Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri members Foundation- Journalists
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොබිටෙල් mLearning සේවාව පරිපාලන පශ්චාත් ව්‍යාපාර උපාධියක් හඳුන්වා දෙයි

රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සභාපති නිමල් වෙල්ගම, එඩිම්බර්ග් නේපියර් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික අධ්‍යයන අංශයේ පීඨාධිපති මහාචාර්ය ජෝර්ජ් ස්ටෝන්හවුස්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කන් යන මහත්වරු අදාළ ගිවිසුම් හුවමාරු කිරීමෙන් පසු ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

ඡායාරූපය – සජිත් ජයසේකර

ස්කොට්ලන්තයේ එඩිම්බර්ග් නේපියර් විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය එක්ව ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හඳුන්වා දුන්නේය.

ඒ අනුව එඩිම්බර්ග් නේපියර් විශ්වවිද්‍යාලයේ සිට කරන ඉගැන්වීම් අන්තර්ජාලය හරහා මොබිටෙල් mLearning සේවාව හරහා මෙරට සිට තමන්ගේ පරිගණකයෙන් හැදෑරීමට හැකිවීම මෙහි ඇති සුවිශේෂත්වය වෙයි.

ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම පසුගිය (12 වැනිදා) පස්වරුවේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් නිල නිවසේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති හා ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ප්‍රධාන විධායක නිමල් වෙල්ගම මහතා සහ එඩිම්බර්ග් නේපියර් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික අධ්‍යයන අංශයේ පීඨාධිපති මහාචාර්ය ජෝර්ඡ් ස්ටෝන්හවුස් මහතා අතර සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කන්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ග්‍රේග් යංග් මහත්වරු ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

අධ්‍යාපන කටයුතුවලදී දකුණු ආසියානු කලාපයේ වඩාත් හොඳම අධ්‍යාපන ප්‍රතිඵල ලබන රට ශ්‍රී ලංකාව බවත් මෙම වැඩපිළිවෙළ හරහා ඒ තත්ත්වය තවදුරටත් ඉහළට ගෙන යැමේ අවස්ථාවක් මෙමගින් උදාවන බවත් මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති හා ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ප්‍රධාන විධායක නිමල් වෙල්ගම මහතා කියා සිටියේය.

මොබිටෙල් ආයතනය ජාතිකත්වය පදනම් කරගත් ආයතනයක් බැවින් රටේ අභිවෘද්ධිය පතා නිරන්තරයෙන් කටයුතු කිරීම එහි පරම අභිලාෂය බවත් ඒ සඳහා අනාගත පරපුර දැනුමෙන් සන්නද්ධ කිරීමට මෙම ව්‍යාපෘතිය සඳහා මොබිටෙල් ආයතනය මූලිකත්වය ගෙන කටයුතු කළ බවත් ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සිට බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය හැදෑරීමට කටයුතු කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයටත් ස්කොට්ලන්තයේ එඩිම්බර්ග් නේපියර් විශ්වවිද්‍යාලයටත් තමන් ස්තුතිවන්ත වන බව මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කන් මහතා කියා සිටියේය.

[QUOTE="penirasa, post: 10963997, member: 230679"] [B]මොබිටෙල් mLearning සේවාව පරිපාලන පශ්චාත් ව්‍යාපාර උපාධියක් හඳුන්වා දෙයි[/B] [FONT=Times New Roman][IMG]http://slbbc.com/wp-content/uploads/2011/07/Silhouette-of-a-universit-001-300x180.jpg[/IMG][SIZE=3][COLOR=Red]රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සභාපති නිමල් වෙල්ගම, එඩිම්බර්ග් නේපියර් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික අධ්‍යයන අංශයේ පීඨාධිපති මහාචාර්ය ජෝර්ජ් ස්ටෝන්හවුස්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කන් යන මහත්වරු අදාළ ගිවිසුම් හුවමාරු කිරීමෙන් පසු ඡායාරූපයකට පෙනී සිටි අයුරු. ඡායාරූපය – සජිත් ජයසේකර[/COLOR][/SIZE][/FONT] [SIZE=3][COLOR=Red]ස්කොට්ලන්තයේ එඩිම්බර්ග් නේපියර් විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය එක්ව ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හඳුන්වා දුන්නේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red]ඒ අනුව එඩිම්බර්ග් නේපියර් විශ්වවිද්‍යාලයේ සිට කරන ඉගැන්වීම් අන්තර්ජාලය හරහා මොබිටෙල් mLearning සේවාව හරහා මෙරට සිට තමන්ගේ පරිගණකයෙන් හැදෑරීමට හැකිවීම මෙහි ඇති සුවිශේෂත්වය වෙයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red]ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම පසුගිය (12 වැනිදා) පස්වරුවේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් නිල නිවසේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති හා ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ප්‍රධාන විධායක නිමල් වෙල්ගම මහතා සහ එඩිම්බර්ග් නේපියර් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික අධ්‍යයන අංශයේ පීඨාධිපති මහාචාර්ය ජෝර්ඡ් ස්ටෝන්හවුස් මහතා අතර සිදු කෙරිණි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red]මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කන්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ග්‍රේග් යංග් මහත්වරු ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red]අධ්‍යාපන කටයුතුවලදී දකුණු ආසියානු කලාපයේ වඩාත් හොඳම අධ්‍යාපන ප්‍රතිඵල ලබන රට ශ්‍රී ලංකාව බවත් මෙම වැඩපිළිවෙළ හරහා ඒ තත්ත්වය තවදුරටත් ඉහළට ගෙන යැමේ අවස්ථාවක් මෙමගින් උදාවන බවත් මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති හා ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ප්‍රධාන විධායක නිමල් වෙල්ගම මහතා කියා සිටියේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red]මොබිටෙල් ආයතනය ජාතිකත්වය පදනම් කරගත් ආයතනයක් බැවින් රටේ අභිවෘද්ධිය පතා නිරන්තරයෙන් කටයුතු කිරීම එහි පරම අභිලාෂය බවත් ඒ සඳහා අනාගත පරපුර දැනුමෙන් සන්නද්ධ කිරීමට මෙම ව්‍යාපෘතිය සඳහා මොබිටෙල් ආයතනය මූලිකත්වය ගෙන කටයුතු කළ බවත් ඒ මහතා සඳහන් කළේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red]ශ්‍රී ලංකාවේ සිට බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය හැදෑරීමට කටයුතු කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයටත් ස්කොට්ලන්තයේ එඩිම්බර්ග් නේපියර් විශ්වවිද්‍යාලයටත් තමන් ස්තුතිවන්ත වන බව මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කන් මහතා කියා සිටියේය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom