Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri No Porn Challange
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් කල්පනා කරන්න ලේසි වෙන්න හදපු දෙකක් මේ දෙක.

මේකෙන් වැඩක් ගන්න කෙනෙක් ට වැඩක් ගන්න පුළුවන් ඇති කියල හිතල share කලේ. මේ සේරම මම හදපුව.

මේකේ Main Topic එක (මැද තියෙන්නේ) "Relapse"

මේකේ Main Topic එක "NoFap"

මේක බලද්දී හිතෙනවා ඇති ඇයි මම Fight කියන තැන Fail විතරක් දාල Win කියන එක නැති කරලා තියෙන්නේ කියල.

එකට හේතුව තමා යටින් තියෙන්නේ No Turn sign එකෙන්.

ඒ කියන්නේ Trigger එක කියන එක මම කල්පනා කරන්නේ හරි trigger එකකට විතරයි.

ඒ කියන්නේ හරියට වදින්න ඕන Trigger එක.

එතකොට ආපහු හැරීමක් නැහැ එතන.

ඒ කියන්නේ Trigger එක powerful නෙමෙයි කියන්නේ ඒක Trigger එකක් නෙමෙයි.

මොකද එකෙන් අපිට Fight එකක් ඕන නැහැ. අපි දන්නවා අපේ හිත අපි කියන දේ අහල කීකරුව ඒ සිතුවිලි සිතෙන් බැහැර කරගන්න හැකියාව තියෙනවා. ඒවා Trigger කියන කොටසට අයිති වෙන්න මම දාල නැහැ.

Why?

කියන කොටසේ තියෙන කරුණු දෙකයි.

තමන් මොකක්ද කරන්නේ කියල හිතේ doubt එකක් තවමත් තියෙන එක හේතුවක් වෙන්න පුළුවන් relapse වෙන්න. ඒ කියන්නේ නිසි ටාගට් එකක් නැහැ එයාට.

Ideas නැති කම.

ඒ කියන්නේ තමන් කරන්න යන්නේ/ කල යුතු දෙයක් මේක කියල තදින් හිතේ තියෙනවා, මොකක්ද කියල දන්නවා කරන්න හදන්නේ. නමුත් කරනේ කොහොමද කියල අලුත් Ideas නැති හින්ද ගොඩ යන්න බැහැ.

තමන්ගේ ප්‍රශ්නේ මොකක්ද කියල අඳුරගෙන එකට එක එක Ideas පාවිච්චි කරලා බලන්න ඕන.

Zombie State එකට වැටෙන්න එහා පැත්තෙන් වලක්ව ගන්න ඕන කියන තැන මම ඉන්නේ.

අනික් ඒවා පැහැදිලි ඇති.

මේ තියෙන්නේ මට තේරෙන විදිහට හිතේ සිතුවිලි එකින් එකට පැන පැන යාමක්.

ඒ කියන්නේ

උදාහරණයක් විදිහට අපි එක පාරට sex සිද්දියකදී කෙල්ලෙක් ගේ මූන දිහා බලල ඉස්සරහින් හිටගත්ත ගමන් හෙන ගැහුවා වගේ උපරිම ආතල් තැනට යන්නේ නැහැනේ.

සිතුවිල්ලෙන් සිතුවිල්ල අත්තෙන් අත්තට පැනල ගිහින් තමයි අදාළ තැනට යන්නේ. කෙල්ලට කොහෙත්ම හිතෙන්න නැති වෙන්න පුළුවන් ඒ සිටුවේෂන් එකේදී sex කරන්න.

නමුත් "ඔව් මට දැන් sex ඕනෙ" කියන "output" එක කෙල්ලගෙන් ලැබෙන්න නම් ඊට අදාළ ක්‍රියාවලිය, ඒ සිතුවිලි ටික ඒ විදිහට process වෙන්න Input වෙන්න ඕන කෙල්ලගේ System එකට.

එතකොට තමා ඒ කෙනාට හැඟීම් ඇති වෙලා ආරම්භයක් ගන්නේ. ආරම්භය ආවයින් පස්සේ ඉතුරු ක්‍රියාවලිය program එකක් වගේ දිගටම යනව.

Trigger කියන තත්වයට එන්නෙත් Trigger එකට කලින් තියෙනව ඔය වගේම process එකක්.

මේ විදිහට හිතේ එකින් එක සිතුවිල්ලෙන් සිතුවිල්ල දිගේ ඇවිල්ල තමා එක පාරට ඇඟට එන්නේ Triggered! කියයන තැන.

එතනින් එහාට Zombie Area එක තියෙන්නෙ. ආපසු ඒමක් නැහැ.

මේ triggered කියන තැනට පත් වෙන්න කලින් සිතුවිලි එකින් එකට, අත්තෙන් අත්තට පැන පැන යන පැටන් එකක් තියෙනව.

මේ පැටන් එකේ Root එක, ඒ කියන්නේ මුල, Related දෙයක් වෙන්න ඕන Trigger කියන දෙයට. ඒ කියන්නේ වැල බලන්න හිතෙන සිතුවිල්ලට වක්‍රාකාරව සම්බන්දකමක් තියෙන දෙයක් වගේ.

මේක visual විදිහට අවට තියෙන ඕනෑම දේකින් ඇතිවෙලා එන්න ගන්න පුළුවන්.

පරණ memory එකට access වෙලා එකේ තියෙන දෙයක් visual එකට ඇවිත් එන්න පුළුවන්

උදාහරණයක් විදිහට හිතුවොත් මේ වගේ සිතුවිල්ලකින් පවා Trigger කියන තත්වයට යන්න පුළුවන්:

මේ වගේ දෙයක්:

"ආ අද කී වෙනි දවසද මගේ NoFap session එකේ?"

"5 වෙනි දවස."

මෙතැනදී "NoFap" කියන වචනය Porn වලට Related දෙයක්.

සිතුවිල්ලෙන් සිතුවිල්ල අත්තෙන් ඇත්තට පැනල ඇවිත්

ඔන්න වැලක් බලන්න පරණ සිද්දියක් මතක් වෙන්න පුළුවන් මේකෙන් උනත්.

එතැනදී අපි දැනගෙන හිටියොත් ආහ්හ්.. ඔන්න මේ යන්නේ අර පාරේ අතනට කියල. එතකොට කලින් දැනගෙන බේරෙන්න පුළුවන්. මෙතන ගොඩක් වැදගත් පොයින්ට් එකක්.

Zombie State එක කිට්ටුවට යනකොට Black hole එකට පිට තියෙන දේවල් අදිනවා වගේ ආකර්ෂණ බලයකින් අදින ස්වභාවයක් තියෙනවා.

ඒ කියන්නේ ඒ වෙලාවට හිතෙන්න පුළුවන් Fap කරන්නැතුව නිකන් ඒ සිද්දිය විතරක් බලනවා ආසාවට කියල

එතනට ගියා කියන්නේ ඔයාගේ system එකේ අවට තියෙන පරිසරය පටස් ගාල trigger එකට related දේවල් වලින් පිරෙනවා.

ඒ ක බලල මදි නිසා තව එකක් බලනවා ඊළඟට. තව ඊටවඩා kinky stuff නිකන් බලන්න විතරක් යනව.

ඊටපස්සේ ආපහු අනික් පැත්තට ඒමක් නැති වෙනවා. කොච්චර සටන් කරත් එතැනදී සෙල්ලන් දාන්න බැහැ ඒක නිකන් ගලන ගගේ අනික් පැත්තට පාරු ගහනවා වගේ වැඩක්.

මේ trigger කියන තැනට related දේවල් අපි සාමාන්‍යයෙන් අපි මොකක් හරි වෙන වැඩකට occupied වෙලා ඉන්නකොට ඒ නිසා busy හින්ද ඈත් වෙනව. ඒ හින්දයි අපිට ඔය එලියට ගියහම හරි එක එක outdoor අවස්ථාවල, trip එකක් ගිය වෙලේක හරි fapping කියන එක ප්‍රශ්නයක් නොවෙන්නේ.

phone එකකින් වැල බලන්න පුරුදු වෙච්ච කෙනාට එකෙන් උනත් වැල බලන්න පුළුවන් ට්‍රිප් එකක් ගිය වෙලාවක සයිඩ් එකකට ගිහින්.

නමුත් එච්චර අමාරු වෙන්නේ නැහැනේ? ඒ එහෙම වෙන්නේ අර related දේවල් වලින් ඈතයි අපි.

ඒ වගේම අපි එහෙම ඕනෑකමින් හිතුවොත් එහෙම රිලෙටඩ් දෙයක් ගැන, පිටස්තර බලපෑමක් නැතුව තිබුනොත් සිතුවිලි දිගේ අර වගේ පැන පැන ගිහින් "වැල බලන්න ඕනා මට" කියන දෙය ඇති වෙන්න පුළුවන්.

එතකොට මොලෙන් වැල බලන ක්‍රියාවලිය, Process එක QUEUE එකට දානවා. එකියන්නේ schedule කරනවා වගේ වැඩක් කරනවා අපිට. මේකත් යම්තාක් දුරට අර කිව්වා වගේ Zombie State එකක් තමයි.

මේ තත්වේදී පිටස්තර අය එක්ක හිනාවෙලා කතා කර කර ඉන්නවා නමුත් එක්තරා මොහාන නිද්‍රාවක ඉඳගෙන එයාල එක්ක කාලය ගත කරනවා වගේ දෙයක් වෙන්නේ.

ඒ කියන්නේ එයාල ගිය ගමන්, ඊටපස්සේ ගෙදර ආව ගමන් ගෙදර අනික් කරන්න තියෙන වැඩ වෙනුවට අර දේ ඉබීම prioritize වෙලා වගේ උඩට එනව. ඒ ඇවිත් පටන් ගන්නවා Fapping. අර මොලෙන් කරපු schedule එක ගානට වැඩ කරනව.

මේ පැටන් ඉගෙනගන්න ගොඩක් මේ වගේ graph හදපුව 20 කට වඩා තියෙනවා කල්පනා කරද්දී පාවිච්චි කරපුව.

වැදගත් point ටික මන් ත්‍රෙඩ් වල ලියල තියෙන නිසා ඒවා එකින් එක post කරන්න ගියොත් ත්‍රෙඩ් එක බොරුවට ඇදෙනවා විතරයි. මේ දෙක දැම්මේ ප්‍රධාන දෙකක් විදිහට කෙනෙක්ට මේකට එක එක දේවල් ආදේශ කරලා කල්පනා කරද්දී අදහසක් එකතු කරන්න ඉඩ තියෙන නිසා.

ජය වේවා කිව්වා එහෙනම්.

[QUOTE="BLACKLIST_MEMBER, post: 20221778, member: 79414"] [LEFT][SIZE=3] [/SIZE] [SIZE=3]මන් කල්පනා කරන්න ලේසි වෙන්න හදපු දෙකක් මේ දෙක. මේකෙන් වැඩක් ගන්න කෙනෙක් ට වැඩක් ගන්න පුළුවන් ඇති කියල හිතල share කලේ. මේ සේරම මම හදපුව. මේකේ Main Topic එක (මැද තියෙන්නේ) "Relapse" [IMG]http://i.imgur.com/nGxDKjW.jpg[/IMG] මේකේ Main Topic එක "NoFap" [IMG]http://i.imgur.com/0QFAKVg.jpg[/IMG] මේක බලද්දී හිතෙනවා ඇති ඇයි මම Fight කියන තැන Fail විතරක් දාල Win කියන එක නැති කරලා තියෙන්නේ කියල. එකට හේතුව තමා යටින් තියෙන්නේ No Turn sign එකෙන්. ඒ කියන්නේ Trigger එක කියන එක මම කල්පනා කරන්නේ හරි trigger එකකට විතරයි. ඒ කියන්නේ හරියට වදින්න ඕන Trigger එක. එතකොට ආපහු හැරීමක් නැහැ එතන. ඒ කියන්නේ Trigger එක powerful නෙමෙයි කියන්නේ ඒක Trigger එකක් නෙමෙයි. මොකද එකෙන් අපිට Fight එකක් ඕන නැහැ. අපි දන්නවා අපේ හිත අපි කියන දේ අහල කීකරුව ඒ සිතුවිලි සිතෙන් බැහැර කරගන්න හැකියාව තියෙනවා. ඒවා Trigger කියන කොටසට අයිති වෙන්න මම දාල නැහැ. Why? කියන කොටසේ තියෙන කරුණු දෙකයි. තමන් මොකක්ද කරන්නේ කියල හිතේ doubt එකක් තවමත් තියෙන එක හේතුවක් වෙන්න පුළුවන් relapse වෙන්න. ඒ කියන්නේ නිසි ටාගට් එකක් නැහැ එයාට. Ideas නැති කම. ඒ කියන්නේ තමන් කරන්න යන්නේ/ කල යුතු දෙයක් මේක කියල තදින් හිතේ තියෙනවා, මොකක්ද කියල දන්නවා කරන්න හදන්නේ. නමුත් කරනේ කොහොමද කියල අලුත් Ideas නැති හින්ද ගොඩ යන්න බැහැ. තමන්ගේ ප්‍රශ්නේ මොකක්ද කියල අඳුරගෙන එකට එක එක Ideas පාවිච්චි කරලා බලන්න ඕන. Zombie State එකට වැටෙන්න එහා පැත්තෙන් වලක්ව ගන්න ඕන කියන තැන මම ඉන්නේ. අනික් ඒවා පැහැදිලි ඇති. මේ තියෙන්නේ මට තේරෙන විදිහට හිතේ සිතුවිලි එකින් එකට පැන පැන යාමක්. [IMG]http://i.imgur.com/aqy1VOm.png[/IMG] ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි එක පාරට sex සිද්දියකදී කෙල්ලෙක් ගේ මූන දිහා බලල ඉස්සරහින් හිටගත්ත ගමන් හෙන ගැහුවා වගේ උපරිම ආතල් තැනට යන්නේ නැහැනේ. සිතුවිල්ලෙන් සිතුවිල්ල අත්තෙන් අත්තට පැනල ගිහින් තමයි අදාළ තැනට යන්නේ. කෙල්ලට කොහෙත්ම හිතෙන්න නැති වෙන්න පුළුවන් ඒ සිටුවේෂන් එකේදී sex කරන්න. නමුත් "ඔව් මට දැන් sex ඕනෙ" කියන "output" එක කෙල්ලගෙන් ලැබෙන්න නම් ඊට අදාළ ක්‍රියාවලිය, ඒ සිතුවිලි ටික ඒ විදිහට process වෙන්න Input වෙන්න ඕන කෙල්ලගේ System එකට. එතකොට තමා ඒ කෙනාට හැඟීම් ඇති වෙලා ආරම්භයක් ගන්නේ. ආරම්භය ආවයින් පස්සේ ඉතුරු ක්‍රියාවලිය program එකක් වගේ දිගටම යනව. Trigger කියන තත්වයට එන්නෙත් Trigger එකට කලින් තියෙනව ඔය වගේම process එකක්. මේ විදිහට හිතේ එකින් එක සිතුවිල්ලෙන් සිතුවිල්ල දිගේ ඇවිල්ල තමා එක පාරට ඇඟට එන්නේ Triggered! කියයන තැන. එතනින් එහාට Zombie Area එක තියෙන්නෙ. ආපසු ඒමක් නැහැ. මේ triggered කියන තැනට පත් වෙන්න කලින් සිතුවිලි එකින් එකට, අත්තෙන් අත්තට පැන පැන යන පැටන් එකක් තියෙනව. මේ පැටන් එකේ Root එක, ඒ කියන්නේ මුල, Related දෙයක් වෙන්න ඕන Trigger කියන දෙයට. ඒ කියන්නේ වැල බලන්න හිතෙන සිතුවිල්ලට වක්‍රාකාරව සම්බන්දකමක් තියෙන දෙයක් වගේ. මේක visual විදිහට අවට තියෙන ඕනෑම දේකින් ඇතිවෙලා එන්න ගන්න පුළුවන්. පරණ memory එකට access වෙලා එකේ තියෙන දෙයක් visual එකට ඇවිත් එන්න පුළුවන් උදාහරණයක් විදිහට හිතුවොත් මේ වගේ සිතුවිල්ලකින් පවා Trigger කියන තත්වයට යන්න පුළුවන්: මේ වගේ දෙයක්: "ආ අද කී වෙනි දවසද මගේ NoFap session එකේ?" "5 වෙනි දවස." මෙතැනදී "NoFap" කියන වචනය Porn වලට Related දෙයක්. සිතුවිල්ලෙන් සිතුවිල්ල අත්තෙන් ඇත්තට පැනල ඇවිත් ඔන්න වැලක් බලන්න පරණ සිද්දියක් මතක් වෙන්න පුළුවන් මේකෙන් උනත්. එතැනදී අපි දැනගෙන හිටියොත් ආහ්හ්.. ඔන්න මේ යන්නේ අර පාරේ අතනට කියල. එතකොට කලින් දැනගෙන බේරෙන්න පුළුවන්. මෙතන ගොඩක් වැදගත් පොයින්ට් එකක්. Zombie State එක කිට්ටුවට යනකොට Black hole එකට පිට තියෙන දේවල් අදිනවා වගේ ආකර්ෂණ බලයකින් අදින ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ ඒ වෙලාවට හිතෙන්න පුළුවන් Fap කරන්නැතුව නිකන් ඒ සිද්දිය විතරක් බලනවා ආසාවට කියල :rolleyes: එතනට ගියා කියන්නේ ඔයාගේ system එකේ අවට තියෙන පරිසරය පටස් ගාල trigger එකට related දේවල් වලින් පිරෙනවා. ඒ ක බලල මදි නිසා තව එකක් බලනවා ඊළඟට. තව ඊටවඩා kinky stuff නිකන් බලන්න විතරක් යනව. ඊටපස්සේ ආපහු අනික් පැත්තට ඒමක් නැති වෙනවා. කොච්චර සටන් කරත් එතැනදී සෙල්ලන් දාන්න බැහැ ඒක නිකන් ගලන ගගේ අනික් පැත්තට පාරු ගහනවා වගේ වැඩක්. මේ trigger කියන තැනට related දේවල් අපි සාමාන්‍යයෙන් අපි මොකක් හරි වෙන වැඩකට occupied වෙලා ඉන්නකොට ඒ නිසා busy හින්ද ඈත් වෙනව. ඒ හින්දයි අපිට ඔය එලියට ගියහම හරි එක එක outdoor අවස්ථාවල, trip එකක් ගිය වෙලේක හරි fapping කියන එක ප්‍රශ්නයක් නොවෙන්නේ. phone එකකින් වැල බලන්න පුරුදු වෙච්ච කෙනාට එකෙන් උනත් වැල බලන්න පුළුවන් ට්‍රිප් එකක් ගිය වෙලාවක සයිඩ් එකකට ගිහින්. නමුත් එච්චර අමාරු වෙන්නේ නැහැනේ? ඒ එහෙම වෙන්නේ අර related දේවල් වලින් ඈතයි අපි. ඒ වගේම අපි එහෙම ඕනෑකමින් හිතුවොත් එහෙම රිලෙටඩ් දෙයක් ගැන, පිටස්තර බලපෑමක් නැතුව තිබුනොත් සිතුවිලි දිගේ අර වගේ පැන පැන ගිහින් "වැල බලන්න ඕනා මට" කියන දෙය ඇති වෙන්න පුළුවන්. එතකොට මොලෙන් වැල බලන ක්‍රියාවලිය, Process එක QUEUE එකට දානවා. එකියන්නේ schedule කරනවා වගේ වැඩක් කරනවා අපිට. මේකත් යම්තාක් දුරට අර කිව්වා වගේ Zombie State එකක් තමයි. මේ තත්වේදී පිටස්තර අය එක්ක හිනාවෙලා කතා කර කර ඉන්නවා නමුත් එක්තරා මොහාන නිද්‍රාවක ඉඳගෙන එයාල එක්ක කාලය ගත කරනවා වගේ දෙයක් වෙන්නේ. ඒ කියන්නේ එයාල ගිය ගමන්, ඊටපස්සේ ගෙදර ආව ගමන් ගෙදර අනික් කරන්න තියෙන වැඩ වෙනුවට අර දේ ඉබීම prioritize වෙලා වගේ උඩට එනව. ඒ ඇවිත් පටන් ගන්නවා Fapping. අර මොලෙන් කරපු schedule එක ගානට වැඩ කරනව. මේ පැටන් ඉගෙනගන්න ගොඩක් මේ වගේ graph හදපුව 20 කට වඩා තියෙනවා කල්පනා කරද්දී පාවිච්චි කරපුව. වැදගත් point ටික මන් ත්‍රෙඩ් වල ලියල තියෙන නිසා ඒවා එකින් එක post කරන්න ගියොත් ත්‍රෙඩ් එක බොරුවට ඇදෙනවා විතරයි. මේ දෙක දැම්මේ ප්‍රධාන දෙකක් විදිහට කෙනෙක්ට මේකට එක එක දේවල් ආදේශ කරලා කල්පනා කරද්දී අදහසක් එකතු කරන්න ඉඩ තියෙන නිසා. ජය වේවා කිව්වා එහෙනම්. [/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom