Elakiri Market

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ගොඩක් අය හැමදාම වගේ මොනව හරි විකුනන්න දානවා මේකේ. ඉතින් මම හිතනවා ඒක ට වෙනම කොටසක් තිබුනොත් හොඳයි කියල. හෙල්ප් වගේ. බයික් වලට නම් තියනවා මම දැක්ක.
    අදහස හොඳ නම් කට්ටිය පොඩ්ඩක් ඉහලට කියමු.
    මං කිව්වේ චීෆ් ට කියමු කියල ගොඩක් අය කැමති නම්.:yes:
     
    Last edited: