ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    thuk nodakin:lol::lol:

    matath meter wune naa ban :P :rofl:

    මෙතන වුන සිරාම වැඩේ කියන්නේ..ඇත්ත ඔර්ගනිසර් ඇවිල්ල මට කියනවා "මම ටිකක් එලියට යනවා උඹ screen shot ගනින්ලු.....
    තාමත් හිනා බන්..ලොල්
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    උඹල මැච් එක පටන් ගට්ටම එකෙක්වත් හෙල්ලෙන්නෙවත් නෑ..සිරාවටම උඹල රැවටුනා බන්..ලොල්..

    funny-gif-Jim-Carrey-laughing.gif
    henama gahapan thota...:angry: :angry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ලොල් සීන් එකක් නේද?? කොහොමත් ඩයස් මේන් සර්වර් එකෙන් බෑන් වෙලා තියෙන්නේ. ටූනමන්ට් එකෙනුත් බෑන් වෙයි වගේ :( :(

    ටූනමන්ට් එකෙනුත් බෑන් කරන්න එපා බන්
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ලොල් සීන් එකක් නේද?? කොහොමත් ඩයස් මේන් සර්වර් එකෙන් බෑන් වෙලා තියෙන්නේ. ටූනමන්ට් එකෙනුත් බෑන් වෙයි වගේ :( :(

    මන් කොහොමත් ටුනමන්ට් ගහන්න නෙමයි බන් ඉන්නේ..:D:D
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    ඔය දිනුක කියන පො@නයව තියාගෙන ශෝපින්ග් එක 1:7 වෙන්න dammer ලට ගැහුව.. අසාදාරන නැද්ද ?

    ජනක් යාර්ඩ් එකේ මම කෑගහල ඕකව රිමූ කලා මුන් නෑ මයි කිව්ව.. ඒක 4:4 draw.. සාදාරන විදියට සෙල්ලම් කරන්න බැරි උන් එක්ක මොන ටූනමන්ට් ද බන් :P මොකාට උනත් අසාදාරණේ අසාදාරනේමයි අපිට උනත් එකයි damer ලට උනත් කයි..


    machan api sA ekka 4-0 kawa.. eth ohoma kiyawa kiyawa nam giye na... :lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මෙතන වුන සිරාම වැඩේ කියන්නේ..ඇත්ත ඔර්ගනිසර් ඇවිල්ල මට කියනවා "මම ටිකක් එලියට යනවා උඹ screen shot ගනින්ලු.....
    තාමත් හිනා බන්..ලොල්

    aiyo $$$
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ලොල් සීන් එකක් නේද?? කොහොමත් ඩයස් මේන් සර්වර් එකෙන් බෑන් වෙලා තියෙන්නේ. ටූනමන්ට් එකෙනුත් බෑන් වෙයි වගේ :( :(

    වෙන ඩයස් කෙනෙක් හොයගන්ට වෙයි
    කොහොමත් දැන් අපි ටූනමන්ට් එන්නෙත් නැ


    1465smack-ass-and-pie-to-the-face.gif
     
    Status
    Not open for further replies.