ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :no::no::no:
    ඔයාගේ මවු කවදාවත් මට cd දුන්නට බනින්නේ නැහැ කියලා මම දන්නවා සහෝ ,,,,
    ඕකට උබට බනින්න ඇත්තේ අර cd කඩේ නවෝදී වේසාවී ............
    :oo:

    කව්ද ලිඳට පත බෑවුන වගේ සද්දයක් ආව :dull:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    mahesh.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,840
    113
    -In Darkness-
    මම යනව බන් යන්ඩ

    උත්තර දෙන්න ඕන උන් බුදිද කො‍හේද

    නයිට් පියුරි .ගීතිකා හෝ GT මේවට උත්තර දෙන්න ඕන. උන් නැ. උන් බුදි

    අනිත් උන් මෙතන වල් පල් දොඩව දෙඩාව ඉන්නව

    අපිට උන අසාධාරණේට පිලියමක් ලැබුනෙත් නැ

    එකම උත්තරය වුනේ ගීතා රිදුනද කියල අහපු එක විතරයි

    :angry:

    නෑ මචං. මගේ නම් එහෙම චාටර් වැඩ නෑ. ප්‍රශනයක් ආව වෙලාවක අනික් එවුන් එතන දාලා බුදියන්න යන් නෑ. මං පුලුවන් තරම් කිව්වා. උඹලා එකම දේම කිව්වා. ඕකට පිලියම හෙට ලැබෙයි. අඩු ගානේ ඒකවත් පිළිගනිල්ලා. ආයේ ගොඩක් වෙලාවට Oraganizersලා ගේම් එක ප්ලේ කරන් නැති වෙයි. උඹලා ගහලා දිනපල්ලා/පැරදියලා :P:P අපිට ඕනේ උඹලා ගේම් එක ආතල් එකේ ගහනවා දකින්නයි :D:D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :oo::oo::oo:
    පල මෝඩ සුකන්නා යන්න ,,,,
    තොගේ මේ ගොබ්බ පුරස්න පත්තරේට උත්තර දෙන්න gtට වෙන වැඩ නැහැ නේ.
    දැන්වත් ඉගනගනින් හරියට lag ගහන්න.
    සුභ රාත්‍රියක් මචෝ
    බුදුසරණයි !!!!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    94.gif
    ජුන්ජිත්තක් විතර බොනවා .. පණු බෙහෙතක් වගේ :dull:

    ඔව් ඉතින් උබට වයස ගියාට මොලෙ වැඩිලා නැහැනෙ හරියට අර මන්ද බුද්දිකයො වගෙ:rofl:
    උන්ටත් එහමනෙ බෙහෙත් උනත් එ වයසෙ අනිත් උනට දෙන් කොටසෙන් බාගයනෙ දෙන්නෙ:rofl:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    නෑ මචං. මගේ නම් එහෙම චාටර් වැඩ නෑ. ප්‍රශනයක් ආව වෙලාවක අනික් එවුන් එතන දාලා බුදියන්න යන් නෑ. මං පුලුවන් තරම් කිව්වා. උඹලා එකම දේම කිව්වා. ඕකට පිලියම හෙට ලැබෙයි. අඩු ගානේ ඒකවත් පිළිගනිල්ලා. ආයේ ගොඩක් වෙලාවට Oraganizersලා ගේම් එක ප්ලේ කරන් නැති වෙයි. උඹලා ගහලා දිනපල්ලා/පැරදියලා :P:P අපිට ඕනේ උඹලා ගේම් එක ආතල් එකේ ගහනවා දකින්නයි :D:D

    :love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉන්න හැත්තට ගුඩ් නයිට් අපි කැපුනා මෙතනින්:rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගයාන් මාමි අපි දෙන්නට වෙනස්කම් කරනවා :( .. අපි දෙන්න තාම කෙළිලොල් වයසේ නිසා ඉරිසියාවේ...
    :(:(:(
    ඔව්වා ගැන හිතලා වැඩක් නැහැ සහෝ ,,,,
    බොක්කේ යාළුවෝ මෙහෙම කරද්දී තමයි දරාගන්න අමාරු .........
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නෑ මචං. මගේ නම් එහෙම චාටර් වැඩ නෑ. ප්‍රශනයක් ආව වෙලාවක අනික් එවුන් එතන දාලා බුදියන්න යන් නෑ. මං පුලුවන් තරම් කිව්වා. උඹලා එකම දේම කිව්වා. ඕකට පිලියම හෙට ලැබෙයි. අඩු ගානේ ඒකවත් පිළිගනිල්ලා. ආයේ ගොඩක් වෙලාවට Oraganizersලා ගේම් එක ප්ලේ කරන් නැති වෙයි. උඹලා ගහලා දිනපල්ලා/පැරදියලා :P:P අපිට ඕනේ උඹලා ගේම් එක ආතල් එකේ ගහනවා දකින්නයි :D:D

    එල මචන් උබ අවුල් වෙන්න එපා තියෙන ආඩුපාඩු හදා ගෙන ඔක කරගෙන පලයල්ලා:yes::cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම යනව බන් යන්ඩ

    උත්තර දෙන්න ඕන උන් බුදිද කො‍හේද

    නයිට් පියුරි .ගීතිකා හෝ GT මේවට උත්තර දෙන්න ඕන. උන් නැ. උන් බුදි

    අනිත් උන් මෙතන වල් පල් දොඩව දෙඩාව ඉන්නව

    අපිට උන අසාධාරණේට පිලියමක් ලැබුනෙත් නැ

    එකම උත්තරය වුනේ ගීතා රිදුනද කියල අහපු එක විතරයි

    :angry:

    :dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,840
    113
    -In Darkness-
    එල මචන් උබ අවුල් වෙන්න එපා තියෙන ආඩුපාඩු හදා ගෙන ඔක කරගෙන පලයල්ලා:yes::cool:

    එළ සහෝ. වචනෙකින් හරි දිරිමත් කරපු එකට හද පිරි තුති :cool::cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    සහෝ උබ ටයිප් කරපු ෆොන්ට් එක මගේ අවුල් වගේ මේ ටික පෙන්නේ නැ ( ඕ#+)$(+)#(+)$()#$_)#_)) :dull:

    ඒ ෆොන්ට් එක පෙනුනොත් ගෑනු ළමයි බඩ වෙයි.. ඔහොම තීච්චාවෙ :dull:
     
    Status
    Not open for further replies.