Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri members Foundation- Journalists
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ කොටස් වෙළඳ පොළේ දුෂකයින් හෙළිකරන්න- හර්ෂ

2011 සැප්තැම්බර් 17 වෙනි සෙනසුරාදා, 08:54 SRI LANKA MIRROR EDITOR

කොළඹ කොටස් වෙළඳ පොළේ කොටස් මිල ගණන් සැකකටයුතු ලෙස ඉහළ දැමූ පුද්ගලයින්ගේ නම් හෙළිකර කරන ලෙස එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සුරැකුම් පත් හා විනිමය කොමිසමෙන් ඉල්ලීමක් කරයි. කොළඹ කොටස් වෙළඳ පොළේ කොටස් මිල ගණන් සැකකටයුතු ලෙස ඉහළ දැමූ පුද්ගලයින්ට එරෙහිව විනිමය කොමිසම පසුගියදා ගත් ක්‍රියාමාර්ග අගය කරමින් ඔහු එම ඉල්ලීම කර ඇත. විනිවිද භාවය හා යහපාලනය යන මූලධර්මවල පිහිටා අදාළ නම් වහාම හෙළිකරන ලෙස තමා අවධාරණය කරන බවද මන්ත්‍රීවරයා කියයි.

කොළඹ කොටස් වෙළඳ පොළේ සැක කටයුතු අයුරින් කොටස් මිල ඉහළ නැංවීමට එරෙහිව ආයෝජන උපදේශකවරයෙකු අධිකරණයට පමුණුවන බවත් ආයෝජකයින් දෙදෙනෙකු ඇතුළුව හත් දෙනෙකුට අවවාද කළ බවත් සුරැකුම් පත් හා විනිමය කොමිසම පසුගියදා සඳහන් කළ නමුත් අදාළ පුද්ගලයින්ගේ නම් හෙළිකර නොතිබුණි.

කුඩා ආයෝජකයින්ගේ උන්නතිය උදෙසා මෙම පුද්ගලයින්ගේ නම් සැඟවීමෙන් තොරව විනිමය කොමිසම විසින් මහජනතාවට හෙළිකළ යුතුව තිබෙන බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර සිටියි.

ව්‍යාජ හා නොමඟ යවන සුළු වෙළෙඳපොළක් ඇති කිරීමට ක්‍රියාකිරීම හේතුවෙන් පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව මේ අවවාද කිරීම කළ බව සුරැකුම්පත් හා විනිමය කොමිසම කියයි.

පසුගිය (2010) වසරේ ජුලි මස අගදී කොටස් වෙළෙඳපෙළේ සිදුවූ ගනුදෙනු නිරීක්ෂණයට ලක්කළ සුරැකුම්පත් හා විනිමය කොමිසම මේ පරීක්ෂණය පවත්වා තිබේ.

මේ පරීක්ෂණයෙන් අදාළ ආයෝජන උපදේශකයන් හා ආයෝජකයන් ඇතැම් සමාගම්වල කොටස් මිල ගණන් කෘතිම ලෙස ඉහළ නැංවීමට ක්‍රියාකර ඇතැයි හෙළි වී තිබේ.

[QUOTE="penirasa, post: 10959398, member: 230679"] [B][COLOR="Red"][SIZE="3"]කොළඹ කොටස් වෙළඳ පොළේ දුෂකයින් හෙළිකරන්න- හර්ෂ 2011 සැප්තැම්බර් 17 වෙනි සෙනසුරාදා, 08:54 SRI LANKA MIRROR EDITOR කොළඹ කොටස් වෙළඳ පොළේ කොටස් මිල ගණන් සැකකටයුතු ලෙස ඉහළ දැමූ පුද්ගලයින්ගේ නම් හෙළිකර කරන ලෙස එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සුරැකුම් පත් හා විනිමය කොමිසමෙන් ඉල්ලීමක් කරයි. කොළඹ කොටස් වෙළඳ පොළේ කොටස් මිල ගණන් සැකකටයුතු ලෙස ඉහළ දැමූ පුද්ගලයින්ට එරෙහිව විනිමය කොමිසම පසුගියදා ගත් ක්‍රියාමාර්ග අගය කරමින් ඔහු එම ඉල්ලීම කර ඇත. විනිවිද භාවය හා යහපාලනය යන මූලධර්මවල පිහිටා අදාළ නම් වහාම හෙළිකරන ලෙස තමා අවධාරණය කරන බවද මන්ත්‍රීවරයා කියයි. කොළඹ කොටස් වෙළඳ පොළේ සැක කටයුතු අයුරින් කොටස් මිල ඉහළ නැංවීමට එරෙහිව ආයෝජන උපදේශකවරයෙකු අධිකරණයට පමුණුවන බවත් ආයෝජකයින් දෙදෙනෙකු ඇතුළුව හත් දෙනෙකුට අවවාද කළ බවත් සුරැකුම් පත් හා විනිමය කොමිසම පසුගියදා සඳහන් කළ නමුත් අදාළ පුද්ගලයින්ගේ නම් හෙළිකර නොතිබුණි. කුඩා ආයෝජකයින්ගේ උන්නතිය උදෙසා මෙම පුද්ගලයින්ගේ නම් සැඟවීමෙන් තොරව විනිමය කොමිසම විසින් මහජනතාවට හෙළිකළ යුතුව තිබෙන බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර සිටියි. ව්‍යාජ හා නොමඟ යවන සුළු වෙළෙඳපොළක් ඇති කිරීමට ක්‍රියාකිරීම හේතුවෙන් පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව මේ අවවාද කිරීම කළ බව සුරැකුම්පත් හා විනිමය කොමිසම කියයි. පසුගිය (2010) වසරේ ජුලි මස අගදී කොටස් වෙළෙඳපෙළේ සිදුවූ ගනුදෙනු නිරීක්ෂණයට ලක්කළ සුරැකුම්පත් හා විනිමය කොමිසම මේ පරීක්ෂණය පවත්වා තිබේ. මේ පරීක්ෂණයෙන් අදාළ ආයෝජන උපදේශකයන් හා ආයෝජකයන් ඇතැම් සමාගම්වල කොටස් මිල ගණන් කෘතිම ලෙස ඉහළ නැංවීමට ක්‍රියාකර ඇතැයි හෙළි වී තිබේ.[/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom