තරහා වෙන්න එපා, වැඩේ හොඳයි පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා..
මමත් සප් එකක් දෙන්නම්,
ෆිල්ම් එකක් දානකොට ලොකු screen shot දාන්න එපා, හරියට ලෝඩ් වෙන්නේ නෑ.
පෝස්ට් එකක් quote කරන්න එපා,
main image එක දාලා screen shots, thumbnail දානවනම් හොඳයි. පෝස්ට් එක පොඩිවෙන තරමට ලස්සනයි නේද..