Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
9 minutes ago
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri No Porn Challange
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැල කියන්නේ වෙන කතාවක්

NoFap කියන්නේ තව කතාවක්.

වැල බැලුවම හෙනටම කේස්.

මේ තියෙන්නේ ඔය කෙමිකල් රියැක්ශන් එක හින්ද මොලේ බකල් ගහන හැටි ගැන දාපු පොස්ට් එකක් මම

http://www.elakiri.com/forum/showthread.php?postid=20025823#post20025823

සාමාන්‍යයෙන් sex කරනකොට අපිට දැනෙන විදිහට වඩා unnatural විදිහට ඊට වඩා පට්ට වැඩියෙන් කෘතිමව මොලේ simulate වීමක් සිද්ද වෙන්නේ වැල බැලිල්ලෙන්. එතකොට පට්ට අවුල් යනවා අපේ සිස්ටම් එක. ඒක එක එක ආකාර වලට අපේ ජිවිත වලට බලපානව

මිනිස්සුන්ට තියෙනවා පට්ට Imagination එකක්. අන්න එක Natural දෙයක්. එක භාවිතා කරලා Fap කරන එක Very Normal දෙයක්.

නමුත් ඔතන තියෙන Benefits ලබාගන්න නං noFap session එකකට සෙට් වෙන්නම වෙනව. Imagination නෙමෙයි මොන ආකාරයකට වත් Fap කරන්න බැහැ. NoFap කියන්නේ ඒක.

Fapping වලට මූලිකවම Porn නිසා පාර කැපිල්ලක් සිද්ද වෙන නිසා Fap එක්කම Porn දෙක එකට යන සබ්ජෙක්ට් දෙකක්.

නමුත් උබ කියන විදිහේ ෆිල්ම් එකක් බැලුවොත් ඒ අදාළ කොටස උබ තෝරාගෙන ඒක නිසා උබ ට්‍රිගර් වෙලා උබ Fap කලොත් එතකොට ඒක Porn බැලුව වගේ වැඩක්.

උබ ඒ කොටස බලද්දී ට්‍රිගර් නොවී සාමාන්‍ය විදිහට බැලුවොත් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ කොටස බලද්දී උඹේ ෆිලින් ඇවිස්සිලා උබ Fapping වලට පොලබවල උබ දිගටම කරගෙන ගියොත් ඔන්න එතකොට උබේ Brain එකෙන් අර කෙමිකල් එක ඇවිල්ල Brain එක Unnatural විදිහට වැඩ කරන්න පටන්ගන්නව, system අවුල් යන්න ගන්නව.

උබ කෙලින්ම වැලක් බැලුවොත් උබ ට්‍රිගර් කරගන්නේ නැතුව, එතකොට හානිය අඩු උනත් උබ ඒක ඔලුවට ගන්නකොට ඒ Views මතකේ රැඳිලා සැරෙන් සැරේ මතක් වෙන්න ගත්තොත් ඒවා unnatural විදිහට වැඩ කරන්න ගන්නව. මොකද ඒ videos වල කෘතීම විදිහට හදපු views වලින් එක එක Angles වලින් පෙන්නන නිසා ඒක හේතු කරගෙන results ලැබෙනව.

උබ කියන ෆිල්ම් එක ෆිල්ම් එකක් විදිහට බැලුවහම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

ඒ වගේම ඔය බෙනිෆිට් නැති වෙන්නේ උබ Fap කොලොත් විතරක් කියන පැත්තට තමා ගොඩක් බර

ඒ උනාට උබ "Fap නොකර වැල බැලුවම" ඔය බෙනිෆිට් නැති වෙනවද කියල ඔප්පු කරන්න සාක්ෂි නැහැ මොකද කවුරුත් වැල බලන්නේ Fapping වලට හින්ද.

ලොකුවටම බලපාන්නේ අතේ කොටස කියල හිතන්න පුළුවන් නමුත් හරියට දෙක වෙන් කරලා නැහැ කොහෙවත් ඒත් දැනෙන විදිහට එහෙම හිතන්න පුළුවන්.

Fapping කියල අදහස් කරන්නේ උඹේ අහවල් එකෙන් අහවල් දෙය යනකන් අහවල් එක හොලවන එකට විතරක් නෙමෙයි,

උබ දකින දසුන් උබගේ ඇහේ සිට Mind එක දක්වා ගිහින් එකට දක්වන රියැක්ෂන් සේරගේම එකතුව

ඔතන තියෙන සෙට් එක වෙන් කරලා කියන්න තරම් අත්හදා බැලීම් කරලා නැති නිසා අතේ කරන කෑල්ල විතරක් කලොත් මේ මේ බෙනිෆිට් නැති වුනාට මේ මේ ටික ලැබෙයි කියල කියන්න අමාරුයි.

නමුත් ඕවරෝල් ගත්තම Fapping වලට අයිති නැති විදිහට උබට Movie එක බලන්න පුළුවන්නන් කිසිම හානියක් නැතිවෙයි.

උබේ ප්‍රශ්නෙට දන්නා දැනුමෙන් උත්තරයක් දුන්න, උබ සැටිස්ෆයි වෙයිද ද කියන්න අමාරුයි.  සැටිස්ෆයි නැත්තන් වැඩි දුර උබ ඒ ගැන හොයල අපිටත් කියන්න කියල තමා කියන්න වෙන්නේ මචන්.

[QUOTE="BLACKLIST_MEMBER, post: 20098536, member: 79414"] [SIZE=3]වැල කියන්නේ වෙන කතාවක් NoFap කියන්නේ තව කතාවක්. වැල බැලුවම හෙනටම කේස්. මේ තියෙන්නේ ඔය කෙමිකල් රියැක්ශන් එක හින්ද මොලේ බකල් ගහන හැටි ගැන දාපු පොස්ට් එකක් මම[/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?postid=20025823#post20025823[/url] [SIZE=3]සාමාන්‍යයෙන් sex කරනකොට අපිට දැනෙන විදිහට වඩා unnatural විදිහට ඊට වඩා පට්ට වැඩියෙන් කෘතිමව මොලේ simulate වීමක් සිද්ද වෙන්නේ වැල බැලිල්ලෙන්. එතකොට පට්ට අවුල් යනවා අපේ සිස්ටම් එක. ඒක එක එක ආකාර වලට අපේ ජිවිත වලට බලපානව මිනිස්සුන්ට තියෙනවා පට්ට Imagination එකක්. අන්න එක Natural දෙයක්. එක භාවිතා කරලා Fap කරන එක Very Normal දෙයක්. නමුත් ඔතන තියෙන Benefits ලබාගන්න නං noFap session එකකට සෙට් වෙන්නම වෙනව. Imagination නෙමෙයි මොන ආකාරයකට වත් Fap කරන්න බැහැ. NoFap කියන්නේ ඒක. Fapping වලට මූලිකවම Porn නිසා පාර කැපිල්ලක් සිද්ද වෙන නිසා Fap එක්කම Porn දෙක එකට යන සබ්ජෙක්ට් දෙකක්. නමුත් උබ කියන විදිහේ ෆිල්ම් එකක් බැලුවොත් ඒ අදාළ කොටස උබ තෝරාගෙන ඒක නිසා උබ ට්‍රිගර් වෙලා උබ Fap කලොත් එතකොට ඒක Porn බැලුව වගේ වැඩක්. උබ ඒ කොටස බලද්දී ට්‍රිගර් නොවී සාමාන්‍ය විදිහට බැලුවොත් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ කොටස බලද්දී උඹේ ෆිලින් ඇවිස්සිලා උබ Fapping වලට පොලබවල උබ දිගටම කරගෙන ගියොත් ඔන්න එතකොට උබේ Brain එකෙන් අර කෙමිකල් එක ඇවිල්ල Brain එක Unnatural විදිහට වැඩ කරන්න පටන්ගන්නව, system අවුල් යන්න ගන්නව. උබ කෙලින්ම වැලක් බැලුවොත් උබ ට්‍රිගර් කරගන්නේ නැතුව, එතකොට හානිය අඩු උනත් උබ ඒක ඔලුවට ගන්නකොට ඒ Views මතකේ රැඳිලා සැරෙන් සැරේ මතක් වෙන්න ගත්තොත් ඒවා unnatural විදිහට වැඩ කරන්න ගන්නව. මොකද ඒ videos වල කෘතීම විදිහට හදපු views වලින් එක එක Angles වලින් පෙන්නන නිසා ඒක හේතු කරගෙන results ලැබෙනව. උබ කියන ෆිල්ම් එක ෆිල්ම් එකක් විදිහට බැලුවහම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔය බෙනිෆිට් නැති වෙන්නේ උබ Fap කොලොත් විතරක් කියන පැත්තට තමා ගොඩක් බර ඒ උනාට උබ "Fap නොකර වැල බැලුවම" ඔය බෙනිෆිට් නැති වෙනවද කියල ඔප්පු කරන්න සාක්ෂි නැහැ මොකද කවුරුත් වැල බලන්නේ Fapping වලට හින්ද. ලොකුවටම බලපාන්නේ අතේ කොටස කියල හිතන්න පුළුවන් නමුත් හරියට දෙක වෙන් කරලා නැහැ කොහෙවත් ඒත් දැනෙන විදිහට එහෙම හිතන්න පුළුවන්. Fapping කියල අදහස් කරන්නේ උඹේ අහවල් එකෙන් අහවල් දෙය යනකන් අහවල් එක හොලවන එකට විතරක් නෙමෙයි, උබ දකින දසුන් උබගේ ඇහේ සිට Mind එක දක්වා ගිහින් එකට දක්වන රියැක්ෂන් සේරගේම එකතුව ඔතන තියෙන සෙට් එක වෙන් කරලා කියන්න තරම් අත්හදා බැලීම් කරලා නැති නිසා අතේ කරන කෑල්ල විතරක් කලොත් මේ මේ බෙනිෆිට් නැති වුනාට මේ මේ ටික ලැබෙයි කියල කියන්න අමාරුයි. නමුත් ඕවරෝල් ගත්තම Fapping වලට අයිති නැති විදිහට උබට Movie එක බලන්න පුළුවන්නන් කිසිම හානියක් නැතිවෙයි. උබේ ප්‍රශ්නෙට දන්නා දැනුමෙන් උත්තරයක් දුන්න, උබ සැටිස්ෆයි වෙයිද ද කියන්න අමාරුයි. [/SIZE][SIZE=3][SIZE=3] සැටිස්ෆයි [/SIZE]නැත්තන් වැඩි දුර උබ ඒ ගැන හොයල අපිටත් කියන්න කියල තමා කියන්න වෙන්නේ මචන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom