ElaKiri Member Awards

Do u want member of the month again...?

  • Yes

    Votes: 118 90.1%
  • No

    Votes: 13 9.9%

  • Total voters
    131

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ඇයි බන්... Know එකයි No එකයි වරදිනවා වගේද ය්, යි මේක.....;)

ත්‍රිඩ් එකේ තියෙන එක ගැන තියෙනවනම් ආයෙත් දෙන එක හොදයි......... :cool:
එකේන් සමහර විට රෙප් හිගා කන එක අඩු වෙයි..
හැබයි ප්‍රශ්න දාගනියි කට්ටිය ඇයි මට දුන්නේ නැත්තේ ඇයි එයාට දුන්නේ,
ඌ මොනවද කරේ ඒක ලැබෙන්න වගේ... අනේ මන්දා හරියට දුන්නොත්
නම් ඉතින් හොදට තියෙයි කම්මැලි ගතිය අඩුවෙයි..
 
ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මම හිතන්නේ මෙහෙමයි
    මේක හොඳයි යම් කිසි මිනුමකට අනුව උනානම්. හැබැයි ඒක අනික් අයට පේන්න ඕනේ. උදාහරණයක් හැටියට අපි දාන trd වලට අනික් අයට උදව් කරන එක වගේ එව්වා අනුව ලකුනු දීමක් කරලා දානවනම් හොඳයි. හැබයි ලකුණු කාටත් පේන්න ඕනේ. නැත්නම් වෙන්නේ නිකක් රංන්ඩුවෙන එක විතරයි.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    :yes:
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    Nothing like start again, its always on :D
    Our selectors have few ppl in the list but they need bit more improvement to reach the ElaKiri Member Award. Will see.

    ..........................................................................