Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri No Porn Challange
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක තමා බන් මලම පනිනව කොහොමහරි මේ අල්ලපු ගේම දිගටම ඇදගෙන යන්නොන, දැන්නං ගොඩක් අයිඩියා එකක් තියෙනවා මේක ගොඩ දාන හැටි.

ඔන්න තවත් හොඳ ටිප් එකක්:

ට්‍රිගර් එක වැදිච්ච ගමන් දැනගන්න ඕන ඔන්න ට්‍රිගර් උනා කියල. ඒක ඉතා වැදගත්!

ඒ ට්‍රිගර් එකයි - ඊළඟට ඒ ට්‍රිගර් එක නිසා ඇතිවෙන රියැක්ෂන් එකයි දෙක අතරේ තියෙනව පුංචි වේලාවක්.

අන්න ඒ කාලයේදී තමා මයින්ඩ් එකෙන් ගේම ගහන්න ඕන.

ඒ කියන්නේ හරියටම තිතට ඒ ටයිම් එකේ ඒ සිතුවිල්ල එක්ක ෆයිට් එක දීල ගොඩ දාන්න ඕන. ඒ කියන්නේ ට්‍රිගර් එක උනාම හරියටම ඒ කාලේදී ඔන්න උනා කියල අඳුරගෙන දැනගෙන, ඊට පස්සේ දැන් ඔන්න රියැක්ෂන් එක වෙන්නයි යන්නේ, මේක වෙන්න කලින් නවත්ත ගන්න ඕන කියල තේරුම් ගන්න ඕන. පරක්කු උනොත් ලොකු විනාසයක් වෙන්නෙ සෙල්ලන් කරන්න බැහැ. හිතන්න ඕන මේකෙන් මට ලැබෙන දෙයක් නැහැ. කාලය ආපහු රීසෙට් වෙන එක සහ මගේ ජයග්‍රහණය තවත් ඈතට යනව, මේක කොරල ඉවර උනාම අන්තිමට පසු තැවිල්ලක් තමා ඉතුරු වෙන්නේ කියන එක.

ෆයිට් කරන්න අමාරුයි නං එවලේම එක්කෝ උබ කිව්වා වගේ වෙන මොනා හරි එලියට දුවනවා වගේ සිද්දියකට පනින්න ඕන.

තව දෙයක්, ඔය එලියට දුවන සිද්දිය ගොඩක් effective විදිහට වැඩ කරනවා මේ වගේ අවස්තාවල් වලට:

ට්‍රිගර් එක වදින වෙලාව වගේ භයානක වෙලාවල් ඔන්න මෙන්න එනවා වගේ ඇඟට දැනෙනවා අපිට පොඩි පොඩි සංඥා වලින්.

ඒ කියන්නේ අහවල් එක අල්ලන්න හිතෙනවා.. එතකොට ඉක්මනට අත අහකට ගන්න ඕන.

ඒ වගේම තව ටිකක් ඒ වෙලාවේ ඒ වගේ ට්‍රිගර් එකට ආසන්නයි කියල තේරුම් යන වෙලාවල් තියෙනවා අන්න එතකොට දැනගන්න ඕන මෙතන හිටියොත් කෙල වෙනවා ඒක නිසා ටක් ගාල මෙතනින් මාරු වෙලා රවුමක් දාල දුවල එන එක ඇඟට ගුණයි කියල පැනගන්න ඕන. Consequences හොඳට මතක් කරගන්න ඕන අවසානෙදි Regret වෙන්න වෙන බව.

[QUOTE="BLACKLIST_MEMBER, post: 20093589, member: 79414"] [SIZE=3]එක තමා බන් මලම පනිනව කොහොමහරි මේ අල්ලපු ගේම දිගටම ඇදගෙන යන්නොන, දැන්නං ගොඩක් අයිඩියා එකක් තියෙනවා මේක ගොඩ දාන හැටි. [B]ඔන්න තවත් හොඳ ටිප් එකක්:[/B] ට්‍රිගර් එක වැදිච්ච ගමන් දැනගන්න ඕන ඔන්න ට්‍රිගර් උනා කියල. ඒක ඉතා වැදගත්! ඒ ට්‍රිගර් එකයි - ඊළඟට ඒ ට්‍රිගර් එක නිසා ඇතිවෙන රියැක්ෂන් එකයි දෙක අතරේ තියෙනව පුංචි වේලාවක්. අන්න ඒ කාලයේදී තමා මයින්ඩ් එකෙන් ගේම ගහන්න ඕන. ඒ කියන්නේ හරියටම තිතට ඒ ටයිම් එකේ ඒ සිතුවිල්ල එක්ක ෆයිට් එක දීල ගොඩ දාන්න ඕන. ඒ කියන්නේ ට්‍රිගර් එක උනාම හරියටම ඒ කාලේදී ඔන්න උනා කියල අඳුරගෙන දැනගෙන, ඊට පස්සේ දැන් ඔන්න රියැක්ෂන් එක වෙන්නයි යන්නේ, මේක වෙන්න කලින් නවත්ත ගන්න ඕන කියල තේරුම් ගන්න ඕන. පරක්කු උනොත් ලොකු විනාසයක් වෙන්නෙ සෙල්ලන් කරන්න බැහැ. හිතන්න ඕන මේකෙන් මට ලැබෙන දෙයක් නැහැ. කාලය ආපහු රීසෙට් වෙන එක සහ මගේ ජයග්‍රහණය තවත් ඈතට යනව, මේක කොරල ඉවර උනාම අන්තිමට පසු තැවිල්ලක් තමා ඉතුරු වෙන්නේ කියන එක. ෆයිට් කරන්න අමාරුයි නං එවලේම එක්කෝ උබ කිව්වා වගේ වෙන මොනා හරි එලියට දුවනවා වගේ සිද්දියකට පනින්න ඕන. තව දෙයක්, ඔය එලියට දුවන සිද්දිය ගොඩක් effective විදිහට වැඩ කරනවා මේ වගේ අවස්තාවල් වලට: ට්‍රිගර් එක වදින වෙලාව වගේ භයානක වෙලාවල් ඔන්න මෙන්න එනවා වගේ ඇඟට දැනෙනවා අපිට පොඩි පොඩි සංඥා වලින්. ඒ කියන්නේ අහවල් එක අල්ලන්න හිතෙනවා.. එතකොට ඉක්මනට අත අහකට ගන්න ඕන. ඒ වගේම තව ටිකක් ඒ වෙලාවේ ඒ වගේ ට්‍රිගර් එකට ආසන්නයි කියල තේරුම් යන වෙලාවල් තියෙනවා අන්න එතකොට දැනගන්න ඕන මෙතන හිටියොත් කෙල වෙනවා ඒක නිසා ටක් ගාල මෙතනින් මාරු වෙලා රවුමක් දාල දුවල එන එක ඇඟට ගුණයි කියල පැනගන්න ඕන. Consequences හොඳට මතක් කරගන්න ඕන අවසානෙදි Regret වෙන්න වෙන බව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom