ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,767
    6,337
    113
    ගග අද්දර
    c____v____.org
    biggrin.png
    (coming soon...
    biggrin.png
    , hadamin pawathinawa....)

    honda waakyayak hoyanna damme thread eka....

    danata daala thiyenne, "vegan brotherhood of sri lanka" kiyala...
    ane manda....... thaama hariyata ekak set karagaththe na....

    hQrBUFN.png

    *firefox has a wired zoom in, so dont use firefox for now if u are visiting main page)

    -------------------------------------------------------
    * yo, mekawath balala podi kick ekak gamu neh :P
    https://www.youtube.com/watch?v=742l4tbS4zc

    moko kiyanne..... wadeta bahimuda..... :P

    ලංකාව ආයේ ගේනවා කියන්නේ, ලංකාවේ ඉස්සරත් vegan ල උන්නද?
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    c____v____.org
    biggrin.png
    (coming soon...
    biggrin.png
    , hadamin pawathinawa....)

    honda waakyayak hoyanna damme thread eka....

    we are against the evil industries ne...
    https://www.youtube.com/watch?v=dIItcUBC6Ik

    danata daala thiyenne, "vegan brotherhood of sri lanka" kiyala...
    ane manda....... thaama hariyata ekak set karagaththe na....

    hQrBUFN.png

    *firefox has a wired zoom in, so dont use firefox for now if u are visiting main page)

    -------------------------------------------------------
    * yo, mekawath balala podi kick ekak gamu neh :P
    https://www.youtube.com/watch?v=742l4tbS4zc

    moko kiyanne..... wadeta bahimuda..... :P

    මොකක්ද බං මේ හරුපේ :shocked: කෝ අනික Main Page එක බලන්න Link එක :confused:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    :eek:

    welaawak na bro,
    anika fb eke mata karanna deyak naha bn.....
    fb is a place where i can get some bad memories...... :(
    mama enne naha......

    Bad memories දැන් අමතක කරමු මචං ඕවා හිතේ තියන් හිටියා කියලා තේරුමක් නැනේ :yes: කල හොද කොහොමත් පස්සෙන් පන්නනවා ;) so FB ඈවිත් Halo සේටාර් එකත් එක්ක HapPy එකේ ඉමු :cool:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ලංකාව ආයේ ගේනවා කියන්නේ, ලංකාවේ ඉස්සරත් vegan ල උන්නද?

    එකනම් දන්නෙ නෑ, හැබැයි මෙච්චරනම් chater නැතුව ඇති.... :p
    ගේමක් නැතුව ඉන්න පුළුවන් මට්ටමට ගේනවා කිව්වෙ දැන් තියෙන මට්ටම හරිම අමාරුයිනේ ඉතින්, කන්න දෙයක් ඇත්තෙම නෑනේ කඩයකට ගියත්... අන්න ඒ මට්ටම වෙනස් කරන එක ගැන ඔය කියන්නේ....

    බලමු...

    වෙලාවක් නෑ site එක හදන බං වැඩේට හරියටම බහින්න... හෙන slow එකේ වැඩේ යන්නේ....
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,767
    6,337
    113
    ගග අද්දර
    එකනම් දන්නෙ නෑ, හැබැයි මෙච්චරනම් chater නැතුව ඇති.... :p
    ගේමක් නැතුව ඉන්න පුළුවන් මට්ටමට ගේනවා කිව්වෙ දැන් තියෙන මට්ටම හරිම අමාරුයිනේ ඉතින්, කන්න දෙයක් ඇත්තෙම නෑනේ කඩයකට ගියත්... අන්න ඒ මට්ටම වෙනස් කරන එක ගැන ඔය කියන්නේ....

    බලමු...

    වෙලාවක් නෑ බං site එක හදන බං වැඩේට හරියටම බහින්න... හෙන slow එකේ වැඩේ යන්නේ....

    උබට මැසේජ් එකක් දාන්නත් බැරි උනා මට කාලෙකින්.
    ස්ලෝව් එකේ කරපන්. කරලා මේකේ ත්‍රෙඩ් එකක් දාපන්.
    මේකේ සෙට් එකක් උනන්නේ vegan අය...

    හැබැයි උබ ඕව කකා , කොම් එකම ඔබ ඔබ ඉදල තවත් දුර්වල වෙයි...
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    උබට මැසේජ් එකක් දාන්නත් බැරි උනා මට කාලෙකින්.
    ස්ලෝව් එකේ කරපන්. කරලා මේකේ ත්‍රෙඩ් එකක් දාපන්.
    මේකේ සෙට් එකක් උනන්නේ vegan අය...

    හැබැයි උබ ඕව කකා , කොම් එකම ඔබ ඔබ ඉදල තවත් දුර්වල වෙයි...

    com ekata enna wenne podi welaawai, dawasema civil training neh.... mahansi welaa epawelaa enne bodimata
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,767
    6,337
    113
    ගග අද්දර
    com ekata enna wenne podi welaawai, dawasema civil training neh.... mahansi welaa epawelaa enne bodimata

    එහෙනම් කමක් නැහැ...
    නැත්නම් හෙලෝ ගහපු කාලේ වගේ රෑ එළිවෙනකන් නැහුනොත් නම්...
    උබට මක්ක හරි වේවි...
    කනවා බොනවා නම් කමක් නැහැ එක්කෝ...
    :angry::angry:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    එහෙනම් කමක් නැහැ...
    නැත්නම් හෙලෝ ගහපු කාලේ වගේ රෑ එළිවෙනකන් නැහුනොත් නම්...
    උබට මක්ක හරි වේවි...
    කනවා බොනවා නම් කමක් නැහැ එක්කෝ...
    :angry::angry:

    kanna thiyena welaawatath kanna baa bn samaharawelaawata ara seen eka nisa,.....

    anyway lets stop talking about this/these :( , too much off topic :/
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,767
    6,337
    113
    ගග අද්දර
    kanna thiyena welaawatath kanna baa bn samaharawelaawata ara seen eka nisa,.....

    anyway lets stop talking about this/these :( , too much off topic :/

    that's the *uck i told also. :angry::angry:
    agar.io ගහන්න වර.. නැත්නම් ෆෝන් එකේ clash of clans දාගෙන වරෙන්කො අපේ ක්ලැන් ඒකට... මායි පොඩි එවුන් ටිකකුයි ඉන්නේ...
    වරකෝ....