° Daily login ✓ read threads ✓ get help
MihiCherub Well-known member Sep 14, 2009 18,880 1 9,659 113 Gampaha Apr 2, 2017 #21 ° Daily login ✓ read threads ✓ get help
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Apr 2, 2017 #22 guideline said: මන් දැක්ක උබ කොට නිහාල්ගේ පොස්ට් ෆලෝ කරනවා . Click to expand... ඒවත් කෙරෙන්න එපැයි බන්, උඹලට හොරෙන් බලන්න හොඳයි අපි පෝස්ට් එකක් දාල ඌව දිරිමත් කරාම තමා නරක.
guideline said: මන් දැක්ක උබ කොට නිහාල්ගේ පොස්ට් ෆලෝ කරනවා . Click to expand... ඒවත් කෙරෙන්න එපැයි බන්, උඹලට හොරෙන් බලන්න හොඳයි අපි පෝස්ට් එකක් දාල ඌව දිරිමත් කරාම තමා නරක.
^Buddhika^ Well-known member Jun 8, 2013 13,432 1,163 113 Apr 2, 2017 #23 FB elakiri gmail online hama welema tabs wala
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Apr 2, 2017 #24 දවසම ඔන්ලයින් විශේෂ හේතුවක් නෑ අනික් වැඩ කරන ගමන් ටැබ් එකක් පැත්තක ඕපන් කරගෙන ඉන්නව ෆෙස්බුකියට වඩා ඩේට වියදම අඩුයි, එක එකාගේ ආඩම්බර කතා බලන්න ඕනේ නෑ. හිතට සෑහෙන නිදහසක් තියෙනව එලකිරියට ආවට පස්සේ.
දවසම ඔන්ලයින් විශේෂ හේතුවක් නෑ අනික් වැඩ කරන ගමන් ටැබ් එකක් පැත්තක ඕපන් කරගෙන ඉන්නව ෆෙස්බුකියට වඩා ඩේට වියදම අඩුයි, එක එකාගේ ආඩම්බර කතා බලන්න ඕනේ නෑ. හිතට සෑහෙන නිදහසක් තියෙනව එලකිරියට ආවට පස්සේ.
guideline Well-known member Dec 1, 2015 1,927 417 83 Apr 2, 2017 #25 LazyLizard said: ඒවත් කෙරෙන්න එපැයි බන්, උඹලට හොරෙන් බලන්න හොඳයි අපි පෝස්ට් එකක් දාල ඌව දිරිමත් කරාම තමා නරක. Click to expand... උබ කියන කියන එකත් හරි.
LazyLizard said: ඒවත් කෙරෙන්න එපැයි බන්, උඹලට හොරෙන් බලන්න හොඳයි අපි පෝස්ට් එකක් දාල ඌව දිරිමත් කරාම තමා නරක. Click to expand... උබ කියන කියන එකත් හරි.
hancok Well-known member Aug 16, 2008 36,592 19,043 113 පිළි-ඇඳි-දොළ Apr 2, 2017 #26 Always online. Sinhalu sinhalakama ekka mokada karanne balanna enawa
A. සිරියා Awrudu Games 2017 - Winners Aug 9, 2014 8,794 917 113 වැඩි ඈතක නෙමෙයි.. Apr 2, 2017 #27 Mostly online. Read threads Its always better then FB