ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    අද සෙනසුරාදා, අපාය වසා ඈත, ඉතින් අද මොනවා කරත් අපායේ යන්නෑ හරිද :P


    s11097.gif

    අද ඉන්නේ මේ සෙට් එක විතරයි :P
    :lol:
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    සතියකට කලිනුත් හොරෙන් කෙසෙල් කෑනක් කපලා ඉදවලා කෑවා :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි හෙල පාලු වෙලා
    නරපනුවෝ තරහා වෙලා...
    මුට්ටි පිටින් ලෝදිය හැලි කැඩිලා ගිහිල්ලා..
    අපායටම නිවාඩු අද ටූ ලිටිලිය නෑ.... //

    ජීටීඒ වලි වැටිලා...අපිත් එක්ක තරහා වෙලා...
    පාසල් යන් නැතුව මෙයා ඒ ගේමට ඇඩික්ට් වෙලා...//
    රේඩියෝ ශෝ එක කරන්න දැං නංගිලා නෑ...
    අන්න එයා සැන් ඇන්ඩ්‍රියාවම වසනවා.... //

    ඇගෙන් ටිකක් පොඩි උනාට කටින් හෙම හිතෙන්නෙ නෑ..
    ඕන එකක් එක්කලා ගේමම ඉල්ලනවා.........//
    ඔහොම යමීලා මේ මුලු අපායටම නෑ.....
    ඉන්න එකා හොදටම ඇති අපි විදවනවා.... :rofl: //
     
    Status
    Not open for further replies.