Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri No Porn Challange
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹගේ ප්‍රශ්නේ මෙන්න මේකයි. චැලේන්ජ් එක ගොඩ දාන්න බලන් ඉන්න අනික් අයත් මේක කියෙව්වොත් ගොඩක් වැදගත් වෙයි.

මේ චැලේන්ජ් එක පලවෙනි වතාවට අල්ලාගෙන යන එකාට කාගෙන මොරාල් එකෙන් යන්න තියෙන හැකියාව ටිකක් වැඩියි.

නමුත් කෙනෙක් මගදී Relapse උනොත්, ඒ කෙනාට ආපහු අර කලින් වගේ මොරාල් එක අරගෙන එන්න අමාරුයි.

එකට හේතුව තමා උබට ඔය වෙලා තියෙන දේ.

ඒ කියන්නේ දැන් උබ හිතපන් NoFap Session එකේදී ටීක් වෙලා ඉන්නකොට උබට හිතෙනවා / මොකක් හරි දෙයක් හින්ද ට්‍රිගර් උනාම : උබ බලන්නේ උබට ඒ දේ කරන්න ඕන උනාහම ඒකට අදාළ Positive පැත්ත දිහා විතරයි.

උබට අනික් පැත්ත සේරම බොඳ වෙලා යනවා. උබට පෙන්නේ Fapping වලට පාර විතරයි. පාර වහල තියෙනවනම් පාර කපාගෙන හරි උබ එතනට යනව. උබ ඒ වෙලාවේ වැඩ කරන්නේ Zombie කෙනෙක් වගේ.

කන්න ගියාම කබරගොයා තලගොයා කරගන්න කතන්දර ගොඩක් එතකොට උබ කියන්න පටන්ගන්නව. උබ සාදාරණිය කරණය කරන්න හදනවා.

උබට Fap කරන්න ඕන උනහම උබ දැන් අපිත් එක්ක මෙතන Challange එක භාර අරගෙන ගේමේ ඉන්නවා කියල දන්න නිසා උබේ මොලෙන් සොලුයිෂන් එකක් හදල දෙනවා ත්‍රෙඩ් එකේ උබ මෙතනට ඇවිත් ගහන මැසේජ් එක පවා.

හරියට ප්‍රෝග්‍රෑම් එක design කරලා තියෙන විදිහට රන් වෙනවා වගේ.

උබට ඒක Break කරන්න හැකියාව තියෙන්න ඕන.

උබ ඒ සයිඩ් එකටම Zombie වගේ ඇවිදගෙන යනව කියන්නේ උබ Weak.

දුර්වල උබ ඒක සත්‍ය නමුත් සත්‍යට මුහුණ දෙනව වෙනුවට ඒක යට ගහල තමුන්ට ඕන විදිහට හදාගන්න තමා හදන්නේ.

ඉන්ටර්නෙට් ගිහින් සර්ච් කරන් ඒ පැත්තට අදාළ ඒවා ගොඩක් දේවල් කර කර එක එක මත අරගෙන ඇවිත් සෙට් වෙන්නේ නැති ඒවා ඇවිත් ලියනව. නමුත් උබ හරි සිහියෙන් බැලුවොත් උබ කරන්නේ මොකක්ද කියල තේරුම් ගන්න පුළුවන්.

මේකට මචන් testosterone වල සම්බන්දයක් නැහැ.

අපි යාළුවො එක්ක එලියට ගිහින් ඉද්දි ඒත් එකම testosterone level එක තිබුනත් අපිට Fap ගැන ප්‍රශ්නයක් නැහැ.

අපි තනියෙන් ඉන්නකොට තමා ඒක ට්‍රිගර් වෙන්නේ සහ ඔය ප්‍රශ්න ඔක්කොම.

වැඩිය ඕන නැහැ, මම පලවෙනි පාර NoFap 5th Day එකේ ඉද්දි, මගේ හාඩ් එකේ තිබිල පට්ටම වැලක් අහඹු ලෙස දැක්ක.

ඒ වෙලාවේ ඇති උන හැඟීම නිසා මම අර කිව්ව Zombie State එකට වැටුන.

ඊට පස්සේ මට දැනුනේ සේරම දේවල් ඒ වැල බැලිල්ල පැත්තට උදව් වෙන ඒවා විතරමයි. අඩු ගානේ මේ ත්‍රෙඩ් එකට ඇවිල්ල ඒක කියවන්න වත් හිතුනේ නැහැ. මගේ scope එකට පෙනුනේ වැල බලන්න Positive දේවල් විතරමයි.

මට කාලය තිබුන. මම පොඩ්ඩක් එතනින් නගිටලත් ගියා අහකට. මට එවලේ හිතල ඒ සිතුවිල්ල නැති කරගන්නව වෙනුවට විනාඩි 5ක ටයිම් එකක් තිබිලත් ඒ කාලේදී තවත් මන් අර වැල බලන එකට ලං වුන එක විතරයි උනේ.

වැඩිය ඕන නැහැ, උබ හිතපන් මම මේ ත්‍රෙඩ් එකේ 1000 talks දීල හිටියේ පට්ට active වෙලා ඒ දවස්වල කට්ටියගේ මොරාල් හද හද.

ඉතින් මම වගේ එකෙක් relapse උනා කියන්නේ එතන හෙන අවුලක් කියල මම දන්නව.

ඉතින් මම එවලේ කල්පනා කරනවා මම කොහොමද relapse වෙලා ත්‍රෙඩ් එකට ඇවිත් උබලට මුහුණ දෙන්නේ කියල.

ඔන්න ඊට පස්සේ මම හිතන්නේ මම ගහන රිප්ලයි එක තමා මේ ත්‍රෙඩ් එකේ.

මම කල්පනා කරනවා එතකොට.. හ්ම්ම් මේ විදිහේ රිප්ලයි එකක් ගැහුවොත් හොඳයිද?.. නෑ එතකොට චෝර වැඩියි..

මෙහෙම ගහමු.. කියල අන්න එහෙම advanced විදිහට Plan කරලා තමා මම වැල බැලුවේ. ඒ කියන්නේ relapse වෙන්න වහල තිබ්බ පාර කපාගෙන ගිහිල්ල තමා මම ගිහින් කෙලවගත්තේ.

ඒ කියන්නේ මම පට්ට Zombieයෙක් විදිහට වැඩ කරලා තියෙන්නේ ඒ ටයිම් එකේදී.

නමුත් මම relapse උනායින් පස්සේ මම ඒ විදිහට රිප්ලයි එක ඇවිත් ගැහුවේ නැහැ. මට එවලේ මාර විදිහට දුක හිතුන. මම හේනට අප්සට් ගියා. මම කරගත්ත දේ ගැන ගොඩක් පසුතැවිලි උනා.

ඊටපස්සේ ඇවිත් ගැහුවේ රිප්ලයි එක මම serious ගහපු එකක්.

උබ ගිහින් බලපන් පස්සේ page වල ඇති.

ඊට පස්සේ මම දවස් දෙකතුනක් අල්ලාගෙන ආව. ඒ උනාට එක මම අර ගැම්මෙන් ආව එකක් නෙමෙයි. ඒක උනේ මම ඒ දවස් කීපයේ පොඩ්ඩක් කාර්යබහුල උනා.

නමුත් මම ආපහු කෙලවගත්ත දෙවැනි පාරට.

එකට හේතුව තමා ඔය එක පාරක් කෙලවගත්ත සිද්දිය.

ආපහු ගොඩ එන්න අමාරුයි.

මාස කීපයක් අල්ලාගෙන ගිහින් ඊටපස්සේ ගැහැව්වොත් මචන් මීට වඩා හෙනටම අමාරුයි ආපහු ගොඩ එන්න.

ඒ කියන්නේ එතකොට අපේ මොලෙන් පරාද වෙන්න තමා පුරුදු වෙන්නේ. දිනන්න මොරාල් එක පැත්තට ට්‍රේන් වෙන්නේ නැහැ.

මොකද දිනාගෙන ආව ට්‍රේනිං එක මගදී නතර කරලා කෙලවගත්ත කියන්නේ, Relapse පැත්ත තමා ජය ගන්නේ.

එතකොට අමාරුවෙන් ජය ගත්තා කියල හිතන්නේ අතේ ගහපු එක තමා Reward එක විදිහට මොලේ ලබාගන්නේ.

නමුත් අතේ ගහන එක නෙමෙයි ඇත්තටම Reward එක වෙන්න ඕන NoFap Benefits ටිකයි.

මේ ටික බොහොම කල්පනාවෙන් තේරුම් ගන්න ඕන දෙයක්. සියුම් ව යට ගැහිලා තියෙන්නේ අපි වහල්ලු වගේ අපි අපි නොවී තමා වැඩ කරන්නේ. මොකද අපිට අවබෝදයක් වත් නැහැ ඇත්තටම වෙන්නේ මොකක්ද මෙතන කියල. මයින්ඩ් ගේම් ගැහිල්ල එච්චර ලේසි නැහැ හොඳටම මීටර් එක ඕන.

අනික් එක මචන් කන්න ගියාම කබරගොයා තලගොයා කරගනිල්ල මේ Fapping වලට අදාළ දෙයක් විතරක් නෙමෙයි.

මන් එක උදාහරණයක් දෙන්නම්.

හිතපන්

දෙන්නෙක් ආදර සම්බන්දතාවයක් පටන් ගන්න යද්දී, ෆුල් ම කික් එකේ තමා මුල් කාලේ දෙන්න යන්නේ.

නැගල යනව ජෙට් එක වගේ ආයේ එයා තමා බබා කෙටු එක්කෙනා.. කියල හිතාගෙන යන්නේ දෙන්නම.

කෙල්ල කන්න ආස කෑම කියනව. එතකොට බොරු උනත් කියනවා ආ මමත් ආසයි ඒවා කන්න

මම වැඩියෙන් ආස මේවට. මම කැමතියි මේ වගේ කෙනෙක්ට.

මට අසනීප උනාම මෙහෙම වෙනවා.. මම මෙහෙම හිතනවා එතකොට. ඇත්තට? අඩේ මාත් එහෙමයි.. ඔයා නම් මරු.. අපි දෙන්න නියමෙට ගැලපෙනවා නේද we have lots of things in common නේද පනේ ගාගෙන ඉන්නවා.

එතන අපි ගොඩක් වෙලාවට කරන්නේ ඔය කන්න ගියාම කබර ගොයා තලගොයා කරගනිල්ලක්. එයාලගේ scope එකෙන් පෙන්නේ එයාල නැගල යන හැටි විතරයි. පොසිටිව් දේවල් විතරමයි එයාලට පෙන්නේ. අනික් විශාල ප්‍රමාණයේ ටොම්බා සයිස් එයාල අතර තියෙන වෙනස්කම්/නොගැලපීම් සේරම බොඳ වෙලා තියෙන්නේ එතකොට. ඒවා පෙන්නේ නැහැ ඒවා හිතෙන්ම යට ගහනවා.

ඒක හින්ද තමා පට්ට ගොන් ගොබ්බ කෑලි වලට ගොඩක් කොල්ලෝ සමාව දීල කරගහන්නේ කිබි සිම්බෝ වෙලා. (යාලුවෙක් හිටියා ඌ ඕකට කියන්නේ කිම්බාකර්ෂණය කියල )

හැබැයි මෙහෙම කියද්දී සමහරුන්ට හිත රිදෙන්න පුළුවන් හෝ වෙනත් තර්ක ගෙන්න පුළුවන්, කෙල්ලෙක් අනාත උනා, කොල්ලෙක් චාටර්, කියල එයාගේ පාස්ට් එකෙන් එක මනින්න බැහැ bla bla කියල.

නමුත් ඒ ඔක්කොම කතා අර හිත හදාගන්න කියන කතා තමන්ගේ.

වැඩිය ඕන නැහැ Gay එකා චාටර් කියල දැන දැන ඌ Gay සීන් එකටම යනව ඌට ඕන ඒක නිසා. ඊටපස්සේ ඌ හොයනවා සමාජ සම්මත ගැන විවේචන දාගෙන එක එක බයිලාවල. තර්ක විතර්ක..

තවුසන් ටෝක්ස්. ලෙස්බියන් උනුත් එහෙමයි.

එහෙම නැත්තන් කෙල්ල කොල්ලට වඩා වයස වැඩියි..

එතකොට කියනවා Age කියන්නේ number එකක් විතරයි. ආදරේට වයස් බේදා නෑ කියල.

පෙට්ටි කැඩිච්ච කෙල්ල බැදපු එකා කියනවා කෙල්ලගේ ජිවිතේ ගැන philosophy වදන්.

මම කියන්නේ නැහැ ඒව සමහර විට හරි වෙන්න පුළුවන්.

ඒ වගේම වැරදි වෙන්නත් බොහෝ චාන්ස් එකක් තියෙනවා කියල.

නමුත් මෙතන Point එක තමා හැමෝම කරන්නේ කන්න ගියාම කබරගොයා තලගොයා කරගන්න එක කියන එකයි.

මොකද හරිද වැරදිද කියන එක නෙමෙයි ඇත්ත කතාව මෙතන,

අර Zombie State එකේ පවර් එකයි.

තමන් ආශා කරන දේ ගොඩාක් ලොකුයි වගේ තේරෙනවනන්, එල කියල හිතෙනවනම්, එතකොට Zombie වගේ වැඩ කරන්න ඉඩ කඩ වැඩියි.

හිතන්න මේ දෙන්නම ආපහු Break up වෙනකොට හිතන්නේ Negative දේවල්.

ඔන්න ඒ වෙලාවට, අපෝ මෙකි ඉස්සර ඉඳන් වෙසියෙක්..

මේකිගේ තාත්තට තියෙන්නෙත් චෝර ජොබ් එකක්.

අම්ම මේ වගේ.

මේකි මීට කලින් මේ මේ දේවල් කරලත් ඇති..

අරව කොරලත් ඇති

අර වගේ මේ වගේ bla bla බොරු හිටන් ඔලුවට දාගන්නවා.

නමුත් මුල් කාලේ ඕව එකක් වත් නෑ  අර දීපු philosophy වදන් ටික දැන් රෙද්ද පල්ලෙන් බෙරිගෙන යනවා දැක්කේ නෑ වගේ. කතා කරන්නේ වත් නැහැ ඒ ගැන ලොල්

මන් තව විස්තර ඉස්සරහට රූප සටහන් එක්ක පැහැදිලි කරලා දාන්නම් මේ ගැන.

මගේ experimental level එකේ තියෙන පොඩි තියරියක් තියෙනවා මම මේ දවස්ටිකේ තනියම කල්පනා කර කර ඉන්නේ මේකෙන් escape වෙන්නේ කොහොමද කියන එක ගැන. මේ දවස්වල ටෙස්ට් කර කර යනව. හරි ගියොත් රුප සටහන් එක්ක උබලට පැහැදිලි කරලා විස්තර දාන්නම් කොහොමද වැඩේ ගොඩ දාන්නේ කියල.

කට්ටියත් එක්ක එකට ගොඩ යමු මචං

උබලගේ අත්දැකීම් share කරපල්ලා දිගටම.

එක ගොඩක් වැදගත් මේක දිනන්න අපිට

ජිවිතේ ගොඩක් දේවල් තියෙනවා අපිට ලැබෙන්න.

අපි අපේ හිත එක්ක ෆයිට් කරලා දිනල අලුත් ජිවිතයක් මෙතනින් පටන් ගමු. කලින්ට වඩා ගොඩක් ශක්තිමත්. ගොඩක් Powerful

[QUOTE="BLACKLIST_MEMBER, post: 20132603, member: 79414"] [SIZE=3]උඹගේ ප්‍රශ්නේ මෙන්න මේකයි. [B][COLOR=Red]චැලේන්ජ් එක ගොඩ දාන්න බලන් ඉන්න අනික් අයත් මේක කියෙව්වොත් ගොඩක් වැදගත් වෙයි.[/COLOR][/B] මේ චැලේන්ජ් එක පලවෙනි වතාවට අල්ලාගෙන යන එකාට කාගෙන මොරාල් එකෙන් යන්න තියෙන හැකියාව ටිකක් වැඩියි. නමුත් කෙනෙක් මගදී Relapse උනොත්, ඒ කෙනාට ආපහු අර කලින් වගේ මොරාල් එක අරගෙන එන්න අමාරුයි. එකට හේතුව තමා උබට ඔය වෙලා තියෙන දේ. ඒ කියන්නේ දැන් උබ හිතපන් NoFap Session එකේදී ටීක් වෙලා ඉන්නකොට උබට හිතෙනවා / මොකක් හරි දෙයක් හින්ද ට්‍රිගර් උනාම : උබ බලන්නේ උබට ඒ දේ කරන්න ඕන උනාහම ඒකට අදාළ Positive පැත්ත දිහා විතරයි. උබට අනික් පැත්ත සේරම බොඳ වෙලා යනවා. උබට පෙන්නේ Fapping වලට පාර විතරයි. පාර වහල තියෙනවනම් පාර කපාගෙන හරි උබ එතනට යනව. උබ ඒ වෙලාවේ වැඩ කරන්නේ Zombie කෙනෙක් වගේ. කන්න ගියාම කබරගොයා තලගොයා කරගන්න කතන්දර ගොඩක් එතකොට උබ කියන්න පටන්ගන්නව. උබ සාදාරණිය කරණය කරන්න හදනවා. උබට Fap කරන්න ඕන උනහම උබ දැන් අපිත් එක්ක මෙතන Challange එක භාර අරගෙන ගේමේ ඉන්නවා කියල දන්න නිසා උබේ මොලෙන් සොලුයිෂන් එකක් හදල දෙනවා ත්‍රෙඩ් එකේ උබ මෙතනට ඇවිත් ගහන මැසේජ් එක පවා. හරියට ප්‍රෝග්‍රෑම් එක design කරලා තියෙන විදිහට රන් වෙනවා වගේ. උබට ඒක Break කරන්න හැකියාව තියෙන්න ඕන. උබ ඒ සයිඩ් එකටම Zombie වගේ ඇවිදගෙන යනව කියන්නේ උබ Weak. දුර්වල උබ ඒක සත්‍ය නමුත් සත්‍යට මුහුණ දෙනව වෙනුවට ඒක යට ගහල තමුන්ට ඕන විදිහට හදාගන්න තමා හදන්නේ. ඉන්ටර්නෙට් ගිහින් සර්ච් කරන් ඒ පැත්තට අදාළ ඒවා ගොඩක් දේවල් කර කර එක එක මත අරගෙන ඇවිත් සෙට් වෙන්නේ නැති ඒවා ඇවිත් ලියනව. නමුත් උබ හරි සිහියෙන් බැලුවොත් උබ කරන්නේ මොකක්ද කියල තේරුම් ගන්න පුළුවන්. මේකට මචන් testosterone වල සම්බන්දයක් නැහැ. අපි යාළුවො එක්ක එලියට ගිහින් ඉද්දි ඒත් එකම testosterone level එක තිබුනත් අපිට Fap ගැන ප්‍රශ්නයක් නැහැ. අපි තනියෙන් ඉන්නකොට තමා ඒක ට්‍රිගර් වෙන්නේ සහ ඔය ප්‍රශ්න ඔක්කොම. වැඩිය ඕන නැහැ, මම පලවෙනි පාර NoFap 5th Day එකේ ඉද්දි, මගේ හාඩ් එකේ තිබිල පට්ටම වැලක් අහඹු ලෙස දැක්ක. ඒ වෙලාවේ ඇති උන හැඟීම නිසා මම අර කිව්ව Zombie State එකට වැටුන. ඊට පස්සේ මට දැනුනේ සේරම දේවල් ඒ වැල බැලිල්ල පැත්තට උදව් වෙන ඒවා විතරමයි. අඩු ගානේ මේ ත්‍රෙඩ් එකට ඇවිල්ල ඒක කියවන්න වත් හිතුනේ නැහැ. මගේ scope එකට පෙනුනේ වැල බලන්න Positive දේවල් විතරමයි. මට කාලය තිබුන. මම පොඩ්ඩක් එතනින් නගිටලත් ගියා අහකට. මට එවලේ හිතල ඒ සිතුවිල්ල නැති කරගන්නව වෙනුවට විනාඩි 5ක ටයිම් එකක් තිබිලත් ඒ කාලේදී තවත් මන් අර වැල බලන එකට ලං වුන එක විතරයි උනේ. වැඩිය ඕන නැහැ, උබ හිතපන් මම මේ ත්‍රෙඩ් එකේ 1000 talks දීල හිටියේ පට්ට active වෙලා ඒ දවස්වල කට්ටියගේ මොරාල් හද හද. ඉතින් මම වගේ එකෙක් relapse උනා කියන්නේ එතන හෙන අවුලක් කියල මම දන්නව. ඉතින් මම එවලේ කල්පනා කරනවා මම කොහොමද relapse වෙලා ත්‍රෙඩ් එකට ඇවිත් උබලට මුහුණ දෙන්නේ කියල. ඔන්න ඊට පස්සේ මම හිතන්නේ මම ගහන රිප්ලයි එක තමා මේ ත්‍රෙඩ් එකේ. මම කල්පනා කරනවා එතකොට.. හ්ම්ම් මේ විදිහේ රිප්ලයි එකක් ගැහුවොත් හොඳයිද?.. නෑ එතකොට චෝර වැඩියි.. මෙහෙම ගහමු.. කියල අන්න එහෙම advanced විදිහට Plan කරලා තමා මම වැල බැලුවේ. ඒ කියන්නේ relapse වෙන්න වහල තිබ්බ පාර කපාගෙන ගිහිල්ල තමා මම ගිහින් කෙලවගත්තේ. ඒ කියන්නේ මම පට්ට Zombieයෙක් විදිහට වැඩ කරලා තියෙන්නේ ඒ ටයිම් එකේදී. නමුත් මම relapse උනායින් පස්සේ මම ඒ විදිහට රිප්ලයි එක ඇවිත් ගැහුවේ නැහැ. මට එවලේ මාර විදිහට දුක හිතුන. මම හේනට අප්සට් ගියා. මම කරගත්ත දේ ගැන ගොඩක් පසුතැවිලි උනා. ඊටපස්සේ ඇවිත් ගැහුවේ රිප්ලයි එක මම serious ගහපු එකක්. උබ ගිහින් බලපන් පස්සේ page වල ඇති. ඊට පස්සේ මම දවස් දෙකතුනක් අල්ලාගෙන ආව. ඒ උනාට එක මම අර ගැම්මෙන් ආව එකක් නෙමෙයි. ඒක උනේ මම ඒ දවස් කීපයේ පොඩ්ඩක් කාර්යබහුල උනා. නමුත් මම ආපහු කෙලවගත්ත දෙවැනි පාරට. එකට හේතුව තමා ඔය එක පාරක් කෙලවගත්ත සිද්දිය. ආපහු ගොඩ එන්න අමාරුයි. මාස කීපයක් අල්ලාගෙන ගිහින් ඊටපස්සේ ගැහැව්වොත් මචන් මීට වඩා හෙනටම අමාරුයි ආපහු ගොඩ එන්න. ඒ කියන්නේ එතකොට අපේ මොලෙන් පරාද වෙන්න තමා පුරුදු වෙන්නේ. දිනන්න මොරාල් එක පැත්තට ට්‍රේන් වෙන්නේ නැහැ. මොකද දිනාගෙන ආව ට්‍රේනිං එක මගදී නතර කරලා කෙලවගත්ත කියන්නේ, Relapse පැත්ත තමා ජය ගන්නේ. එතකොට අමාරුවෙන් ජය ගත්තා කියල හිතන්නේ අතේ ගහපු එක තමා Reward එක විදිහට මොලේ ලබාගන්නේ. නමුත් අතේ ගහන එක නෙමෙයි ඇත්තටම Reward එක වෙන්න ඕන NoFap Benefits ටිකයි. මේ ටික බොහොම කල්පනාවෙන් තේරුම් ගන්න ඕන දෙයක්. සියුම් ව යට ගැහිලා තියෙන්නේ අපි වහල්ලු වගේ අපි අපි නොවී තමා වැඩ කරන්නේ. මොකද අපිට අවබෝදයක් වත් නැහැ ඇත්තටම වෙන්නේ මොකක්ද මෙතන කියල. මයින්ඩ් ගේම් ගැහිල්ල එච්චර ලේසි නැහැ හොඳටම මීටර් එක ඕන. අනික් එක මචන් කන්න ගියාම කබරගොයා තලගොයා කරගනිල්ල මේ Fapping වලට අදාළ දෙයක් විතරක් නෙමෙයි. මන් එක උදාහරණයක් දෙන්නම්. හිතපන් දෙන්නෙක් ආදර සම්බන්දතාවයක් පටන් ගන්න යද්දී, ෆුල් ම කික් එකේ තමා මුල් කාලේ දෙන්න යන්නේ. නැගල යනව ජෙට් එක වගේ ආයේ එයා තමා බබා කෙටු එක්කෙනා.. කියල හිතාගෙන යන්නේ දෙන්නම. කෙල්ල කන්න ආස කෑම කියනව. එතකොට බොරු උනත් කියනවා ආ මමත් ආසයි ඒවා කන්න මම වැඩියෙන් ආස මේවට. මම කැමතියි මේ වගේ කෙනෙක්ට. මට අසනීප උනාම මෙහෙම වෙනවා.. මම මෙහෙම හිතනවා එතකොට. ඇත්තට? අඩේ මාත් එහෙමයි.. ඔයා නම් මරු.. අපි දෙන්න නියමෙට ගැලපෙනවා නේද we have lots of things in common නේද පනේ ගාගෙන ඉන්නවා. එතන අපි ගොඩක් වෙලාවට කරන්නේ ඔය කන්න ගියාම කබර ගොයා තලගොයා කරගනිල්ලක්. එයාලගේ scope එකෙන් පෙන්නේ එයාල නැගල යන හැටි විතරයි. පොසිටිව් දේවල් විතරමයි එයාලට පෙන්නේ. අනික් විශාල ප්‍රමාණයේ ටොම්බා සයිස් එයාල අතර තියෙන වෙනස්කම්/නොගැලපීම් සේරම බොඳ වෙලා තියෙන්නේ එතකොට. ඒවා පෙන්නේ නැහැ ඒවා හිතෙන්ම යට ගහනවා. ඒක හින්ද තමා පට්ට ගොන් ගොබ්බ කෑලි වලට ගොඩක් කොල්ලෝ සමාව දීල කරගහන්නේ කිබි සිම්බෝ වෙලා. (යාලුවෙක් හිටියා ඌ ඕකට කියන්නේ කිම්බාකර්ෂණය කියල :lol:) හැබැයි මෙහෙම කියද්දී සමහරුන්ට හිත රිදෙන්න පුළුවන් හෝ වෙනත් තර්ක ගෙන්න පුළුවන්, කෙල්ලෙක් අනාත උනා, කොල්ලෙක් චාටර්, කියල එයාගේ පාස්ට් එකෙන් එක මනින්න බැහැ bla bla කියල. නමුත් ඒ ඔක්කොම කතා අර හිත හදාගන්න කියන කතා තමන්ගේ. වැඩිය ඕන නැහැ Gay එකා චාටර් කියල දැන දැන ඌ Gay සීන් එකටම යනව ඌට ඕන ඒක නිසා. ඊටපස්සේ ඌ හොයනවා සමාජ සම්මත ගැන විවේචන දාගෙන එක එක බයිලාවල. තර්ක විතර්ක.. තවුසන් ටෝක්ස්. ලෙස්බියන් උනුත් එහෙමයි. එහෙම නැත්තන් කෙල්ල කොල්ලට වඩා වයස වැඩියි.. එතකොට කියනවා Age කියන්නේ number එකක් විතරයි. ආදරේට වයස් බේදා නෑ කියල. පෙට්ටි කැඩිච්ච කෙල්ල බැදපු එකා කියනවා කෙල්ලගේ ජිවිතේ ගැන philosophy වදන්. මම කියන්නේ නැහැ ඒව සමහර විට හරි වෙන්න පුළුවන්. ඒ වගේම වැරදි වෙන්නත් බොහෝ චාන්ස් එකක් තියෙනවා කියල. නමුත් මෙතන Point එක තමා හැමෝම කරන්නේ කන්න ගියාම කබරගොයා තලගොයා කරගන්න එක කියන එකයි. මොකද හරිද වැරදිද කියන එක නෙමෙයි ඇත්ත කතාව මෙතන, අර Zombie State එකේ පවර් එකයි. තමන් ආශා කරන දේ ගොඩාක් ලොකුයි වගේ තේරෙනවනන්, එල කියල හිතෙනවනම්, එතකොට Zombie වගේ වැඩ කරන්න ඉඩ කඩ වැඩියි. හිතන්න මේ දෙන්නම ආපහු Break up වෙනකොට හිතන්නේ Negative දේවල්. ඔන්න ඒ වෙලාවට, අපෝ මෙකි ඉස්සර ඉඳන් වෙසියෙක්.. මේකිගේ තාත්තට තියෙන්නෙත් චෝර ජොබ් එකක්. අම්ම මේ වගේ. මේකි මීට කලින් මේ මේ දේවල් කරලත් ඇති.. අරව කොරලත් ඇති අර වගේ මේ වගේ bla bla බොරු හිටන් ඔලුවට දාගන්නවා. [/SIZE] [SIZE=3][SIZE=3] නමුත් මුල් කාලේ ඕව එකක් වත් නෑ :rofl:[/SIZE] අර දීපු [/SIZE][SIZE=3][SIZE=3]philosophy වදන් [/SIZE]ටික [/SIZE][SIZE=3][SIZE=3][SIZE=3]දැන්[/SIZE] [/SIZE]රෙද්ද පල්ලෙන් බෙරිගෙන යනවා දැක්කේ නෑ වගේ. කතා කරන්නේ වත් නැහැ ඒ ගැන ලොල් මන් තව විස්තර ඉස්සරහට රූප සටහන් එක්ක පැහැදිලි කරලා දාන්නම් මේ ගැන. මගේ experimental level එකේ තියෙන පොඩි තියරියක් තියෙනවා මම මේ දවස්ටිකේ තනියම කල්පනා කර කර ඉන්නේ මේකෙන් escape වෙන්නේ කොහොමද කියන එක ගැන. මේ දවස්වල ටෙස්ට් කර කර යනව. හරි ගියොත් රුප සටහන් එක්ක උබලට පැහැදිලි කරලා විස්තර දාන්නම් කොහොමද වැඩේ ගොඩ දාන්නේ කියල. කට්ටියත් එක්ක එකට ගොඩ යමු මචං උබලගේ අත්දැකීම් share කරපල්ලා දිගටම. එක ගොඩක් වැදගත් මේක දිනන්න අපිට :) [B]ජිවිතේ ගොඩක් දේවල් තියෙනවා අපිට ලැබෙන්න. අපි අපේ හිත එක්ක ෆයිට් කරලා දිනල අලුත් ජිවිතයක් මෙතනින් පටන් ගමු. කලින්ට වඩා ගොඩක් ශක්තිමත්. ගොඩක් Powerful ;)[/B] [IMG]http://www.azquotes.com/picture-quotes/quote-there-s-no-turning-back-we-will-win-we-are-winning-because-ours-is-a-revolution-of-mind-cesar-chavez-55-84-17.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom