Shah maru match set 12nama ela..
Jerico blue tele 1 laga camp karan iddi deatha rocket 1n dena 1 nam maru.. kata uththara na lol![]()

me file eka download karala zip file eke thiyena okkoma files tika halo install karala thiyena location ekata copy/replace karannaMama issara Halo gahuwa dan connect wen nane.servers pennan na update karanna kiyanwa.ethakota error ekak enwa
![]()
Any Action?



No action will be taken because this screenshot was taken by Wild-EYE!!!![]()








Thanks MachanDeathStrѳke;17013560 said:me file eka download karala zip file eke thiyena okkoma files tika halo install karala thiyena location ekata copy/replace karanna
slt ping awula thama thiyenava hitapu gaman vadi vela kick venavaහෙනයා;17024133 said:ඇයි යකෝ දැන් එන එන එකාව server එකෙන් පයින් ගහල දොට්ට දාන්නේ..??![]()
![]()

No action will be taken because this screenshot was taken by Wild-EYE!!!![]()
මහා ලොකුවට Pro කියා ගත්ත උන් Bot ගැහුවාම වරදක් කියන්න එකෙක් නැ
ඔව් ඔව්, අපි මෙතන Bot ගැහුවනම් මේකේ ඉන්න හැත්ත බුරුත්තම මැරෙන්න හදාවීමහා ලොකුවට Pro කියා ගත්ත උන් Bot ගැහුවාම වරදක් කියන්න එකෙක් නැ
![]()











ඔව් ඔව්, අපි මෙතන Bot ගැහුවනම් මේකේ ඉන්න හැත්ත බුරුත්තම මැරෙන්න හදාවීමහා ලොකුවට Pro කියා ගත්ත උන් Bot ගැහුවාම වරදක් කියන්න එකෙක් නැ
![]()





හැබැයි උ bot කරන්නේ නෑ.. එක මට හොදටම sure.. මොකද උන් අවුරුදු 5ක් 6ක් තිස්සේ Halo ගහනවලු.. සමහරවිට ඊට වඩා වැඩිවෙන්න පුළුවන්.. අපි අමානුෂික විදිහට උගෙන් පහර කෑමකට ලක් වන්නේ උගේ experince එක නිසා.. 
අපිට නොකිව්වට ඔය Naughty whore ත් අදුරුදු ගානක් තිස්සේ ගහනවලු... 



හෙනයා;17028724 said:නෑ බන් එක නෙමෙයි මෙතන වෙන්නේ.. මමත් ඔය murica කියන එකාට කැමති නෑ..හැබැයි උ bot කරන්නේ නෑ.. එක මට හොදටම sure.. මොකද උන් අවුරුදු 5ක් 6ක් තිස්සේ Halo ගහනවලු.. සමහරවිට ඊට වඩා වැඩිවෙන්න පුළුවන්.. අපි අමානුෂික විදිහට උගෙන් පහර කෑමකට ලක් වන්නේ උගේ experince එක නිසා..
අපිට නොකිව්වට ඔය Naughty whore ත් අදුරුදු ගානක් තිස්සේ ගහනවලු...
![]()
දැන් කොහොමද උව bot වලට kick උනේ.. ? එක මමත් හරියටම පැහැදිලි කරන්න දන්නේ නෑ.. හැබැයි මට මෙහෙම කියන්න පුළුවන්.. ඔය SAPP එකෙන් Bot detection එක හදල තියෙන්නේ අපේ camera එක move වෙන විදිහට... bot එකෙන් වෙන්නෙත් ටක් ටක් ගාල camera එක move වෙන එක.. ඒ හින්දා අපේ camera එකත් ඒ විදිහට ටක් ටක් ගාලා move උනොත් අපිව bot වලට අහු වෙනවා.. මම දැනුවත්ව තව එකෙක් ඔය විදිහටම bot වලට BAN උනා.. හැබැයි උ කියනවා උ bot use කලේ නෑ කියල.. අනේ මන්ද... හැබැයි උ වෙලාවේ අනිත් එවුන්ව මරාගෙන මරාගෙන ගියා.. සමහර විට උව අර detection එකට අහුවෙන්න ඇති...
අනිත් එක මු Move වෙනකොට camera එක වෙනස් වෙන්න දෙයක් නැ Game එක Start වෙද්දීමයි මු kick උනේ ඒ කියන්නේ මු inject file use කරනවා කියන එක
මු විතරක් නෙවෙයි අපේ උනුත් ඉන්නවා අනිත් උන්ව මරාගෙන මරාගෙන යන එත් උන්ට මෙහෙම වෙලා තියෙනවද 
මටත් ගහන්ට ඕනි...
දැන් කව්රුත් නැද්ද..