මචන්ලා කොහොමද එලකිරි එකේ ත්රේඩ් එකකට හාඩ් එකේ තියන පොටෝ එකක් ඇඩ් කරන්නේ
P parakramagunathilaka Member Mar 26, 2008 414 30 0 kurunegala Aug 24, 2011 #1 මචන්ලා කොහොමද එලකිරි එකේ ත්රේඩ් එකකට හාඩ් එකේ තියන පොටෝ එකක් ඇඩ් කරන්නේ
cnf271 Well-known member Jun 11, 2011 2,073 208 63 Google Chrome Aug 24, 2011 #3 tinypic.com ekata gihill photo eka upload karanna..itapasse
chathu_ac Member Nov 24, 2007 4,687 1,351 0 Sri Lanka Aug 24, 2011 #4 Beginners : Posting a Pic @ ElaKiri - The Complete Guide + Tips
Mesozoic Member Aug 21, 2011 770 102 0 Cyber Realm Aug 24, 2011 #5 http://imgur.com/ මේකට යන්න ඊට පස්සේ Hard Disk තියෙන Image එක select upload select කරලා අදාළ Image එක තෝරගන්න images ගොඩක් upload කරන්න ඕනේ නම් එක පාර අදාළ images ඔක්කොම mouse එකෙන් select කරන්න ඊට පස්සේ okay කරන්න එච්චරයි images ටික upload වුනාම වම් අත පැත්තේ තියෙන " Message Boards" යටතේ තියෙන link එක copy paste කරන්න thread හෝ post එකක් දාන කොට
http://imgur.com/ මේකට යන්න ඊට පස්සේ Hard Disk තියෙන Image එක select upload select කරලා අදාළ Image එක තෝරගන්න images ගොඩක් upload කරන්න ඕනේ නම් එක පාර අදාළ images ඔක්කොම mouse එකෙන් select කරන්න ඊට පස්සේ okay කරන්න එච්චරයි images ටික upload වුනාම වම් අත පැත්තේ තියෙන " Message Boards" යටතේ තියෙන link එක copy paste කරන්න thread හෝ post එකක් දාන කොට
P parakramagunathilaka Member Mar 26, 2008 414 30 0 kurunegala Aug 24, 2011 #6 thku thanku machooooooooooo