ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඉබ්බ කියන්නෙ මගෙ ටිම් එකෙ ඉන්න එකෙක් එ හින්දා මන් උ වෙනුවෙන් කතා කරේ

    :frown: oka wenuwen katha karanna epa, kanna thama
    mahesh.gif
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    t gahanna epa bola, me gema neme :P:rofl:, na mama dakka uba uda naga gena snipe koranwa :P
    :baffled: T අකුර කී බෝඩ් එකෙන් ගලවලා දාන්න වෙනවා... :dull:
    මගේ ෆේවරිට් ජොබ් එක බං සනයිපිං...
    හැකියාව මදි තවම...
    :baffled:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14898985 said:

    ඇත්තනේ ඕයි කිව්වෙ. ඊයෙ පොයින්ට් 6 අපි ලීඩ් :cool::cool:
    ප්‍රසාදුයි මමයි.
    උඹයි අර හර්ෂ හොරයි :angry:

    Cool :cool::cool::cool:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14899079 said:
    මම දෙකේ දෙකේ සයිස් නෙමේනේ බං :rofl:

    උබව අගල අගල සයිස් එකට කපනව බලාගනින්
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,081
    4,839
    113
    -In Darkness-
    ඔය දිනුක කියන පො@නයව තියාගෙන ශෝපින්ග් එක 1:7 වෙන්න dammer ලට ගැහුව.. අසාදාරන නැද්ද ?

    ජනක් යාර්ඩ් එකේ මම කෑගහල ඕකව රිමූ කලා මුන් නෑ මයි කිව්ව.. ඒක 4:4 draw.. සාදාරන විදියට සෙල්ලම් කරන්න බැරි උන් එක්ක මොන ටූනමන්ට් ද බන් :P මොකාට උනත් අසාදාරණේ අසාදාරනේමයි අපිට උනත් එකයි damer ලට උනත් කයි..

    අනේ පලයන් සචිත් යන්න. දිනුක ශොපින් එකේ කිල්ස් 6යි ගත්තේ, ඉතුරු 18ම ගත්තේ අනික් උන්. උඹ දැන් ලොකු ටෝක් දෙන්න එපා. උඹලා Damerගෙන් හුජ්ජ යන්න කද්දි කිව්වා Damer lag, cheat. උඹ පරාජය දරා ගන්න බැරි කොන්ද පණ නැති ඩයල් එකක්. මට එච්චරයි තේරුනේ. උඹට මම කවදාවත් මෙහෙම කතා කරලා නෑ. නමුත් කලින් කමෙන්ට් වල උඹ මට කතා කරලා තිබ්බ විදියට නම් මට හිතා ගන්න බැරි වුනා මේ උඹමද කියලා. කලිනුත් කිව්වනේ බං, ගේම් එකේ මඟුල් වලට හිත් අමනාපකම් ඇති කර ගන්න එපා කියලා. උඹ ආතල් එකට බනිනවා නම් කමක් නෑ. උඹත් මේ ෆන් එකට ගහනවා කිය කිය සිරාවටනේ ගහන්නේ. අනික තමා Junk Yard එකේ අපි පුළුවන් විදියට සෙල්ලම් කරා. අපි කන කන සැරේට කිව්වේ නෑ Damer lag, pappa Lag කියලා. උඹලා රෙදි නැතිවෙන්න Damerගෙන් කද්දි ලැජ්ජාව වහගන්න එක එක ඒවා කියනවා. ලොල් සීන් එක කියන්නේ බං, අපි ඒ මොන දේ ආවත් ගේම් එක සාමාන්‍යය විදියට ප්ලේ කරනවා. දිනුවත් එකයි පැරදුනත් එකයි.
     
    Status
    Not open for further replies.