ElaKiri Nidan Hunt,එළකිරි නිදානේ සොයන්න.Challange eka.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ElaKiri Nidan Hunt,එළකිරි නිදානේ සොයන්න.Challange eka.

    ලංකාවේ අම්බානෙකට නිදන් හොයන කලේ මට හිතුන එළකිරි එකේ පොඩි game එක්කක් කරන්න.

    මන් එළකිරි එකේ නිදානයක් වෙලලුව. ( ඒ කියන්නේ thread එකක නිදානෙක පින්තුරයක් පොස්ට් කලා)

    ඉට්ටින් මේකයි challange එක. ඒ නිදානේ තියෙන ත්රෙඅඩ් එකේ ලින්ක් එක මේ Thread එකේ පොස්ට් කරන්න.පළමුවෙන්ම නිදන් ලින්ක් එක පොස්ට් කරන කෙනා තාම දිනන්නේ

    X කියල ලකුණකට යටින් නිදානේ තියෙන්නේ.
    ත්රෙඅඩ් එකේ නම, පොස්ට් කරපු දිනේ, මුකුත්ම මන් කියන්නේ නෑ. හොයාගන්න ඕනනේ උඹල. වාසනාව තමා මේ game එකට බලපාන්නේ

    හොයාගත්ත කෙනාට පොඩි තෑග්ගක්කුත් මන් එවන්නම්. ඇත්තටම. හබි මේක නිදානයක් තරම් ලොකු තගක් නෙමේ. Just පොඩි තෑග්ගක් Fun එකට. :yes: තෑග්ග හම්බ උනාට පස්සේ හම්බ උන කෙනාට පුළුවන් මේකෙම පොස්ට් කරන්න; අනිත් කටියටත් බලා ගන්න.

    ***මේ නිදන් සෙවීම AUG 7th 2012 වෙනිදායින් අවසන් වෙන අතර, සොයා නොගතහොත් පිළිතුර Aug 8 wenida මෙමෙ Thread එකේම පොස්ට් කරනු ලබයි.

    HAPPY TREASURE HUNTING !!!!!!!!!!

    6a00e5536f590e88340133f173cbac970b-800wi
     
    Last edited:

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Ehenan clue ekak denna oni :dull::dull: # of posts, #of views, dan thread eka homepage eke thiyenawada wage.. :rofl:

    ehema monama clue ekkakwath denna ba machan.
    games eke rule ekka ekayi.
    Eka thama chalange eka kiyanne.
    Nidanayak hoyanawa kiyanne Kaju kanawa wage wadak neme ne.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං මට හරියට පැහැදිලි මදි.. ත්‍රේඩ් එකක පෝස්ට කලා කිව්වෙ.. ඔයා වෙනම ඒකට ත්‍රේඩ් එකක් දාලා ද.. නැත්නම් වෙන කෙනෙක් දාපු ත්‍රේඩ් එකක කොමෙන්ට් එකක් විදියට පික් එක පෝස්ට් කලාද..? මට පොඩ්ඩක් පැහැදිලි කරපන්කො..:yes: සිරාවට මට දෙයක් තේරුම් ගැනීමේ ශක්තිය අඩුයි බං..:no:
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    ehema monama clue ekkakwath denna ba machan.
    games eke rule ekka ekayi.
    Eka thama chalange eka kiyanne.
    Nidanayak hoyanawa kiyanne Kaju kanawa wage wadak neme ne.

    Ela.. Ela.. :rofl:
    Dan e post eka dalada thiyenne.. :rolleyes:
    anyway ape kastiya oka ikmanin hoyagani..
    තෑග්ග lehesthi karala thiyagannako.. :P
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මචං මට හරියට පැහැදිලි මදි.. ත්‍රේඩ් එකක පෝස්ට කලා කිව්වෙ.. ඔයා වෙනම ඒකට ත්‍රේඩ් එකක් දාලා ද.. නැත්නම් වෙන කෙනෙක් දාපු ත්‍රේඩ් එකක කොමෙන්ට් එකක් විදියට පික් එක පෝස්ට් කලාද..? මට පොඩ්ඩක් පැහැදිලි කරපන්කො..:yes: සිරාවට මට දෙයක් තේරුම් ගැනීමේ ශක්තිය අඩුයි බං..:no:

    Good Question. umbata hondata therenawa.

    Nidanayak kiyanne hoyanna wasanawa thiyenna onne. man kiuwe thread ekakak post kala kiyala. Wena kenekge thread ekak unath wenna puluwan.
    Wasanawa thiyenenwanam Hamba we.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Good Question. umbata hondata therenawa.

    Nidanayak kiyanne hoyanna wasanawa thiyenna onne. man kiuwe thread ekakak post kala kiyala. Wena kenekge thread ekak unath wenna puluwan.
    Wasanawa thiyenenwanam Hamba we.
    ආ.. හරි හරි.. බොහොම ස්තුතියි මචං.. බලමු ට්‍රයි කරලා..:yes:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    එහෙනම් මේ වෙනකොටත් නිදානේ උස්සගෙන ගිහින් ඇති රජ ගෙදරින්. මේකේ හොයන එක බොරු වැඩක්.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    එහෙනම් මේ වෙනකොටත් නිදානේ උස්සගෙන ගිහින් ඇති රජ ගෙදරින්. මේකේ හොයන එක බොරු වැඩක්.

    :baffled: