Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri No Porn Challange
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උම්බ ට හිත කොන්ට්රෝල් කරගන්න බැ වගේ.

පෝර්න් එකක් බලනවනම් එක බලපන්.

හැබැයි අත කලිසම අස්සට යවන්නේ නැතුව.

බලල ඉවරවෙලා අරුට බදු ගිහින් ඉවර වෙලා වීඩියෝ එකත් ඉවර වුනාම උඹම කල්පනා කරලා බලපන් මේ වැඩේ තේරුම මොකක්ද කියල.

තව එවුන් දෙන්නෙක් ගන්න හෝ රගපාන ආතල් එහෙකට උම්බ බලාගෙන අතේ ගහනවා.

තෙරුමක්ම නැ නේද කියල හිතහන්.

අනික උම්බල එකපාරට අමාරු ක්රමෙන් කරන්න යන්නේ.

එතනයි වැරදෙන්නේ

එකපාරටම ඔක්කොම දමල ගහල අතෙරලා දල ඉන්න අමාරුයි.

ටික ටික නවත්තගනින්

බෙලිමල්

රණවරා

ඉරමුසු

ඔවා තම තේ සහ කෝපි වලට හොඳම ආදේශක.

100% ක්

දේශීයයි

ශරීරයට ගුණදායකයි.

ඇන්ගේ තියෙන ලෙඩ රෝග ගොඩක් ඉබේ අඩුවෙනවා

ඇගට කිසි අපහසුවක් නැ.

කොටින්ම අන්ගේ තුන්දොස් සමනය වෙන අවුෂදීය පාන.

නින්ද යන්නෙති එකටනම් කරන්න තියෙන්නේ දවල් කාලේ හොඳට ඈග මහන්සි වෙන්න වැඩකරන එක.හෝ වයායාම කරන එක.දාඩිය දල තොලකට වේලෙනකන් අනිවාර්යෙන් කරන්න ඕන.

වයායාම වලදී කාර්ඩියෝ එහෙම නැත්තන් ශරීරයේ දරාගැනීමේ හැකියාව,ජවය වැඩිව එන ඒවා කරන්න

එහෙම කරලා දවල්ට නිදා ගන්න එපා.

රැ 10 වෙන්නත් කලින් උම්බ්ට් නිදිමත හැදෙයි

කැමති නම් ආනාපානසති බවනවා කරන්නත් පුළුවන්.

විනාඩි 3න් පටන් අරන් දවස ගානේ විනාඩිය හෝ දෙක ගානේ ඉන්න වෙලාව වෙනස් කරගන්න.

හරිහැටි නින්ද නැති එකත් හේතුවක් වෙන්නත් පුළුවන්.

මේක ගැන කිසිම වෙලාවක හිතන්න එපා.

ඕනවට හිතන්න ගියාම නිකන්ම වැඩේ සවුත්තු වෙයි.

අද උන වගේ.

හිතේ තියාගනින් මන් අතේ ගහන්නේ නැ කියල.

උම්බේ අනිත් වැඩ පල වලට කාලය යොදවල වැඩ කරහෙන යමන්

උඹට හිතේ වැඩ දෙන මොකක් හරි ප්රශ්නයක් ඇති.

උම්බේ වැඩ ඔක්කොම නතර කරලා පැය දෙක තුනක් නිස්කලංක තැනකට වෙලා කල්පනා කරලා බලපන් ඒ ප්රශ්නය ගැන.

විසඳුමක් උඹම හොයා ගන්න උත්සහ කරපන්.

උඹට බහම්යිම කියලම හිතෙනවනම් වෙන ඒ සම්බන්ද පළපුරුදු කෙනෙක්ගෙන් උපදෙස් ගනින්.

එහෙම උපදෙසක් ලැබුන පමණින් කරන්න යන්නත් එපා.

ඒ ගානත් හිතල බලපන්.

මනස ඒකාග්ර වෙන වැඩ කරන්න පෙලම්බියන් මචං.

එතකොට ගොඩක් ප්රශ්න විසඳගන්න ලේසියි.

[QUOTE="Thoppi_Chaminda, post: 20143536, member: 557627"] [SIZE=3]උම්බ ට හිත කොන්ට්රෝල් කරගන්න බැ වගේ. පෝර්න් එකක් බලනවනම් එක බලපන්. හැබැයි අත කලිසම අස්සට යවන්නේ නැතුව. බලල ඉවරවෙලා අරුට බදු ගිහින් ඉවර වෙලා වීඩියෝ එකත් ඉවර වුනාම උඹම කල්පනා කරලා බලපන් මේ වැඩේ තේරුම මොකක්ද කියල. තව එවුන් දෙන්නෙක් ගන්න හෝ රගපාන ආතල් එහෙකට උම්බ බලාගෙන අතේ ගහනවා. තෙරුමක්ම නැ නේද කියල හිතහන්. අනික උම්බල එකපාරට අමාරු ක්රමෙන් කරන්න යන්නේ. එතනයි වැරදෙන්නේ එකපාරටම ඔක්කොම දමල ගහල අතෙරලා දල ඉන්න අමාරුයි. ටික ටික නවත්තගනින් [/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [COLOR=Black]බෙලිමල් රණවරා ඉරමුසු ඔවා තම තේ සහ කෝපි වලට හොඳම ආදේශක. 100% ක් දේශීයයි ශරීරයට ගුණදායකයි. ඇන්ගේ තියෙන ලෙඩ රෝග ගොඩක් ඉබේ අඩුවෙනවා ඇගට කිසි අපහසුවක් නැ. කොටින්ම අන්ගේ තුන්දොස් සමනය වෙන අවුෂදීය පාන. නින්ද යන්නෙති එකටනම් කරන්න තියෙන්නේ දවල් කාලේ හොඳට ඈග මහන්සි වෙන්න වැඩකරන එක.හෝ වයායාම කරන එක.දාඩිය දල තොලකට වේලෙනකන් අනිවාර්යෙන් කරන්න ඕන. වයායාම වලදී කාර්ඩියෝ එහෙම නැත්තන් ශරීරයේ දරාගැනීමේ හැකියාව,ජවය වැඩිව එන ඒවා කරන්න එහෙම කරලා දවල්ට නිදා ගන්න එපා. රැ 10 වෙන්නත් කලින් උම්බ්ට් නිදිමත හැදෙයි කැමති නම් ආනාපානසති බවනවා කරන්නත් පුළුවන්. විනාඩි 3න් පටන් අරන් දවස ගානේ විනාඩිය හෝ දෙක ගානේ ඉන්න වෙලාව වෙනස් කරගන්න. හරිහැටි නින්ද නැති එකත් හේතුවක් වෙන්නත් පුළුවන්. මේක ගැන කිසිම වෙලාවක හිතන්න එපා. ඕනවට හිතන්න ගියාම නිකන්ම වැඩේ සවුත්තු වෙයි. අද උන වගේ. හිතේ තියාගනින් මන් අතේ ගහන්නේ නැ කියල. උම්බේ අනිත් වැඩ පල වලට කාලය යොදවල වැඩ කරහෙන යමන් උඹට හිතේ වැඩ දෙන මොකක් හරි ප්රශ්නයක් ඇති. උම්බේ වැඩ ඔක්කොම නතර කරලා පැය දෙක තුනක් නිස්කලංක තැනකට වෙලා කල්පනා කරලා බලපන් ඒ ප්රශ්නය ගැන. විසඳුමක් උඹම හොයා ගන්න උත්සහ කරපන්. උඹට බහම්යිම කියලම හිතෙනවනම් වෙන ඒ සම්බන්ද පළපුරුදු කෙනෙක්ගෙන් උපදෙස් ගනින්. එහෙම උපදෙසක් ලැබුන පමණින් කරන්න යන්නත් එපා. ඒ ගානත් හිතල බලපන්. මනස ඒකාග්ර වෙන වැඩ කරන්න පෙලම්බියන් මචං. එතකොට ගොඩක් ප්රශ්න විසඳගන්න ලේසියි. [/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom