HAPPY NEWS
SLT එකෙ උන් Elakiri Block කරලා තිබ්බනෙ දවස් 2ක 3ක්.. ඔන්න දැන් යාන්තම් වැඩ කරනවා . . උබලත් VPN, Proxy off කරලා එන්ඩෝ. . .. . මේ ටිකෙ එන්න බැරුව හිටපු උන්ටත් එන්න කියන්ඩො. . . . .. .
අපිට ලන්කාවෙ දෙයක් කතා කරන්න, අදහසක් හුවමාරු කරගන්න, තියෙන 1ම තැන මේක විතරයි. . එලකිරි ඩොට් කොම් හි ඇඩ්මින් ඇතුලු මේ ෆෝරම් එක ගෙනියන්න උදව් කරන හැමෝටම අපි මැරෙනකල් මේක කරගෙන යන්න ලැබේවා කියලා සුභ පතනවා. . .
21 වෙනිදා ලෝකෙ විනාස උනොත් Lives Updates බෙදා ගන්න එලකිරි Server එක විනාශ නොවේවා කියලා අපි ප්‍රර්තනා කරමු. . .. . .