ElaKiri Nidan Hunt,එළකිරි නිදානේ සොයන්න.Challange eka.
ලංකාවේ අම්බානෙකට නිදන් හොයන කලේ මට හිතුන එළකිරි එකේ පොඩි game එක්කක් කරන්න.
මන් එළකිරි එකේ නිදානයක් වෙලලුව. ( ඒ කියන්නේ thread එකක නිදානෙක පින්තුරයක් පොස්ට් කලා)
ඉට්ටින් මේකයි challange එක. ඒ නිදානේ තියෙන ත්රෙඅඩ් එකේ ලින්ක් එක මේ Thread එකේ පොස්ට් කරන්න.පළමුවෙන්ම නිදන් ලින්ක් එක පොස්ට් කරන කෙනා තාම දිනන්නේ
X කියල ලකුණකට යටින් නිදානේ තියෙන්නේ.
ත්රෙඅඩ් එකේ නම, පොස්ට් කරපු දිනේ, මුකුත්ම මන් කියන්නේ නෑ. හොයාගන්න ඕනනේ උඹල. වාසනාව තමා මේ game එකට බලපාන්නේ
හොයාගත්ත කෙනාට පොඩි තෑග්ගක්කුත් මන් එවන්නම්. ඇත්තටම. හබි මේක නිදානයක් තරම් ලොකු තගක් නෙමේ. Just පොඩි තෑග්ගක් Fun එකට.
තෑග්ග හම්බ උනාට පස්සේ හම්බ උන කෙනාට පුළුවන් මේකෙම පොස්ට් කරන්න; අනිත් කටියටත් බලා ගන්න.
***මේ නිදන් සෙවීම AUG 7th 2012 වෙනිදායින් අවසන් වෙන අතර, සොයා නොගතහොත් පිළිතුර Aug 8 wenida මෙමෙ Thread එකේම පොස්ට් කරනු ලබයි.
HAPPY TREASURE HUNTING !!!!!!!!!!
ලංකාවේ අම්බානෙකට නිදන් හොයන කලේ මට හිතුන එළකිරි එකේ පොඩි game එක්කක් කරන්න.
මන් එළකිරි එකේ නිදානයක් වෙලලුව. ( ඒ කියන්නේ thread එකක නිදානෙක පින්තුරයක් පොස්ට් කලා)
ඉට්ටින් මේකයි challange එක. ඒ නිදානේ තියෙන ත්රෙඅඩ් එකේ ලින්ක් එක මේ Thread එකේ පොස්ට් කරන්න.පළමුවෙන්ම නිදන් ලින්ක් එක පොස්ට් කරන කෙනා තාම දිනන්නේ
X කියල ලකුණකට යටින් නිදානේ තියෙන්නේ.
ත්රෙඅඩ් එකේ නම, පොස්ට් කරපු දිනේ, මුකුත්ම මන් කියන්නේ නෑ. හොයාගන්න ඕනනේ උඹල. වාසනාව තමා මේ game එකට බලපාන්නේ
හොයාගත්ත කෙනාට පොඩි තෑග්ගක්කුත් මන් එවන්නම්. ඇත්තටම. හබි මේක නිදානයක් තරම් ලොකු තගක් නෙමේ. Just පොඩි තෑග්ගක් Fun එකට.
තෑග්ග හම්බ උනාට පස්සේ හම්බ උන කෙනාට පුළුවන් මේකෙම පොස්ට් කරන්න; අනිත් කටියටත් බලා ගන්න.***මේ නිදන් සෙවීම AUG 7th 2012 වෙනිදායින් අවසන් වෙන අතර, සොයා නොගතහොත් පිළිතුර Aug 8 wenida මෙමෙ Thread එකේම පොස්ට් කරනු ලබයි.
HAPPY TREASURE HUNTING !!!!!!!!!!
Last edited: