Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri No Porn Challange
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාර දුකයි බං මාර විදිහට regret වෙනව

අල්ලගෙන ආපු ගේම ඔක්කොම ඉවරයි Shik

Hard එකේ ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එකක් හොයන්න යද්දී

දවල් Bandwidth ඉතුරු කරගන්න රෑ වැල සයිට් එකකින් බාපු ෆයිල් එකක් තිබ්බ නොබලපු, බලන ටයිප් කැටගරියේ තිබ්බ පට්ටම වැලක්.

ඒක තම්බ් එක දැකල ක්ලික් කළා

ශික් බන් බ්රේක් කරගන්න බැරි උනා කොච්චර හිතුවත්..

ඒ ලයින් එකට වැටුනම ඒකෙම තමා බං යන්නේ, ගොඩ එන්න හෙනම අමාරුයි. ඒ කියන්නේ හරියටම කැමතිම ටයිප් එකේ වැලක් සෙට් වෙලා දැක්කොත් හේනට ඒක හිතට වදිනව

ඊට පස්සේ බං අර ට්‍රිගර් එක කඩා ගන්නේ නැහැ මොකද අරකෙ පවර් එක පට්ටේටම වැඩියි. පට්ටම හොට් මගුලක් දැක්කේ ඇට දෙක කීරි ගැහිලා ගියා

එවලේ කල්පනා කළා අන්තිමට මේක බැලුවට පස්සේ පසු තැවෙන්න වෙනවා නේද කියලත්.

ඒත් බන් අරක හොට් වැඩියි පට්ටම වැලක්

අන්තිමට relapse උනා  දැන් යකෝ මාර පසු තැවිල්ලක් තැවෙන්නේ. පොලව පලාගෙන යන්න හිතෙනවා ශික්

මාරම අප්සට් බං හිතට

මන් හාඩ් එකේ වැල ඔක්කොම clean කළා දැන් ඒත් පරක්කු වැඩියි.

ආපහු මුල ඉඳන් පටන් ගන්නවා මේ පාර.

ඒත් හිතන්න දෙයක් තියෙනවා බන් මේක ආපහු වෙන්න දෙන්න හොඳ නෑ.

මට කොතනද වැරදුනේ? උබල හිතන්නේ මොකද?

ඇත්තටම මම ට්‍රිගර් උන වෙලාවේ මට ඒක බලන්නයි ඕන උනේ. එහෙමද?

එතකොට වැලේ පවර් එක හින්දද මෙහෙම උනේ නැත්තන් හිත ශක්තිමත් මදි ද?

දැන් හිතෙනවා ආපහු ඒ වගේ වැලක් දැක්කොත් බලන්නේ නැහැ කීයටවත් කියල. ඒත් බන් දැන් එහෙම හිතෙන එක කොහොමත් Normal නෙහ් දැන් ගහල ඉවරයිනේ. බඩු ගහන එකත් ගැහුවයින් පස්සේ ආපහු මේ වගේ වැලක් බලන්නැහැ කියල හිතන්නේ.

දැන් කොච්චර ගෙමෙන් අල්ලාගෙන හිටියත් මේ වැලටත් වඩා පට්ට වැලක් දැක්කොත් ආපහු මේ වගේ වෙයි නේද?  දැන් කොහොමත් වැල සිද්දිය යන්නේ 1 බැලුවම දෙවැනි පාර බලන වැල පලවෙනි පාරට වඩා පට්ටම එකක් වෙන්න ඕන.

නැත්තන් බලන්නේ නැහැනේ.

හිතපන් මුල් කාලේ වැල බලන්න පටන්ගන්න කාලේ කොයි වැල දැක්කත් අපිට ෆෝම් වෙනව

ඒත් කාලයක් යද්දී ඒවා බලද්දී ට්‍රිගර් වෙන්නෙම නැති ගානට යනවනේ.

මේකත් ඒ වගේ තමයි. මම වැල සයිඩ් එකෙන් බොහෝ දුර ගමනක් ආපු එකෙක්  හිනා වෙන්නද අඩන්නද කියල හිතන්න බෑ..

දැන් ඔය තියරි එකට ආවනං ආපහු ගේම අල්ලාගෙන ඉඳල relapse වෙන්න නං මට හිතෙන විදිහට අර කලින් බලපු වැලට වඩා එල සින් එකේ වැලක් දැක්කොත් මොන යකා උනත් relapse වෙනවා කියන එකද හරි?

එහෙම නං බන් මේ චැලේන්ජ් එකෙන් කරන්නේ බයේ දුවනවා වගේ වැඩක් නේද වීඩියෝ ටික ඔක්කොම මකාගෙන ෆොටෝ බලන්නත් පට්ට බයෙන් වගේ, මොකද තමුන්ගේ හිත කන්ට්‍රෝල් නැහැ කියල දන්න හින්ද.

මෙන්න මෙතන හදාගන්න ඕන බන් උබලට මොකද හිතෙන්නේ මේ ගැන?

මාර කේන්තියක් සහ දුකක් එන්නේ, උබල දැක්කනේ මම කොච්චර ගෙමෙන් හිටියද කියල

ඔච්චර අල්ලාගෙන හිටියේ පලවෙනි වතාවට

ආයේ ගේම අදිනවා මම. ඒත් කොහොම කලත් බයේ දුවන්න කැමති නැහැ බං මොන ක්‍රමයකින් හරි ආපහු මේ වගේ අවස්තාවක Face කරන්න දැනගන්න ඕන.

Productivity නැගල Benefits එකින් එක ලැබෙන්න ආව විතරයි.

අර කෙනෙක් එක පාරට ත්‍රෙඩ් එකට දුවගෙන ඇවිත් ගොඩ ගියා..

මට හිතෙනවා මාත් ඇවිල්ල මගේම රිප්ලයි ටික වත් කියෙව්වනන් හරියන්න තිබ්බ කියල. ඒත් ත්‍රෙඩ් එකට ආවෙත් නැත්තේ අර වල බලන්න තිබ්බ ඕන කම හින්ද.

එතකොට එතනයි ප්‍රශ්නේ තියෙන්නේ..

මෙහෙම අවුල් යන්න බැහැ  කේන්තිය කොච්චරද කියල මෙතන ටයිප් කරලා කියන්න බැහැ කේන්තියට කරපු දේවල් ටික මෙතන

[QUOTE="BLACKLIST_MEMBER, post: 20101809, member: 79414"] [SIZE=3]:growl: :( මාර දුකයි බං මාර විදිහට regret වෙනව අල්ලගෙන ආපු ගේම ඔක්කොම ඉවරයි Shik Hard එකේ ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එකක් හොයන්න යද්දී දවල් Bandwidth ඉතුරු කරගන්න රෑ වැල සයිට් එකකින් බාපු ෆයිල් එකක් තිබ්බ නොබලපු, බලන ටයිප් කැටගරියේ තිබ්බ පට්ටම වැලක්. ඒක තම්බ් එක දැකල ක්ලික් කළා ශික් බන් බ්රේක් කරගන්න බැරි උනා කොච්චර හිතුවත්.. ඒ ලයින් එකට වැටුනම ඒකෙම තමා බං යන්නේ, ගොඩ එන්න හෙනම අමාරුයි. ඒ කියන්නේ හරියටම කැමතිම ටයිප් එකේ වැලක් සෙට් වෙලා දැක්කොත් හේනට ඒක හිතට වදිනව ඊට පස්සේ බං අර ට්‍රිගර් එක කඩා ගන්නේ නැහැ මොකද අරකෙ පවර් එක පට්ටේටම වැඩියි. පට්ටම හොට් මගුලක් දැක්කේ ඇට දෙක කීරි ගැහිලා ගියා එවලේ කල්පනා කළා අන්තිමට මේක බැලුවට පස්සේ පසු තැවෙන්න වෙනවා නේද කියලත්. ඒත් බන් අරක හොට් වැඩියි පට්ටම වැලක් අන්තිමට relapse උනා :( දැන් යකෝ මාර පසු තැවිල්ලක් තැවෙන්නේ. පොලව පලාගෙන යන්න හිතෙනවා ශික් මාරම අප්සට් බං හිතට මන් හාඩ් එකේ වැල ඔක්කොම clean කළා දැන් ඒත් පරක්කු වැඩියි. ආපහු මුල ඉඳන් පටන් ගන්නවා මේ පාර. ඒත් හිතන්න දෙයක් තියෙනවා බන් මේක ආපහු වෙන්න දෙන්න හොඳ නෑ. මට කොතනද වැරදුනේ? උබල හිතන්නේ මොකද? ඇත්තටම මම ට්‍රිගර් උන වෙලාවේ මට ඒක බලන්නයි ඕන උනේ. එහෙමද? එතකොට වැලේ පවර් එක හින්දද මෙහෙම උනේ නැත්තන් හිත ශක්තිමත් මදි ද? දැන් හිතෙනවා ආපහු ඒ වගේ වැලක් දැක්කොත් බලන්නේ නැහැ කීයටවත් කියල. ඒත් බන් දැන් එහෙම හිතෙන එක කොහොමත් Normal නෙහ් දැන් ගහල ඉවරයිනේ. බඩු ගහන එකත් ගැහුවයින් පස්සේ ආපහු මේ වගේ වැලක් බලන්නැහැ කියල හිතන්නේ. දැන් කොච්චර ගෙමෙන් අල්ලාගෙන හිටියත් මේ වැලටත් වඩා පට්ට වැලක් දැක්කොත් ආපහු මේ වගේ වෙයි නේද? :dull: දැන් කොහොමත් වැල සිද්දිය යන්නේ 1 බැලුවම දෙවැනි පාර බලන වැල පලවෙනි පාරට වඩා පට්ටම එකක් වෙන්න ඕන. නැත්තන් බලන්නේ නැහැනේ. හිතපන් මුල් කාලේ වැල බලන්න පටන්ගන්න කාලේ කොයි වැල දැක්කත් අපිට ෆෝම් වෙනව ඒත් කාලයක් යද්දී ඒවා බලද්දී ට්‍රිගර් වෙන්නෙම නැති ගානට යනවනේ. මේකත් ඒ වගේ තමයි. මම වැල සයිඩ් එකෙන් බොහෝ දුර ගමනක් ආපු එකෙක් :dull: හිනා වෙන්නද අඩන්නද කියල හිතන්න බෑ.. දැන් ඔය තියරි එකට ආවනං ආපහු ගේම අල්ලාගෙන ඉඳල relapse වෙන්න නං මට හිතෙන විදිහට අර කලින් බලපු වැලට වඩා එල සින් එකේ වැලක් දැක්කොත් මොන යකා උනත් relapse වෙනවා කියන එකද හරි? එහෙම නං බන් මේ චැලේන්ජ් එකෙන් කරන්නේ බයේ දුවනවා වගේ වැඩක් නේද වීඩියෝ ටික ඔක්කොම මකාගෙන ෆොටෝ බලන්නත් පට්ට බයෙන් වගේ, මොකද තමුන්ගේ හිත කන්ට්‍රෝල් නැහැ කියල දන්න හින්ද. මෙන්න මෙතන හදාගන්න ඕන බන් උබලට මොකද හිතෙන්නේ මේ ගැන? මාර කේන්තියක් සහ දුකක් එන්නේ, උබල දැක්කනේ මම කොච්චර ගෙමෙන් හිටියද කියල ඔච්චර අල්ලාගෙන හිටියේ පලවෙනි වතාවට :( ආයේ ගේම අදිනවා මම. ඒත් කොහොම කලත් බයේ දුවන්න කැමති නැහැ බං මොන ක්‍රමයකින් හරි ආපහු මේ වගේ අවස්තාවක Face කරන්න දැනගන්න ඕන. Productivity නැගල Benefits එකින් එක ලැබෙන්න ආව විතරයි. අර කෙනෙක් එක පාරට ත්‍රෙඩ් එකට දුවගෙන ඇවිත් ගොඩ ගියා.. මට හිතෙනවා මාත් ඇවිල්ල මගේම රිප්ලයි ටික වත් කියෙව්වනන් හරියන්න තිබ්බ කියල. ඒත් ත්‍රෙඩ් එකට ආවෙත් නැත්තේ අර වල බලන්න තිබ්බ ඕන කම හින්ද. එතකොට එතනයි ප්‍රශ්නේ තියෙන්නේ.. මෙහෙම අවුල් යන්න බැහැ :growl: කේන්තිය කොච්චරද කියල මෙතන ටයිප් කරලා කියන්න බැහැ කේන්තියට කරපු දේවල් ටික මෙතන :dull: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom