Elakiri Magazine II - Download

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    එළකිරි මැගසින් එක ලොක්කා....අපේ කවි පිටුවෙ නිර්මාණ වලටත් මුල් තැනක් දීලා....එළමකිරි...අඩේ ..අපේ නිර්මාණත් ඊලග පාර පුළුවන්නම් දාන්න බලන්න:P......ඊළග මැගසින් එක එන්නේ කවදද?????ඉවසිල්ලක් නෑ....මගෙන් සුභ පැතුම්..වැඩේ දිගටම යයි කියලා හිතනවා,,,,!!...
    කවුරු හරි පුලුවන්නම් පළමු මැගසින් එකත් මේකෙ ඩාන්න...!!
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්

    ඔයා මුල් එක දැක්කේ නැද්ද.එහෙනම් මෙන්න :):) http://www.elakiri.com/forum/showthread.php?t=659575
    කෝ මේ කුඩොස් :oo:
    එයාට ඉතින් .වුම් කෑල්ලක් කිව්වොත් වෙන මුකුත් ඕනෙ නෑනේ:angry::angry::P:P;);)
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    just finish reading(cuz download kare dan ) awesome work bro kalin issue ekata wadak ela keep up the good work bro well done cheers
    11.gif
    11.gif
    11.gif
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    ඔයා මුල් එක දැක්කේ නැද්ද.එහෙනම් මෙන්න :):) http://www.elakiri.com/forum/showthread.php?t=659575
    කෝ මේ කුඩොස් :oo:
    එයාට ඉතින් .වුම් කෑල්ලක් කිව්වොත් වෙන මුකුත් ඕනෙ නෑනේ:angry::angry::P:P;);)

    ආහ්..බොහොම ස්තූතියි සහෝ...බලනකොට මේකෙ cspmaxx ලොක්කගෙත් ලිපියක් තියෙනවනේ:P:P.....මරු.:yes:.ඔක්කොම කියවන්න නම් වෙලාවක් ලැබුනේ නෑ...පාඩම් වැඩ ගොඩ ගැහිලා....නිකම් යන්තමින් බලාගෙන ගියා...සුපිරි වැඩක්.....
    මැගසින් එකට අපිටත් සම්භන්ද වෙන්න ක්‍රමයක් නැද්ද??:nerd::nerd:
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    එළකිරි මැගසින් එක ලොක්කා....අපේ කවි පිටුවෙ නිර්මාණ වලටත් මුල් තැනක් දීලා....එළමකිරි...අඩේ ..අපේ නිර්මාණත් ඊලග පාර පුළුවන්නම් දාන්න බලන්න:P......ඊළග මැගසින් එක එන්නේ කවදද?????ඉවසිල්ලක් නෑ....මගෙන් සුභ පැතුම්..වැඩේ දිගටම යයි කියලා හිතනවා,,,,!!...
    කවුරු හරි පුලුවන්නම් පළමු මැගසින් එකත් මේකෙ ඩාන්න...!!

    Hey thanks lmw bro :) :)

    hey sure bro...yalith karanawanam daannam.... :yes:

    hmm.. eelagha ekak?..hmmm ei da danne naha :rolleyes:

    sure mama kiyannam dammoth... or EK Talk eke thread ekak daannam daanawanam mag ekak :D

    Elaz thnks for ur comment ;) :)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ආහ්..බොහොම ස්තූතියි සහෝ...බලනකොට මේකෙ cspmaxx ලොක්කගෙත් ලිපියක් තියෙනවනේ:P:P.....මරු.:yes:.ඔක්කොම කියවන්න නම් වෙලාවක් ලැබුනේ නෑ...පාඩම් වැඩ ගොඩ ගැහිලා....නිකම් යන්තමින් බලාගෙන ගියා...සුපිරි වැඩක්.....
    මැගසින් එකට අපිටත් සම්භන්ද වෙන්න ක්‍රමයක් නැද්ද??:nerd::nerd:

    ඇයි බැරි :yes::yes:
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    ඔයා මුල් එක දැක්කේ නැද්ද.එහෙනම් මෙන්න :):) http://www.elakiri.com/forum/showthread.php?t=659575
    කෝ මේ කුඩොස් :oo:
    එයාට ඉතින් .වුම් කෑල්ලක් කිව්වොත් වෙන මුකුත් ඕනෙ නෑනේ:angry::angry::P:P;);)

    tongue0013.gif
    tongue0013.gif

    hari ehema kiyamuko... ow mama ehema scene ekata thamai me gihin awe.
    aiya diwes kiyana rassawak karanna.. :yes::yes:

    habai world cup eka dinanne kawda kiyala kiyanna epaa.. :rofl::P hehehe :):)
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    ආහ්..බොහොම ස්තූතියි සහෝ...බලනකොට මේකෙ cspmaxx ලොක්කගෙත් ලිපියක් තියෙනවනේ:P:P.....මරු.:yes:.ඔක්කොම කියවන්න නම් වෙලාවක් ලැබුනේ නෑ...පාඩම් වැඩ ගොඩ ගැහිලා....නිකම් යන්තමින් බලාගෙන ගියා...සුපිරි වැඩක්.....
    මැගසින් එකට අපිටත් සම්භන්ද වෙන්න ක්‍රමයක් නැද්ද??:nerd::nerd:

    yes....cspmaxx elakiri wage liuwa..2kma.... ;) :)

    hmm.1st ekanam dawas 2k 3k haduwe :rofl:..eka nam echcharama gathiyak naha..:( :)

    sure puluwan..magazine ekak yalith karanna yanakota thread ekak daai EK eke :):)

    oh studies da? OL, AL?....
    okay..good luck with ur studies bro :yes: :)