Elakiri login ✓

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දවසම ඔන්ලයින් :yes: විශේෂ හේතුවක් නෑ අනික් වැඩ කරන ගමන් ටැබ් එකක් පැත්තක ඕපන් කරගෙන ඉන්නව මොනවහරි ත්‍රෙඩ් එකක් වැටුනොත් කට කැඩිච්ච කතාවක් කියාගෙන පාඩුවේ ඉන්න එක තමා කරන්නෙ. :baffled:

    ෆෙස්බුකියට වඩා ඩේට වියදම අඩුයි, එක එකාගේ ආඩම්බර කතා බලන්න ඕනේ නෑ. හිතට සෑහෙන නිදහසක් තියෙනව ෆෙස්බුකිය අතෑරලා එලකිරියට ආවට පස්සේ.
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    වැඩ කරන ගමන් ඔලුව නිදහස් කරගන්න තමයි එන්නේ.
    බුකියට වඩා ගොඩක් හොඳයි
     
    • Like
    Reactions: manjulabw

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,351
    478
    83
    Nittambuwa
    දවසම ඔන්ලයින් :yes: විශේෂ හේතුවක් නෑ අනික් වැඩ කරන ගමන් ටැබ් එකක් පැත්තක ඕපන් කරගෙන ඉන්නව මොනවහරි ත්‍රෙඩ් එකක් වැටුනොත් කට කැඩිච්ච කතාවක් කියාගෙන පාඩුවේ ඉන්න එක තමා කරන්නෙ. :baffled:

    ෆෙස්බුකියට වඩා ඩේට වියදම අඩුයි, එක එකාගේ ආඩම්බර කතා බලන්න ඕනේ නෑ. හිතට සෑහෙන නිදහසක් තියෙනව ෆෙස්බුකිය අතෑරලා එලකිරියට ආවට පස්සේ.

    :yes::yes::D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැමතිස්සෙම ඔන්ලයින්..
    හේතුව - ඔය සදහන් කරපු හැම එකක්ම සහ යාලුවො නිසා
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,982
    20,161
    113
    Panadura
    නිකම්ම එවෙනවා.
    වැඩ කරන ගමන් ඔලුව නිදහස් කරගන්න තමයි එන්නේ.
    බුකියට වඩා ගොඩක් හොඳයි
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    දවසම ඔන්ලයින් :yes: විශේෂ හේතුවක් නෑ අනික් වැඩ කරන ගමන් ටැබ් එකක් පැත්තක ඕපන් කරගෙන ඉන්නව මොනවහරි ත්‍රෙඩ් එකක් වැටුනොත් කට කැඩිච්ච කතාවක් කියාගෙන පාඩුවේ ඉන්න එක තමා කරන්නෙ. :baffled:

    ෆෙස්බුකියට වඩා ඩේට වියදම අඩුයි, එක එකාගේ ආඩම්බර කතා බලන්න ඕනේ නෑ. හිතට සෑහෙන නිදහසක් තියෙනව ෆෙස්බුකිය අතෑරලා එලකිරියට ආවට පස්සේ.

    ඒ උනාට උබ දැන් වල් වෙලා :rolleyes::P:lol::lol::lol: