Elakiri Music වලට මොකද වුණේ?

sakila kavindu

Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    Elakiri Music වලට මොකද වුණේ?

    ඇයි මචන්ලා EK Music දැන් update වෙන්නේ නැත්තේ? :oo: ඉස්සර අලුතින් එන හැම සින්දුවම වගේ ගන්නේ කිරියෙන් නේ අපි.. :confused:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    වැඩිපුර අලුතින් එන ඒවා සින්දු නෙවයි , රින්ග් ටෝන් නිසා බන්
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එක පාරක් ගිටි කිව්ව දැන් අලුත් සිංදු ගොඩක් සයිට් වලින් අප්ලොඩ් කරන හින්ද දැන් දාන්නෙ නැත්තෙ කියල... :sorry:
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    වැඩිපුර අලුතින් එන ඒවා සින්දු නෙවයි , රින්ග් ටෝන් නිසා බන්

    ඔව් බන් එකනම් ඇත්ත තමා... :dull:

    එක පාරක් ගිටි කිව්ව දැන් අලුත් සිංදු ගොඩක් සයිට් වලින් අප්ලොඩ් කරන හින්ද දැන් දාන්නෙ නැත්තෙ කියල... :sorry:

    එකියන්නේ දැන් ෆෝරම් එකක් විදිහට විතරයි සයිට් එක පවත්වාගෙන යන්නේ.. :sorry:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එක පාරක් ගිටි කිව්ව දැන් අලුත් සිංදු ගොඩක් සයිට් වලින් අප්ලොඩ් කරන හින්ද දැන් දාන්නෙ නැත්තෙ කියල... :sorry:

    :baffled: Kalin Ek aawema sindu download karannay