Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri No Porn Challange
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ranking system එක මටත් හිතුන එක පාරක්. App එකක් හදන්නත් හිතුන.

ඒත් මෙහෙම අදහසක් දැනුන.

සමහර අයට Low Rank, Noob වගේ ඒවා වලින් එයාලට තව බොහෝ දුර ගමනක් යන්න තියෙනවා කියන එක ඇඟට දැනෙන ගතිය වැඩියි කියල හිතෙනව Relapse උනහම.

එතකොට Relapse උන කෙනා ආපහු ගේමන් නැගිටලා එන්න පස්ස ගහනව.

ඒ වෙනුවට Relapse එකේම ඉඳගෙන නැතිවෙන්න ගසන්න ගන්නව.

ආපහු ඔලුව උස්සන්න පොඩ්ඩක් හිතද්දී Noob දැකල ආයෙත් ගසනව.

ගොඩ ඒමක් නැහැ එතකොට.

මටත් පහුගිය ටිකේ වෙලා තිබුන ඒක. මේ දේ Rank එකකුත් තිබ්බනම් මට තවත් දැනෙනව ඒක.

(ඇත්තටම Noob කියන වචනේ ගැලපෙන්නේ නැහැ, ඒක Gaming වලදී කාල තියෙන්නේ, අපහාස කරන්නත් පාවිච්චි කරන නිසා, ඒ වගේම මෙතන කෙනෙක්ට NoFap වලට පළමු අඩිය තියෙන එකත්, ඒ කෙනා එයාගේ ජිවිතේ වෙනස් කරන්න උත්සහ කරන විශිෂ්ටතවකට පත්වෙන්න හිතන කෙනෙක්, ඔව් හරි ඒ ගැන ප්රශ්නයක් නැහැ වෙනස් කරන්න පුළුවන් නමුත් whole point එක ranking system එක practical ද කියල හිතන එක.)

නමුත් Rank System එකේ තියෙන එකම වාසිය, Rank Up උන කෙනාට ගැම්මක් එනවා අත අරිද්දි Worry වෙන්න තව එක කාරණයක් තියෙනව.

මේක සමහර අයට හරියන්න පුළුවන්, තවත් සමහරුන්ට මේක හරියන්නේ නැහැ.

මම දැකල තියෙනවා Android Apps තියෙනවා ඒ විදිහට Rank Unlock වෙන.

සමහර අය ඔකේ ඔය වගේ දේවල් කතා වෙලා තිබුන.

මෙහෙමයි, මේක මගේ අදහසක් විතරයි, මම දන්නේ නැහැ ඔයා කොච්චර දුරට මේ දේ Practically හිතුවද කියල. එහෙම හිතුවනම් ඒ ගැන වැඩි විස්තරයක් දාන්න.

ඒ කියන්නේ කොහොමද මේක හරියටම කෙරෙන්නේ?

Rank Up වෙන වැඩේ වෙන්නේ?

කොහොමද කෙනෙක් ට ඒක හිතට දැනෙන්නේ?

වැඩේ ඵලදායක වෙන්න හේතු?

Rank System එකක් නැතුව තම තමන්ගේ ක්රම හදාගත්ත අය ඉන්නවා?

ඒ අයට සාපේක්ෂව මේක සාර්ථකද? වගේ විස්තර ඕන වෙයි.

Ideas වැදගත් අවසානෙදි

තමන්ගේ Rank එක අනික් අයට Display කරන්නේ කොහොමද?

මෙතන සෙට් එකම එකම බෝට්ටුවේ ඉන්න අය, වගේ දැනෙනකොට සෙට් එකම එකට ගොඩ යන හැඟීමක් දැනෙනවා මට.

රැන්කින් සිස්ටම් එකකින් මේ මේ අය තම තමන්ගේ ගමන් වලට වෙන් වීමක් වගේ දෙයක්, බෙදීමක් ඇති වෙනවා වගේ දෙයක් දැනෙනවා.

මන් පුද්ගලිකව phone එකේ NoFap Counter එකක් දුවනවා. එකේ තප්පරෙන් තප්පරේ වැඩි වේවි යනවා. මම ඒක බලන්නේ Rank එක විදිහට තමා.

නමුත් මේ ත්රෙඩ් එකට අවම හැමෝම එක සෙට් එකක් වගේ දැනෙන්නෙ. (හැබැයි මේක මගේ පුද්ගලික හැඟීමක් විතරයි.)

මේකේ වාසි අවාසි තියෙන්න පුලුවන. ට්රයි කරල බලන්න)

මේ තියෙන්නේ ඔය කිව්ව App එක.

https://play.google.com/store/apps/details?id=com.honkimi.endure

හැබැයි Ranking System එකකට වඩා එහා මම Plan කළා මේක කරන්න.

ඒ කියන්නේ Game එකක් වගේ, Relapse උනොත් Health Bar එක අඩු වෙනවා.

ඒ වගේම හොඳ මොකක් හරි වැඩක්, හොඳ පුරුද්දක් මොනාහරි කලහම Experience Points වැඩි වෙනවා. Experience වැඩි උනහම Level Up වෙනව.

Level Up උනාම තමයි Health Bar එක Recover වෙන්නේ. Level Up උනේ නැත්තන් එක දිගට Relapse වේවි හිටියොත් Health එක අඩු වෙලා මැරිලා යනවා.

එතකොට Level එක ඊට පහල Level එකට එනව.

Level Up උනහම වෙන වෙන දේවල් unlock වෙනවා වගේ, එක එක Rewards system එකකුත් ඕන ඒකට.

මැරුනොත් එකතු වෙලා තිබුන Items ටික නැතිවෙනවා.

ඒ Items පාවිච්චි කරලා Health එක අඩු වෙන Damage පොයින්ට්ස් වල පවර් එක අඩු කරන්න පුළුවන් වගේ දේවල් කරන්න පුළුවන්. Barn buddy play කරා වගේ වෙන්නේ එතකොට.

ඔව් Relapse වෙවී ඉන්න උන් පැති වලට වෙලා දවසින් දවස වලට යනවා.

උන් ගැන දුකයි

මේක දැකල පුලුවන්නම් වරෙල්ල නැගිටල මොරාල් හදාගෙන!

උබල උබලගේ ජිවිතේ වෙනස් කරන්න හිතපු එවුන්.

Give up වෙන්න එපා කවදාවත්.

උබටලට බැහැ කියල දෙයක් නැහැ.

සටන අත අරින්නතුව දිගටම ෆයිට් කරන්න වරෙන් අපි එක්ක.

උබලව අපි අත අරින්නෙත් නැහැ

[QUOTE="BLACKLIST_MEMBER, post: 20223898, member: 79414"] [SIZE=3]Ranking system එක මටත් හිතුන එක පාරක්. App එකක් හදන්නත් හිතුන. ඒත් මෙහෙම අදහසක් දැනුන. සමහර අයට Low Rank, Noob වගේ ඒවා වලින් එයාලට තව බොහෝ දුර ගමනක් යන්න තියෙනවා කියන එක ඇඟට දැනෙන ගතිය වැඩියි කියල හිතෙනව Relapse උනහම. එතකොට Relapse උන කෙනා ආපහු ගේමන් නැගිටලා එන්න පස්ස ගහනව. ඒ වෙනුවට Relapse එකේම ඉඳගෙන නැතිවෙන්න ගසන්න ගන්නව. ආපහු ඔලුව උස්සන්න පොඩ්ඩක් හිතද්දී Noob දැකල ආයෙත් ගසනව. ගොඩ ඒමක් නැහැ එතකොට. මටත් පහුගිය ටිකේ වෙලා තිබුන ඒක. මේ දේ Rank එකකුත් තිබ්බනම් මට තවත් දැනෙනව ඒක. (ඇත්තටම Noob කියන වචනේ ගැලපෙන්නේ නැහැ, ඒක Gaming වලදී කාල තියෙන්නේ, අපහාස කරන්නත් පාවිච්චි කරන නිසා, ඒ වගේම මෙතන කෙනෙක්ට NoFap වලට පළමු අඩිය තියෙන එකත්, ඒ කෙනා එයාගේ ජිවිතේ වෙනස් කරන්න උත්සහ කරන විශිෂ්ටතවකට පත්වෙන්න හිතන කෙනෙක්, ඔව් හරි ඒ ගැන ප්රශ්නයක් නැහැ වෙනස් කරන්න පුළුවන් නමුත් whole point එක ranking system එක practical ද කියල හිතන එක.) නමුත් Rank System එකේ තියෙන එකම වාසිය, Rank Up උන කෙනාට ගැම්මක් එනවා අත අරිද්දි Worry වෙන්න තව එක කාරණයක් තියෙනව. මේක සමහර අයට හරියන්න පුළුවන්, තවත් සමහරුන්ට මේක හරියන්නේ නැහැ. මම දැකල තියෙනවා Android Apps තියෙනවා ඒ විදිහට Rank Unlock වෙන. සමහර අය ඔකේ ඔය වගේ දේවල් කතා වෙලා තිබුන. මෙහෙමයි, මේක මගේ අදහසක් විතරයි, මම දන්නේ නැහැ ඔයා කොච්චර දුරට මේ දේ Practically හිතුවද කියල. එහෙම හිතුවනම් ඒ ගැන වැඩි විස්තරයක් දාන්න. ඒ කියන්නේ කොහොමද මේක හරියටම කෙරෙන්නේ? Rank Up වෙන වැඩේ වෙන්නේ? කොහොමද කෙනෙක් ට ඒක හිතට දැනෙන්නේ? වැඩේ ඵලදායක වෙන්න හේතු? Rank System එකක් නැතුව තම තමන්ගේ ක්රම හදාගත්ත අය ඉන්නවා? ඒ අයට සාපේක්ෂව මේක සාර්ථකද? වගේ විස්තර ඕන වෙයි. Ideas වැදගත් අවසානෙදි :yes: තමන්ගේ Rank එක අනික් අයට Display කරන්නේ කොහොමද? මෙතන සෙට් එකම එකම බෝට්ටුවේ ඉන්න අය, වගේ දැනෙනකොට සෙට් එකම එකට ගොඩ යන හැඟීමක් දැනෙනවා මට. රැන්කින් සිස්ටම් එකකින් මේ මේ අය තම තමන්ගේ ගමන් වලට වෙන් වීමක් වගේ දෙයක්, බෙදීමක් ඇති වෙනවා වගේ දෙයක් දැනෙනවා. මන් පුද්ගලිකව phone එකේ NoFap Counter එකක් දුවනවා. එකේ තප්පරෙන් තප්පරේ වැඩි වේවි යනවා. මම ඒක බලන්නේ Rank එක විදිහට තමා. නමුත් මේ ත්රෙඩ් එකට අවම හැමෝම එක සෙට් එකක් වගේ දැනෙන්නෙ. (හැබැයි මේක මගේ පුද්ගලික හැඟීමක් විතරයි.) මේකේ වාසි අවාසි තියෙන්න පුලුවන. ට්රයි කරල බලන්න) මේ තියෙන්නේ ඔය කිව්ව App එක.[/SIZE] [url]https://play.google.com/store/apps/details?id=com.honkimi.endure[/url] [SIZE=3]හැබැයි Ranking System එකකට වඩා එහා මම Plan කළා මේක කරන්න. ඒ කියන්නේ Game එකක් වගේ, Relapse උනොත් Health Bar එක අඩු වෙනවා. ඒ වගේම හොඳ මොකක් හරි වැඩක්, හොඳ පුරුද්දක් මොනාහරි කලහම Experience Points වැඩි වෙනවා. Experience වැඩි උනහම Level Up වෙනව. Level Up උනාම තමයි Health Bar එක Recover වෙන්නේ. Level Up උනේ නැත්තන් එක දිගට Relapse වේවි හිටියොත් Health එක අඩු වෙලා මැරිලා යනවා. එතකොට Level එක ඊට පහල Level එකට එනව. Level Up උනහම වෙන වෙන දේවල් unlock වෙනවා වගේ, එක එක Rewards system එකකුත් ඕන ඒකට. මැරුනොත් එකතු වෙලා තිබුන Items ටික නැතිවෙනවා. ඒ Items පාවිච්චි කරලා Health එක අඩු වෙන Damage පොයින්ට්ස් වල පවර් එක අඩු කරන්න පුළුවන් වගේ දේවල් කරන්න පුළුවන්. Barn buddy play කරා වගේ වෙන්නේ එතකොට[/SIZE]. [SIZE=3][B]ඔව් Relapse වෙවී ඉන්න උන් පැති වලට වෙලා දවසින් දවස වලට යනවා. උන් ගැන දුකයි :( මේක දැකල පුලුවන්නම් වරෙල්ල නැගිටල මොරාල් හදාගෙන! උබල උබලගේ ජිවිතේ වෙනස් කරන්න හිතපු එවුන්. Give up වෙන්න එපා කවදාවත්. උබටලට බැහැ කියල දෙයක් නැහැ. සටන අත අරින්නතුව දිගටම ෆයිට් කරන්න වරෙන් අපි එක්ක. උබලව අපි අත අරින්නෙත් නැහැ :no:[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom