Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri No Porn Challange
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මන් මේ ත්රෙඩ් එක බලල කලින් දින 9ක් මුකුත් නැතුව ඉදල බැලුව.

එදායින් පස්සෙ මන් කොච්චර් උත්සහ කරත් මට ඉන්න පුලුවන් උපරිම දින 4ක් වගේ තමයි. ටික ටික ඉන්නකොට මට නිකන්ම ඒක් ආයි කෙරෙන තත්වෙට සිතුවිලි එනවා.

ඒ කියන්නෙ මට හිතෙනව, මොන මගුලටද මෙච්චර වද විදින්නේ. දැන් ඔය reddit එකේ එහෙම ඕකෙ කරල සාර්තක ප්රතිපල ලබාගත්ත කියන අය ඇත්තටම එහෙම මොකක් හරි ලබාගත්තද නැත්තම් ඒක ඒගොල්ලන්ගෙ හිතේ ඇතිවන මනස්ගාතයක්ද කියල. ඒ කියන්නෙ අපි යම් වෙනසක් වෙයි කියල දැඩි විශ්වාසෙක ඉන්න කොට ඒක ඉබේම අපිට ඇතිවෙනව. එහෙම මොකක් හරි වෙනසක් උනා කියල අපිට දැනෙන්න ගන්නව. සමහරවිට ඔය කියන වාසි සහගත දේවල් අපිට ලැබෙනවත් ඇති හැබැයි ඒ අතේ නොගහ ඉදීමෙන් නොවෙන්න පුලුවන් අර මන් කිව්ව වගේ අපේ හිතේ තියන විස්වාසය නිසා එහෙම දෙයක් උනා වෙන්නත් පුලුවන්. අනික් සුවහසක් ලෝකවාසී හුදී ජනයා ඔය වැඩේ කරද්දී අපි එහෙම නොකර සිටීම නිකන් කරුම ගෙවීමක් කියල හිතෙන්නෙ නැද්ද?

මම මේ වැඩේ කඩාකප්පල් කරන්න නෙවෙයි මෙහෙම දැම්මෙ. මොකද මමත් බලනව පුලුවන් තරම් නොගහ ඉන්න. හැබැයි නොගහ ටික දවසක් ඉන්නකොට unstable ගතියක් දැනෙනවා. ඉතින් එහෙම ඉන්නවට වඩා හොදයි ඒ වෙලාවට ගහන එක.

තව එකක්. ඔය රූපෙ තියන විදියට testosteron and inhibin ශ්රාවය වෙනව වැඩි වෙනකොට negative feedback එකක් යනව Hypothalamus එකට සහ Anterior Pituitary එකට. එතකොට testosteron and inhibin නිපදවෙන එක අඩු වෙනව. ඒව උවමනාවට වඩා අඩුවෙන එක ඉතින් කොල්ලෙක්ට හොද නෑ. මේකෙන් කිව්වෙ වැඩිය අතේ ගහන්න හොද නෑ කියල.

"When men don't ejaculate for seven days their serum testosterone levels increase by 45.7 percent." අනේමන්ද බන්. බලමු තව try කරල.

විස්තර හොය හොය යනකොට මේකත් හම්බුනා.

http://distractify.com/humor/2016/02/07/mustafa-no-jerking-superpowers

[QUOTE="Sams.Ryo, post: 20131337, member: 519493"] [SIZE="3"]මචං මන් මේ ත්රෙඩ් එක බලල කලින් දින 9ක් මුකුත් නැතුව ඉදල බැලුව. එදායින් පස්සෙ මන් කොච්චර් උත්සහ කරත් මට ඉන්න පුලුවන් උපරිම දින 4ක් වගේ තමයි. ටික ටික ඉන්නකොට මට නිකන්ම ඒක් ආයි කෙරෙන තත්වෙට සිතුවිලි එනවා. ඒ කියන්නෙ මට හිතෙනව, මොන මගුලටද මෙච්චර වද විදින්නේ. දැන් ඔය reddit එකේ එහෙම ඕකෙ කරල සාර්තක ප්රතිපල ලබාගත්ත කියන අය ඇත්තටම එහෙම මොකක් හරි ලබාගත්තද නැත්තම් ඒක ඒගොල්ලන්ගෙ හිතේ ඇතිවන මනස්ගාතයක්ද කියල. ඒ කියන්නෙ අපි යම් වෙනසක් වෙයි කියල දැඩි විශ්වාසෙක ඉන්න කොට ඒක ඉබේම අපිට ඇතිවෙනව. එහෙම මොකක් හරි වෙනසක් උනා කියල අපිට දැනෙන්න ගන්නව. සමහරවිට ඔය කියන වාසි සහගත දේවල් අපිට ලැබෙනවත් ඇති හැබැයි ඒ අතේ නොගහ ඉදීමෙන් නොවෙන්න පුලුවන් අර මන් කිව්ව වගේ අපේ හිතේ තියන විස්වාසය නිසා එහෙම දෙයක් උනා වෙන්නත් පුලුවන්. අනික් සුවහසක් ලෝකවාසී හුදී ජනයා ඔය වැඩේ කරද්දී අපි එහෙම නොකර සිටීම නිකන් කරුම ගෙවීමක් කියල හිතෙන්නෙ නැද්ද? මම මේ වැඩේ කඩාකප්පල් කරන්න නෙවෙයි මෙහෙම දැම්මෙ. මොකද මමත් බලනව පුලුවන් තරම් නොගහ ඉන්න. හැබැයි නොගහ ටික දවසක් ඉන්නකොට unstable ගතියක් දැනෙනවා. ඉතින් එහෙම ඉන්නවට වඩා හොදයි ඒ වෙලාවට ගහන එක. [IMG]http://image.slidesharecdn.com/46lecturepresentation-110110080941-phpapp02/95/chapter-46-presentation-68-728.jpg?cb=1294647103[/IMG] තව එකක්. ඔය රූපෙ තියන විදියට testosteron and inhibin ශ්රාවය වෙනව වැඩි වෙනකොට negative feedback එකක් යනව Hypothalamus එකට සහ Anterior Pituitary එකට. එතකොට testosteron and inhibin නිපදවෙන එක අඩු වෙනව. ඒව උවමනාවට වඩා අඩුවෙන එක ඉතින් කොල්ලෙක්ට හොද නෑ. මේකෙන් කිව්වෙ වැඩිය අතේ ගහන්න හොද නෑ කියල. :lol: "When men don't ejaculate for seven days their serum testosterone levels increase by 45.7 percent." අනේමන්ද බන්. බලමු තව try කරල. විස්තර හොය හොය යනකොට මේකත් හම්බුනා. [url]http://distractify.com/humor/2016/02/07/mustafa-no-jerking-superpowers[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom