Elakiri Mangala Sewaya

Poll malli

Banned
Dec 30, 2012
173
55
0
Hodae hodae. Eth mama danna taramin EK eke kello wadiya ne. Uba kelinma fb ekema patan ganin.. "Habae tho Anunge Pahanin Eliya Balala Ahuwenne Ne Hodada. Kadanawa Andu"

:lol: :lol: ඔය කිව්වට අතරින් පතර කෙනෙක් සෙට් වුනොත් මමත් අහනවා :lol:
 

Poll malli

Banned
Dec 30, 2012
173
55
0
මච අව්ලක් ගන්න එපා ඔය වැඩේ නම් සාර්තක වෙන එකක් නෑ උබට කොල්ලො විතරක් PM කරයි අනික මේකෙ කෙල්ලො ගොඩ දෙනෙකුත් නෑ නෙ ...:no::no::no:

...වෙන විදියක් හොයා ගනින් මේකෙ ඉන්න කෙල්ලො හොයා ගන්න :rofl::rofl::rofl::rofl::rofl:
joke එකට කිව්වෙ

එහෙම කියලා බෑ බන් එලකිරියේ ඉන්න කොල්ලගේ මොලේ කල්පනා කරලා කොහොම හරි කෙල්ලො ටිකක් ගෙන්න ගමු
 

Poll malli

Banned
Dec 30, 2012
173
55
0
Ω®™;14323847 said:
මුළු එළකිරි එකටම ඉන්නේ කෙල්ලෝ 6ක් විතර..උන් හයදෙනාගෙන් කීයකට කොල්ලෝ ඉන්නවද දන්නෙත් නැහැ.ඔය වැඩේ fb එකේ කරපන් මේකේ හරියන්නේ නැහැ බන්.කව්ද බන් එළකිරි එකට ඇවිත් කොල්ලෝ හොයන කෙල්ලෝ ඉන්නේ.මම නම් හිතන්නේ නැහැ හරියි කියල ඔය වැඩේ..සොරි සහෝ..චේතනාව හොඳ උනාට එක වැඩක් නැහැ මචන් .

ෆේස් බුක් එකේ මේක පටන් ගත්තොත් ඉවරයක් වෙන්නේ නෑ බන්. මොකද ගොඩාක් උන් කෙල්ලෝ හොයන්න බලාගෙනමනේ ෆේස්බුක් යන්නේ. ඉන්බොක්ස් එක පිරිලා තියෙයි මට වෙන වැඩක් කරන්න බැරි වෙයි :lol:

අඩේ එලකිරියටම ඉන්නේ කෙල්ලෝ හයද බන් කීයටවත් වෙන්න බෑ :frown::frown:
 

Poll malli

Banned
Dec 30, 2012
173
55
0
meke kollo jodu karanne na ban :no:

:lol: අඩෝ කොලු කාරයොත් ඉන්නවද?
ඕනා නම් මම සෙට් කරන්නම්
මට කියපන් මම ත්‍රෙඩ් එකේ දාන්නම් :lol:
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මේක සමලිංගික සේවයක් වෙයිද?
    මේකෙ එතරම් කෙල්ලො නැහැනෙ :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා.. මේකෙ ඒ තරම් කෙල්ලො නැහැනේ.. හිටියත් උන් වැඩිය පේන්න එන්නෑ.. කොහොම හොයන්නද.. මොනා උනත් හැබැහින් මුණගැහෙන කෙල්ලො විශ්වාස කරන්න අමාරු එකේ සයිබර් එකේ එවුන්ව කොහොම විශ්වාස කරන්නද පුටේ..
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ඊට පස්සේ කෙල්ලෝ බූට් එක තිබ්බම සෙට් වෙන්නත් පොට් එකක් හදපන් එළකිරි බූට් සේවාව කියලා