අපිට බුල්ටො එකක්වත් නැතිවෙයිද බං...හිනැහේවී බෝනික්කා ඇස් නටවා බල බලා
නැළවීලා මා උකුලේ දොයි දොයි දොයි දොයි බබා
ජපන් රටේ උපත ලබා sayu අතේ ලංකාවට ආවා
ලස්සන හැඩ රුව හින්දා sayu අක්කියා ගෙන ආවා
උපන්දිනේ මා සනසා තෑග්ගකට දුන්නා

ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා..
නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඇයි කියා..
සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා..
මට හිතවත් වේවීදෝ රූ ළඳේ..
ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා..
නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඇයි කියා..
සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා..
මට හිතවත් වේවීදෝ රූ ළඳේ..