Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri No Porn Challange
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ කතාවත් මෙතන දාන්නම්...මම porn බැලිල්ල ටිකක් වැඩි වෙලා හිටියේ..වෙනස් category එවනම් බැලුවේ නෑ..straight හා MILF(වැඩිපුර ඒවනේ දැන් එන්නේ) තමා බැලුවේ. porn බලන එකේ side effect එකක් දැක්කේ නෑ. මගේ තව තිබ්බ දෙයක් තමයි...ගොඩක් වෙලාවට බැලුවේ මම ආස කරන actressලගේ ඒව.හැම දාම වගේ check කරනවා උන්ගේ updates තියෙයිද වගේ..

ඒත් මේ thread එක නිසා තමයි ගොඩක් වෙනස් වුනේ..ගිය සතියේ ඉදන් තමා වැඩේ පටන් ගත්තේ.

දවස් 2 ක් විතර යද්දි බලන්නම හිතුණා..ඒත් හැම වෙලේම control කරගත්තා..මේ ත්රෙඩ් එක මතක් වුනා..චැලෙන්ජ් එකක නේද ඉන්නේ, මට වෙන bad side වගේ ඒව මතක් වුනා... ගොඩක් පිං මේ ත්රෙඩ් එක පටන් ගත්ත MakaBass වගේම ඔක්කොම membersලට (specially blacklist ) ගොඩක්ම පිං..කෙනෙක්ට හිතන්න පුලුවන් මේක මහ ලොකු දෙයක්ද කියල..ඒත් (porn) මේක ගොඩක් අපි නොදැන වැරදියට යන පාරක්. වැරදි පාරකින් කෙනෙක්ව ගොඩ ගන්නව කියන්නේ ලොකු පිනක්.

ඇත්ත තමයි මේ දවස් ටිකට පවා මට වෙනසක් දැනුනා..

ගොඩක් වෙලාවට මතකේ තියනවා පාඩම් කරන්න ගන්න දෙයක් වුනත් (තාම මම ඩිගිරියක් කරන කෙනෙක්)

ඔක්කොමලා එකතුවෙලා ගොඩයමු...හෙට සිට ආයේ පටන්ගන්නවා..මේ පාර දවස් ගාන වැඩිකරගන්නවා කොහොම හරි.

[QUOTE="elektro, post: 20143717, member: 352042"] [SIZE="5"]මගේ කතාවත් මෙතන දාන්නම්...මම porn බැලිල්ල ටිකක් වැඩි වෙලා හිටියේ..වෙනස් category එවනම් බැලුවේ නෑ..straight හා MILF(වැඩිපුර ඒවනේ දැන් එන්නේ) තමා බැලුවේ. porn බලන එකේ side effect එකක් දැක්කේ නෑ. මගේ තව තිබ්බ දෙයක් තමයි...ගොඩක් වෙලාවට බැලුවේ මම ආස කරන actressලගේ ඒව.හැම දාම වගේ check කරනවා උන්ගේ updates තියෙයිද වගේ.. :dull: ඒත් මේ thread එක නිසා තමයි ගොඩක් වෙනස් වුනේ..ගිය සතියේ ඉදන් තමා වැඩේ පටන් ගත්තේ. දවස් 2 ක් විතර යද්දි බලන්නම හිතුණා..ඒත් හැම වෙලේම control කරගත්තා..මේ ත්රෙඩ් එක මතක් වුනා..චැලෙන්ජ් එකක නේද ඉන්නේ, මට වෙන bad side වගේ ඒව මතක් වුනා... ගොඩක් පිං මේ ත්රෙඩ් එක පටන් ගත්ත MakaBass වගේම ඔක්කොම membersලට (specially blacklist ) ගොඩක්ම පිං.:yes:.කෙනෙක්ට හිතන්න පුලුවන් මේක මහ ලොකු දෙයක්ද කියල..ඒත් (porn) මේක ගොඩක් අපි නොදැන වැරදියට යන පාරක්. වැරදි පාරකින් කෙනෙක්ව ගොඩ ගන්නව කියන්නේ ලොකු පිනක්.:yes: ඇත්ත තමයි මේ දවස් ටිකට පවා මට වෙනසක් දැනුනා.. ගොඩක් වෙලාවට මතකේ තියනවා පාඩම් කරන්න ගන්න දෙයක් වුනත් (තාම මම ඩිගිරියක් කරන කෙනෙක්) ඔක්කොමලා එකතුවෙලා ගොඩයමු...හෙට සිට ආයේ පටන්ගන්නවා..මේ පාර දවස් ගාන වැඩිකරගන්නවා කොහොම හරි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom