Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri No Porn Challange
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් කරන්න ඕන ඒ අතීතෙට සමු දෙන එක මචං

මගෙත් පට්ටම Deep Fantasy තිබුන

නමුත් දැන් මන් ඒ එකින් එක අත අරින තත්වෙට ඇවිල්ල මට ටික ටික රියල් පවර් එකක් එකතු වෙන්න පටන් අරන් වගේ දැනෙනව.

උබට ගොඩ එන්න ඕන නම්.. වැල නිසා උගේ මයින්ඩ් එක abuse වෙලා තිබ්බ තරම ගොඩ ගන්න ගමන යන්න නම්

උබට වැල අමතක කරලා ඒ ෆැන්ටසි සේරම අත ඇරලා උඹගේ ලයිෆ් එක ගැන, ගොඩ යාම ගැන හිතන්න ඕන තැනට ඇවිත් ඉන්නේ කියන එක දැකපන්.

උබ ලොකු පිම්මක් පනින්න ලැහැස්ති වෙලා තියෙන්නේ. ආයේ ආත්ම ගානක ඉඳන් Build කරගෙන ආපු Will Power එකක් උබට තියෙන හින්ද තමා උබ අද මෙතන මේ ත්‍රෙඩ් එකේ ඉන්නෙ. උඹ උඹගේ Destiny එක ලියන කන්ට්‍රෝල් එක උඹේ අතට ගන්නයි හදන්නෙ.

උඹ ගේම කාගෙන ඇද්දොත් උබට ඉස්සරහට ගොඩක් සතුටු වෙන්න පුළුවන් උඹ මෙච්චර දුර ගමනක් ඇවිල්ල නේද කියල ආපස්ස හැරිලා බලල.

ඔරලෝසුවේ තප්පර කට්ට දිහා බලපන්! බලල කල්පනා කරපන් ඒ තප්පරෙන් තප්පරේ එකතු වෙන්නේ උඹගේ අනාගතයට ගොඩ නගන්න ඇඟට එකතු වෙන ජවය කියල!

උබ මේක waste කරගන්නේ නැහැ කියල තදින් හිතට ගනිං!

එක ඉතාමත් වැදගත් දෙයක්. මෙතන අවශ්‍යතාවය Main Target එක අවුල් උනොත් උබ Priority එක බස්සනවා NoFap වල. මේක කොච්චර උඹට Impotent ද කියල හිතල බලපන්

Edit:

Eyes හරහා ඇවිත් උබේ ට්‍රිගර් එක වැදිලා තියෙන්නේ.

උඹ තේරුම් ගනින් ඔය දකින දේවල් නිකන්ම Trigger එකක් විතරයි. ඔකේ අවසානය අතන කියල

මොන මගුල දැක්කත් අන්තිමට ඒක ට්‍රිගර් එකක් විතරයි කියන තැනට ඇවිත් තියෙන්නේ මම.

එතකොට මම දන්නවා ට්‍රිගර් එක වැදුන කියල.

එතනින් එහාට කරන්න ඕන දේ මම දන්නව.

ඒ දැනගැනීම සහ NoFap වල වැදගත් කම ඔක්කොම එක්ක ගත්තම ගේමක් නැහැ එක බිඳගෙන ඉස්සරහට යන්න.

වහල් භාවයෙන් මිදිලා අපේ ජිවිතේ එලට ගෙවන්න පුළුවන් වෙයි. ගොඩක් bad Habits නවත්තන්න will power සහ Guts build වෙයි.

තව ඉතින් meditate කලොත් will power එක නං පට්ටටම හැදෙනව.

එච්චර අමාරු දෙයක් නෙමෙයි. නමුත් ඒක වෙන ටොපික් එකක්.

[QUOTE="BLACKLIST_MEMBER, post: 20097986, member: 79414"] [SIZE=3]දැන් කරන්න ඕන ඒ අතීතෙට සමු දෙන එක මචං ;) මගෙත් පට්ටම Deep Fantasy තිබුන නමුත් දැන් මන් ඒ එකින් එක අත අරින තත්වෙට ඇවිල්ල මට ටික ටික රියල් පවර් එකක් එකතු වෙන්න පටන් අරන් වගේ දැනෙනව. උබට ගොඩ එන්න ඕන නම්.. වැල නිසා උගේ මයින්ඩ් එක abuse වෙලා තිබ්බ තරම ගොඩ ගන්න ගමන යන්න නම් උබට වැල අමතක කරලා ඒ ෆැන්ටසි සේරම අත ඇරලා උඹගේ ලයිෆ් එක ගැන, ගොඩ යාම ගැන හිතන්න ඕන තැනට ඇවිත් ඉන්නේ කියන එක දැකපන්. උබ ලොකු පිම්මක් පනින්න ලැහැස්ති වෙලා තියෙන්නේ. ආයේ ආත්ම ගානක ඉඳන් Build කරගෙන ආපු Will Power එකක් උබට තියෙන හින්ද තමා උබ අද මෙතන මේ ත්‍රෙඩ් එකේ ඉන්නෙ. උඹ උඹගේ Destiny එක ලියන කන්ට්‍රෝල් එක උඹේ අතට ගන්නයි හදන්නෙ. උඹ ගේම කාගෙන ඇද්දොත් උබට ඉස්සරහට ගොඩක් සතුටු වෙන්න පුළුවන් උඹ මෙච්චර දුර ගමනක් ඇවිල්ල නේද කියල ආපස්ස හැරිලා බලල. ඔරලෝසුවේ තප්පර කට්ට දිහා බලපන්! බලල කල්පනා කරපන් ඒ තප්පරෙන් තප්පරේ එකතු වෙන්නේ උඹගේ අනාගතයට ගොඩ නගන්න ඇඟට එකතු වෙන ජවය කියල! උබ මේක waste කරගන්නේ නැහැ කියල තදින් හිතට ගනිං! එක ඉතාමත් වැදගත් දෙයක්. මෙතන අවශ්‍යතාවය Main Target එක අවුල් උනොත් උබ Priority එක බස්සනවා NoFap වල. මේක කොච්චර උඹට Impotent ද කියල හිතල බලපන් ;) Edit: Eyes හරහා ඇවිත් උබේ ට්‍රිගර් එක වැදිලා තියෙන්නේ. උඹ තේරුම් ගනින් ඔය දකින දේවල් නිකන්ම Trigger එකක් විතරයි. ඔකේ අවසානය අතන කියල මොන මගුල දැක්කත් අන්තිමට ඒක ට්‍රිගර් එකක් විතරයි කියන තැනට ඇවිත් තියෙන්නේ මම. එතකොට මම දන්නවා ට්‍රිගර් එක වැදුන කියල. එතනින් එහාට කරන්න ඕන දේ මම දන්නව. ඒ දැනගැනීම සහ NoFap වල වැදගත් කම ඔක්කොම එක්ක ගත්තම ගේමක් නැහැ එක බිඳගෙන ඉස්සරහට යන්න. වහල් භාවයෙන් මිදිලා අපේ ජිවිතේ එලට ගෙවන්න පුළුවන් වෙයි. ගොඩක් bad Habits නවත්තන්න will power සහ Guts build වෙයි. තව ඉතින් meditate කලොත් will power එක නං පට්ටටම හැදෙනව. එච්චර අමාරු දෙයක් නෙමෙයි. නමුත් ඒක වෙන ටොපික් එකක්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom