Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri No Porn Challange
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචං ගොඩ දෙනෙක්ට මේ ගැන තියෙන්නේ වෙනස්ම ප්‍රතිරූපයක්,

එ කිව්වේ අතේ ගහන එක අවුලක් නැ.

පෝර්න් බැලුවට එච්චර අවුලක් නැ

ඔයවගේ මත.

අනික සාමාන්‍ය පිරිසකට ඇර ගොඩක් දෙනෙක් කාර්යබහුල වීම හා වෙනත් වෙනත් හේතු මත ඕවට ඇබ්බැහියක් නැතිව ඇති,

ඒ හින්ද මන් හිතුවේ ත්‍රඩ් එකක් දානවට වඩා මේ ත්‍රඩ් එකාම අප්ඩේට් කරන්න කියලයි.

එතකොට අපි වගේ මේවට ඇබ්බැහි වෙච්ච එකෙක් මේ ත්‍රඩ් එක බැලුවොත් ඌ එකෙන් මිදෙන්නත් උත්සහ කරනවානම් අනිවා මේ ඔක්කොම මුල ඉදන් කියෝගෙන එනවා.

හරියට් මන් වගේ.

ඉතින් ඒ හින්ද එහෙම හිතල ත්‍රඩ් නොදා හිටිය.

අනික ත්‍රඩ් එකක් දැනත් තරම මම මට හම්බෙච්ච චැලේන්ජ් එක ඉවර කරෙත් නැනේ තවම.

මට හරියන දේවල් උඹලට මන් කියන්නම්.උඹලට හරියන ක්‍රම මට කියහන්.

ත්‍රඩ් එකේ හැමෝම අත්දැකීම් බෙදාගෙන යමු ඉස්සරහට.

අම්මේ අයි බන් රුපියල් 3500 වගේ මාසෙකට ඔහොම නාස්ති කරන්නේ.අපරාදෙනේ

උම්බ්ට් ටිප් එකක් දෙන්නද.

අතේ ගැහීමයි පෝර්න් බැලීමයි දෙක වෙන් කරහන්.

එකිව්වේ දෙකම එකටනේ යන්නේ

පෝර්න් බැලුවොත් අතේ ගැහෙනවා,අතේ ගහන්න හිතුනොත් පෝර්න් බැලෙනවා වගේනේ නේද?

ඔය දෙක වෙන් කරපන්.

මුලින්ම පෝර්න් බැලුවට අතේ නොගහ හිටපන්.

අමාරුම නම් දත්මිටි කාගෙන හරි නොගහ හිටපන් දවස් දෙකක්.

කොටින්ම එවෙලෙට මල්ලිට් අත නොතබා හිටහන්.

ඔහොම ගිහින් අතේ ගහන්න හිතුනා කියමුකෝ හදිස්සියේ.

එතකොට පෝර්න් බලන්නම එපා,

පෝර්න් නොබලාම කරන්න පුලුවන්ද බලන්න.

බැහැයි වගේ හිතිලා ටික වෙලාවක් ගිහින් එපවෙනවානම් වැඩේ සාර්ථකයි.

ඕක දැනට කරලා බලහන්කො

හරියනවද කියල.

ආ අනික මනසේ චිත්ත රූප මවෙනවනේ පෝර්න් නොබලා කරන්න යනකොට තමන් එවෙලෙට ආස ගැනියෙක් හෝ කෙල්ලෙක් ගැන.

එතකොටම වෙන දෙයක් ගැන කල්පනා කරහන්,රටේ ප්‍රශ්න,ජීවන වියදම,ගංවතුර ගැලීම,ඒවායින් පීඩාවට පත්වෙච්ච අසරණ මිනිස්සු වගේ හිතට එන නා නා ප්‍රකාර අදහස්.

කොටින්ම අපේ හිත කොයි වෙලෙත් හැමතැනම දුවනවනෙ එකඟ නැනේ අන්න එක මෙතෙන්ට අප්ප්ලයි කරලා බලහන්.

සිතේ තියෙන දුර්වලකමින් ප්‍රයෝජන ගනින්.

වැදගත්ම දේ.

මොරාල් එක හදාගැනීම

එකනම් අනිවා කරගන්න වෙනවා,

මම අහවල් දවස වෙනකන් වත් නොකර ඉන්නවා.කීයටවත් කරන්නේ නැ.

වගේ හිතෙන් නිතරම හිතහන්.අමතක වෙන සරෙකට අයි මතක් කරගනින්.

උම්බල්ට මොනවහරි දෙයක් ගැන මොරාල් එකක් ඇතිවෙන කොහොමද කියල හොයාගනින්.

මට ඇතිවෙන්නේ කවුරුහරි මට අබියෝගයක් දුන්න වෙලාවක.

ඇන්න ඒ වගේ උම්බලගේත් පොයින්ට් එක හොයාගනින්.

මම ටික දවසක දැක්ක වෙන ත්‍රඩ් වැල ඉන්නවා.මැසේජ් එකක් ගහල බලන්නන්

එල දිගටම කරගෙන යන්න.

[QUOTE="Thoppi_Chaminda, post: 20199573, member: 557627"] [SIZE=3] :D:D මෙහෙමයි මචං ගොඩ දෙනෙක්ට මේ ගැන තියෙන්නේ වෙනස්ම ප්‍රතිරූපයක්, එ කිව්වේ අතේ ගහන එක අවුලක් නැ. පෝර්න් බැලුවට එච්චර අවුලක් නැ ඔයවගේ මත. අනික සාමාන්‍ය පිරිසකට ඇර ගොඩක් දෙනෙක් කාර්යබහුල වීම හා වෙනත් වෙනත් හේතු මත ඕවට ඇබ්බැහියක් නැතිව ඇති, ඒ හින්ද මන් හිතුවේ ත්‍රඩ් එකක් දානවට වඩා මේ ත්‍රඩ් එකාම අප්ඩේට් කරන්න කියලයි. එතකොට අපි වගේ මේවට ඇබ්බැහි වෙච්ච එකෙක් මේ ත්‍රඩ් එක බැලුවොත් ඌ එකෙන් මිදෙන්නත් උත්සහ කරනවානම් අනිවා මේ ඔක්කොම මුල ඉදන් කියෝගෙන එනවා. හරියට් මන් වගේ. ඉතින් ඒ හින්ද එහෙම හිතල ත්‍රඩ් නොදා හිටිය. අනික ත්‍රඩ් එකක් දැනත් තරම මම මට හම්බෙච්ච චැලේන්ජ් එක ඉවර කරෙත් නැනේ තවම. මට හරියන දේවල් උඹලට මන් කියන්නම්.උඹලට හරියන ක්‍රම මට කියහන්. ත්‍රඩ් එකේ හැමෝම අත්දැකීම් බෙදාගෙන යමු ඉස්සරහට.;);) අම්මේ අයි බන් රුපියල් 3500 වගේ මාසෙකට ඔහොම නාස්ති කරන්නේ.අපරාදෙනේ උම්බ්ට් ටිප් එකක් දෙන්නද. අතේ ගැහීමයි පෝර්න් බැලීමයි දෙක වෙන් කරහන්. එකිව්වේ දෙකම එකටනේ යන්නේ පෝර්න් බැලුවොත් අතේ ගැහෙනවා,අතේ ගහන්න හිතුනොත් පෝර්න් බැලෙනවා වගේනේ නේද? ඔය දෙක වෙන් කරපන්. මුලින්ම පෝර්න් බැලුවට අතේ නොගහ හිටපන්. අමාරුම නම් දත්මිටි කාගෙන හරි නොගහ හිටපන් දවස් දෙකක්. කොටින්ම එවෙලෙට මල්ලිට් අත නොතබා හිටහන්. ඔහොම ගිහින් අතේ ගහන්න හිතුනා කියමුකෝ හදිස්සියේ. එතකොට පෝර්න් බලන්නම එපා, පෝර්න් නොබලාම කරන්න පුලුවන්ද බලන්න. බැහැයි වගේ හිතිලා ටික වෙලාවක් ගිහින් එපවෙනවානම් වැඩේ සාර්ථකයි. ඕක දැනට කරලා බලහන්කො හරියනවද කියල. ආ අනික මනසේ චිත්ත රූප මවෙනවනේ පෝර්න් නොබලා කරන්න යනකොට තමන් එවෙලෙට ආස ගැනියෙක් හෝ කෙල්ලෙක් ගැන. එතකොටම වෙන දෙයක් ගැන කල්පනා කරහන්,රටේ ප්‍රශ්න,ජීවන වියදම,ගංවතුර ගැලීම,ඒවායින් පීඩාවට පත්වෙච්ච අසරණ මිනිස්සු වගේ හිතට එන නා නා ප්‍රකාර අදහස්. කොටින්ම අපේ හිත කොයි වෙලෙත් හැමතැනම දුවනවනෙ එකඟ නැනේ අන්න එක මෙතෙන්ට අප්ප්ලයි කරලා බලහන්. සිතේ තියෙන දුර්වලකමින් ප්‍රයෝජන ගනින්.:D:D [/SIZE] [SIZE=3]වැදගත්ම දේ. මොරාල් එක හදාගැනීම එකනම් අනිවා කරගන්න වෙනවා, මම අහවල් දවස වෙනකන් වත් නොකර ඉන්නවා.කීයටවත් කරන්නේ නැ. වගේ හිතෙන් නිතරම හිතහන්.අමතක වෙන සරෙකට අයි මතක් කරගනින්. උම්බල්ට මොනවහරි දෙයක් ගැන මොරාල් එකක් ඇතිවෙන කොහොමද කියල හොයාගනින්. මට ඇතිවෙන්නේ කවුරුහරි මට අබියෝගයක් දුන්න වෙලාවක. ඇන්න ඒ වගේ උම්බලගේත් පොයින්ට් එක හොයාගනින්. [/SIZE] [SIZE=3] මම ටික දවසක දැක්ක වෙන ත්‍රඩ් වැල ඉන්නවා.මැසේජ් එකක් ගහල බලන්නන්[/SIZE] [SIZE=3] එල දිගටම කරගෙන යන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom