Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri members Foundation- Journalists
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ හැකර්වරුන්ගෙන් ජාත්‍යන්තර සයිබර් ප්‍රහාරයක්

ලංකාවේ සිට ක්‍රියාත්මක වූ බව කියාගන්නා සයිබර් ප්‍රහාරකයින් කණ්ඩායමක්දේශීය හා විදේශීය වෙබ් අඩවි රැසක් තැන්පත් කර ඇති ස(ර්)වර් තුළට රිංගාප්රහාරයක් එල්ලකර තිබෙන බව වාර්තා වේ.  මේ අනුව, මෙම ප්‍රහාරයට ලක්වූ වෙබ් අඩවි වලට ඇතුළු වීමට යාමේදී වෙනත් වෙබ්අඩවි වලට යොමු කෙරෙන පරිදි මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බව සඳහන්ය.

මෙම සයිබර් ප්‍රහාරකයින් කණ්ඩායම Sri Lanka members of Anonymous (නාඳුනන්නන්ගේ ශ්‍රී ලංකා සාමාජිකයින්) යනුවෙන් හැඳින්වෙන බවත් ඔවුන්ජාත්යන්තර සයිබර් ප්‍රහාරකයින් කණ්ඩායමක සාමාජිකයින් බවත් අදාළ වාර්තාවේවැඩිදුරටත් දැක්වේ.

මෙම ප්‍රහාරය එල්ලවී තිබෙන බව මුලින්ම ජූලි මාසයේ මුල් කාලයේදී අනාවරණයකරගෙන තිබෙන බව මේ පිළිබඳව තොරතුරු කියන Cybernewswarfare නැමති වෙබ් අඩවියවිසින් සපයා තිබෙන තොරතුරු සම්බන්ධතාවයෙන් හෙළිවන බව සඳහන්ය.

මේ අනුව, මෙම ප්‍රහාරකයින් කණ්ඩායම ප්‍රහාර එල්ලකර තිබෙන්නේ ටෙලිකොම්, මෘදුකාංග සමාගම්, ආරක්ෂක අංශ, ව්‍යාපාරික මෘදුකාංග සන්ධානය වැනි හොරමෘදුකාංග භාවිතා කිරීමට එරෙහි වන අංශ වලට අයත් වෙබ් අඩවි වලට බව වාර්තා වේ.

මීට අමතරව, මයික්‍රොසොෆ්ට් හා ඇපල් සමාගම් වලට එරෙහිවද මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බවට ප්‍රහාරකයින් පවසා තිබෙන බව සඳහන්ය.

[QUOTE="penirasa, post: 10926136, member: 230679"] [B][COLOR=Blue]ලංකාවේ හැකර්වරුන්ගෙන් ජාත්‍යන්තර සයිබර් ප්‍රහාරයක්[/COLOR][/B] [COLOR=Red]ලංකාවේ සිට ක්‍රියාත්මක වූ බව කියාගන්නා සයිබර් ප්‍රහාරකයින් කණ්ඩායමක්දේශීය හා විදේශීය වෙබ් අඩවි රැසක් තැන්පත් කර ඇති ස(ර්)වර් තුළට රිංගාප්රහාරයක් එල්ලකර තිබෙන බව වාර්තා වේ. [/COLOR] [COLOR=Red]මේ අනුව, මෙම ප්‍රහාරයට ලක්වූ වෙබ් අඩවි වලට ඇතුළු වීමට යාමේදී වෙනත් වෙබ්අඩවි වලට යොමු කෙරෙන පරිදි මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බව සඳහන්ය.[/COLOR] [COLOR=Red] [/COLOR] [COLOR=Red]මෙම සයිබර් ප්‍රහාරකයින් කණ්ඩායම Sri Lanka members of Anonymous (නාඳුනන්නන්ගේ ශ්‍රී ලංකා සාමාජිකයින්) යනුවෙන් හැඳින්වෙන බවත් ඔවුන්ජාත්යන්තර සයිබර් ප්‍රහාරකයින් කණ්ඩායමක සාමාජිකයින් බවත් අදාළ වාර්තාවේවැඩිදුරටත් දැක්වේ.[/COLOR] [COLOR=Red] [/COLOR] [COLOR=Red]මෙම ප්‍රහාරය එල්ලවී තිබෙන බව මුලින්ම ජූලි මාසයේ මුල් කාලයේදී අනාවරණයකරගෙන තිබෙන බව මේ පිළිබඳව තොරතුරු කියන Cybernewswarfare නැමති වෙබ් අඩවියවිසින් සපයා තිබෙන තොරතුරු සම්බන්ධතාවයෙන් හෙළිවන බව සඳහන්ය.[/COLOR] [COLOR=Red] [/COLOR] [COLOR=Red]මේ අනුව, මෙම ප්‍රහාරකයින් කණ්ඩායම ප්‍රහාර එල්ලකර තිබෙන්නේ ටෙලිකොම්, මෘදුකාංග සමාගම්, ආරක්ෂක අංශ, ව්‍යාපාරික මෘදුකාංග සන්ධානය වැනි හොරමෘදුකාංග භාවිතා කිරීමට එරෙහි වන අංශ වලට අයත් වෙබ් අඩවි වලට බව වාර්තා වේ.[/COLOR] [COLOR=Red] [/COLOR] [COLOR=Red]මීට අමතරව, මයික්‍රොසොෆ්ට් හා ඇපල් සමාගම් වලට එරෙහිවද මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බවට ප්‍රහාරකයින් පවසා තිබෙන බව සඳහන්ය.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom