Elakiri most reputed Members - Power 25

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
රෙප් කියන්නේ සල්ලි උබලා සල්ලි තියෙන මිනිස්සුනේ උබලා 25 ට ඇවරෙජ් එක රෙප් පවර් එක 20 කියලා හිතුවොත් 25 x 20 = 500 ක් ලැබෙනවා ඔක්කොම එකතුවෙලා අපිව සතුටු කරන්න මේ දුප්පත් අපිව පොසත් කරන්න අයියා. මම නම් අලුත් ත්‍රෙඩ් වලට රෙප් දෙන්න කලින් මගේ පුංචි 11 න් මම මට රෙප් දුන්න අයට රෙප් බැක් එකක් දෙනවා මිස්ටර් පෙරෙරාගෙන් රෙප් එකක් ඇවිල්ලා නම් මතකයක් නැහැ මම දුන්නට , දුන්නා නම් සොරි හොදේ ජය වෙවා.
 
  • Like
Reactions: Mr PERERA

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රෙප් කියන්නේ සල්ලි උබලා සල්ලි තියෙන මිනිස්සුනේ උබලා 25 ට ඇවරෙජ් එක රෙප් පවර් එක 20 කියලා හිතුවොත් 25 x 20 = 500 ක් ලැබෙනවා ඔක්කොම එකතුවෙලා අපිව සතුටු කරන්න මේ දුප්පත් අපිව පොසත් කරන්න අයියා. මම නම් අලුත් ත්‍රෙඩ් වලට රෙප් දෙන්න කලින් මගේ පුංචි 11 න් මම මට රෙප් දුන්න අයට රෙප් බැක් එකක් දෙනවා මිස්ටර් පෙරෙරාගෙන් රෙප් එකක් ඇවිල්ලා නම් මතකයක් නැහැ මම දුන්නට , දුන්නා නම් සොරි හොදේ ජය වෙවා.

    ඔන්න දුන්නා 16ක්... :P