Elakiri members Foundation- Journalists

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
Elakiri News 1st - Ek journalists - Ek members foundation

මම මෙහම thread එකක පටන් ගත්තුගමන් ඔයගොල්ලන් හිතන්නෙපාමු අලුතෙන් පිස්සුවක් නටන්න හදනවද කියල... :P:P:P:P

මම මේ කරන්න යන්නේ එළකිරි එකේ නොතිබුණු එත් අවශ්‍යම දෙයක් පටන් ගන්න....
හරි කතාව නවත්තල කෙලින්ම වැඩේට බහිමුකො.... :dull::dull::dull:

අපේ එළකිරි එකේ තියෙනවනේ lions kinggdom , බ්ලක්ලන්තය, එළකිරි ගැන්සිය වගේ foruums ... මේකත් ඒ වගේ එකත් තමය ...

හැබය් මේක ටිකක් වෙනස්..
කොහමද මේක වෙනස් වෙන්නේ???

මෙන්න මෙහය්..

මෙම forum තුලින් බලපොරුත්තුවන්නේ EK journalist ල අතිකිරිමය්...
ඉතින් අයිත අහන්නෙපා journalist කියන්නේ මොකක්ද කියල... එක හැමෝම දන්නා දෙයක්නේ ... :angry::angry::angry:

හරි මෙමෙ forum තුලින් වෙන්නේ කුමක්ද???
ඉස්සෙල්ල Ek journalist ල වෙන්න කැමති අය මේ forum එකේ register වෙන්න ඕනේ.. ( register වෙන්න මහලොකු දෙයක් කරන්න ඕනේ න...) ;););)

එකට තියෙන්නේ මේ forum එකේ comment එකක් දීල Ek Oath එක පපුවට අත තියල කියනේකය්.. (Ek oath එක දන්නෙති කට්ටිය coollifestile4u ගෙන් දෙනගන්න පුළුවන්... :P:P:P)

මෙම forum තුලින් අපි බලපොරුත්තුවන්නේ Ek NEWS 1st එකක් පටගනිමටය... :yes::yes::yes:

Ek journalist ල උනාට පස්සේ ඔයගොල්ලන්ට ලොකු වගකීමක් පටවෙනවා... මේ තුලින් අපි ඔයගොල්ලන්ගෙන් බලපොර්ත්තුවෙන්නේ ඔයගොල්ලන්ග් ගෙවල් ලග හරි අවට මායිමේ හරි වෙන දේවල් අපිත් එක්ක බෙදාගනිමය්...එතකොට අපිට පුළුවන් ඒ ගැන දෙනගන්න..( මම මෙතන අපි කියල කිව්වේ Ek members ලව...)

එතකොට අපිට පුළුවන් එකට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග හරි උදව්වක් හරි කරන්න....

වටිනවා කියල හිතන ඕනෑම දයක් මෙතන පොස්ට් කරන්න... එක අපි හැමෝටම ප්‍රයෝජන වැය් :confused::confused::confused:


එහෙනම් යාලුවනේ ඔන්න පටන් ගත්ත... :yes::yes::yes:
 
Last edited:

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
ඔන්න එහෙනම් මම ම මුලින් පටන්ගත්ත... මේ අපේ ගෙවල් පෙත්තෙත් ග්‍රීස යක්කු...
අපේ පැත්තේ කිව්වේ කළුතර පැත්තේ... අපේ පැත්තේ විතරය්නේ නැතුව තිබුනේ... දැන් අපේ පැත්තටත් ඇවිල්ල.. වැඩේ කියන්නේ... ග්‍රීස යක්කුනවා අල්ලන්නත් කලින් පොලිසිය එතනට කඩාපාත් වෙනවනේ....
අපිට ග්‍රීස යක්කුන්ව අල්ලන්න දන්නේ නැ එලවනවා...
:angry::angry::angry::angry:
 
Last edited:

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
මට නම් News එකක් හැටියට කියන්න තියෙන්නේ Mal Baba මම ගිය සමහර thread වල මට tag දාගෙන යනවා කියන එක විතරයි.
 

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
මට නම් News එකක් හැටියට කියන්න තියෙන්නේ Mal Baba මම ගිය සමහර thread වල මට tag දාගෙන යනවා කියන එක විතරයි.

:D:D
 

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    වැඩේ හොදයි
    හැබැයි ඕපා දුප කියනව වගේ news දාල වැඩක් නැහැ
    මුලින්ම කරන විදිහ ඔක්කොම plan කරන්න
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    වැඩේ හොදයි
    හැබැයි ඕපා දුප කියනව වගේ news දාල වැඩක් නැහැ
    මුලින්ම කරන විදිහ ඔක්කොම plan කරන්න

    ඉස්සෙල්ලම මගේ අදහස තමය් thread එකක් දාන කෙනාට ඒ thread එකට දාන comment manage කරන්න පුළුවන් power එක දෙන්න ඕනේ... එතකොට thread එකට අදාළ නැති දයක් අපිට අයින් කරන්න පුළුවන්....