද
මෙන්න ගැලරියේ ඉන්න පොඩි බබාලට මගේ ගානේ පොප්කෝන්
![]()

