mokada une kiyapan hu$$ gannekawuda monada kiwuwe?

මට කියනවද දන්නෑ..

mokada une kiyapan hu$$ gannekawuda monada kiwuwe?

මේකෙ මම දන්න තරමින් ඇඩිමින්ලා 3 දෙනෙක් ඉන්නවා.......
උන් 3 දෙනාම කොල්ලෝ..............
කොල්ලෝ ඔය වගේ වැඩ කරන්නේ නෑ.............කෙළින් ම කිව්ව හොම්බට ඇන්න වගේ ඉවරයි.....
මම කිව්වේ සමහරු...සමහරු..............!!!!!![]()

කවුරුවත් මුකුත් කිව්වේ නෑබං..........mokada une kiyapan hu$$ gannekawuda monada kiwuwe?

එතුමාණන් තමා දේව මණ්ඩලයේ සභාපති උතුමා........Etakota GT ayya newida admin mam hithuwe eya kiyala![]()

මට කියනවද දන්නෑ..

කවුරුවත් මුකුත් කිව්වේ නෑබං..........
සාමාන්‍යෙයන් වෙන දේ කිව්වේ.........
මල් පියළි වන් අපේ හදවත් තබා කිණිහිර ගසා කුළු ගෙඩියෙන්....
මේ තරම් ඇයි රිදුම් දෙන්නේ - සමච්චල් කර සිනා සෙන්නේ.......
-උපුටා ගෑනීම-විසදුමක් නැත ලෝකයෙන්-එඩ්වඩ්/නන්දා මාලිනී-

samaharak වෙලාවට එහෙම වෙනවා දකින ඇත්ත කතා කරාමත් නරක මිනිස්සු වෙනවා ලොකෙ හැටි ඔහොමයි ලොකෙ ගොලාකාරයි මිනිස්සු විවිදාකාරයි
කවුරුවත් මුකුත් කිව්වේ නෑබං..........
සාමාන්‍යෙයන් වෙන දේ කිව්වේ.........
මල් පියළි වන් අපේ හදවත් තබා කිණිහිර ගසා කුළු ගෙඩියෙන්....
මේ තරම් ඇයි රිදුම් දෙන්නේ - සමච්චල් කර සිනා සෙන්නේ.......
-උපුටා ගෑනීම-විසදුමක් නැත ලෝකයෙන්-එඩ්වඩ්/නන්දා මාලිනී-

සමහර අය කොච්චර වැරදි කලත් අපි ඒවා හරියි කියලා පිළිගන්න ඕන.. 
ඉල්ලෙයි තම්බි...............මටද බං ඔය කියන්නෙ..?

ඌ ඉතිං මං අහපු එකට උත්තරයක් දුන්නෙ නැහැනේ..
උඹ කියපු කතාව නම් සිරා බං.. මිනිහෙක්ට වැරැද්දක් පෙන්නලා දෙන්න ගියත් අපි බලු වෙනවනේ..සමහර අය කොච්චර වැරදි කලත් අපි ඒවා හරියි කියලා පිළිගන්න ඕන..
ඔව් දැන් උබයි මමයි පැටියයි ඩ් කාරයයි වැර්දි උන්
බිය සදාරණයිමට බියක් දැනුණි..

කබ ඇදීම සහ අනෙකුත් තරග කීපයම සර්ව සාධාරණව අති සාර්ථකව අවසන් උනා![]()
ඔව් ඔව් උබ ජිටිට කියලා අවුරුදු උමාරයා උනා නෙහ්
ඉල්ලෙයි තම්බි...............
මොන වස්ත්‍රයක් අහනව ද මන්දා..............![]()

ඔව් දැන් උබයි මමයි පැටියයි ඩ් කාරයයි වැර්දි උන්
![]()
ඒක මිසක්.. මං හිතුවා අර සීන් එකට කියලා..
ඔවු බං.. ඒක නම් ඇත්ත.. හැබැයි එයාලා කරපු දේ වැරදිලාවත් අපි කලා නම් අද මෙතන ඉඳලා හමාරයි.. ත්‍රේඩ් දහයක් පහළොවක්ම වැටිලත් ඉවරයි.. අපි මනුස්සකමට ඒක තේරුම් කරපු නිසා තමා ගේම දාන්නෙ.. බලපං එක්කෙනෙක් මට බලු කතාවක් කියලා තියෙනවා අර ක්ලෝස් කරපු නූලෙ අවසාන පිටුවෙ..

ඔව් ඔව් උබ ජිටිට කියලා අවුරුදු උමාරයා උනා නෙහ්
![]()

කබ ඇදීම සහ අනෙකුත් තරග කීපයම සර්ව සාධාරණව අති සාර්ථකව අවසන් උනා![]()

බිය සදාරණයි![]()